ගොල්ෆ් බෝල ගිලපු සර්පයා දුටුවාද?
මු නම් මෙලෝ රහක් නැති පිඹුරෙක් ,. ඉව කියල නාමයක් නෑ 
කුකුල් කොටුවේ ලඟ තිබුණු ගොල්ෆ් බෝල 4කම ගිලලා
යන්තම් ගොඩ දා ගත්තේ

සමහරවිට ගොල්ෆ් බෝල වටිනවද දන්නේ නෑ මුට වඩා
comment දාලා සලකල පලයන් මචන්

කුකුල් කොටුවේ ලඟ තිබුණු ගොල්ෆ් බෝල 4කම ගිලලා
යන්තම් ගොඩ දා ගත්තේ

සමහරවිට ගොල්ෆ් බෝල වටිනවද දන්නේ නෑ මුට වඩා

comment දාලා සලකල පලයන් මචන්