මන් නම් කියන්නෙ ඔය කට්ට්ය අයින් වෙලා නීතියට ගරෑ කරන්න
ඔක්කොම උගත්තු වගෙ. බලෙන් ඉන්න එපා මෙ වෙලවෙ ,ක්රියවෙන් පෙන්නන්න.ඉට පස්සෙ පාර්ලිමෙන්තුවෙන් විසදගන්න,වර්තීය සමිති ක්රියා මාර්ග වලින්යන්න තියෙන්නෙ
පක්ශ නායකයො ඉන්නවනෙ
නොදන්න පයියවල් කතා කරන්නෙ නැතුව ඉදපන්.
ප්රචණ්ඩකාරී දේවල් කරනවද දැන් එතන ? උන්ම ගහල උන්ම ඇදිරි නීතිය දාල. උන්ම ගෙදර යන්න කිව්වම යන්න ඕනද ?
ඉතිහාසය පොඩ්ඩක් කියවපන් දේවල් දන්නෙ නැත්තම්.
මේතරම් කල් රටට කෙලවුනේ නිවට විදිහට මිනිස්සු හිටපු නිසා...අාණ්ඩුව කියන කියන පැත්තට ඉඳල අැරගත්තා..අන්තිමට උන් පුළුවන්තරම් හොරා කෑවා..අැයි ඉතිං මිනිස්සු නිවටයෝ කියල දන්නවනේ.