ගොයම් මල් පිපෙන්නේ ගොයමට මාස 2 පැන්නට පස්සේ. මල් පිපෙන කාලය සතියක් වගේ තියනවා. ඒ සතියක වගේ කාලෙට සාමාන්‍යයෙන් කෘමි නාශක, පොහොර ගහන්නේ නෑ මොළයක් තියන ගොවියෝ. වල් නාශක නම් කොහොමත් ගහන්නේ නෑ. මොකද ගහන වල් නාශකයක් මාස 2 ට කලින් ගහල ඉවරයි. ඒක නිසා ඕක විදිමත්ව භාවිතා කලොත් ඔබ සදහන් කල ආකාරයේ අඩුවක් නැත.
Thread Closed!!