ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මන් නම් කියන්නෙ ඔය කට්ට්ය අයින් වෙලා නීතියට ගරෑ කරන්න
    ඔක්කොම උගත්තු වගෙ. බලෙන් ඉන්න එපා මෙ වෙලවෙ ,ක්‍රියවෙන් පෙන්නන්න.ඉට පස්සෙ පාර්ලිමෙන්තුවෙන් විසදගන්න,වර්තීය සමිති ක්‍රියා මාර්ග වලින්යන්න තියෙන්නෙ
    පක්ශ නායකයො ඉන්නවනෙ

    නොදන්න පයියවල් කතා කරන්නෙ නැතුව ඉදපන්.
    ප්‍රචණ්ඩකාරී දේවල් කරනවද දැන් එතන ? උන්ම ගහල උන්ම ඇදිරි නීතිය දාල. උන්ම ගෙදර යන්න කිව්වම යන්න ඕනද ?
    ඉතිහාසය පොඩ්ඩක් කියවපන් දේවල් දන්නෙ නැත්තම්.

    1652271318489.png
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Who’s this pons?

    නෑ බන් මන් කියන්නෙ මඉනා සහ උගෙ හරක් ටික ගියනෙ ,දෑන් විපක්ශය හ සමිති ටික ඉතුරු ටික කරන්න බර ඩියල්ල,උන් විවස්ටාවට වෙනසක් හරි කරල වඩෙ කරන්න එපෑ,නිර්පාක්ශික කියල කියල හිටියට වඩක් වෙන්නෙ නෑ.හමුදව පොලිසි එක්ක ගහගන්න එපා .උගත් සමජයක් තමඉ අරගලය කියන්නෙ
    අරගල කොල්ලො කෙල්ලො නිස මගෙ පොඩි කෙල්ලත් අහනව අඉ අර කොන්ඩෙ සුඩු කන්නඩි ඩන මමඩ යන්නෙ නත්තෙ අඉ කියල එකිට අව් 6,විවස්ටාවෙන් අඉන් කරන එක තමඉ හරි
     
    • Like
    Reactions: wawula

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නොදන්න පයියවල් කතා කරන්නෙ නැතුව ඉදපන්.
    ප්‍රචණ්ඩකාරී දේවල් කරනවද දැන් එතන ? උන්ම ගහල උන්ම ඇදිරි නීතිය දාල. උන්ම ගෙදර යන්න කිව්වම යන්න ඕනද ?
    ඉතිහාසය පොඩ්ඩක් කියවපන් දේවල් දන්නෙ නැත්තම්.

    View attachment 170898

    :yes:මේතරම් කල් රටට කෙලවුනේ නිවට විදිහට මිනිස්සු හිටපු නිසා...අාණ්ඩුව කියන කියන පැත්තට ඉඳල අැරගත්තා..අන්තිමට උන් පුළුවන්තරම් හොරා කෑවා..අැයි ඉතිං මිනිස්සු නිවටයෝ කියල දන්නවනේ.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Who’s this pons?
    නෑ බන් මන් කියන්නෙ මඉනා සහ උගෙ හරක් ටික ගියනෙ ,දෑන් විපක්ශය හ සමිති ටික ඉතුරු ටික කරන්න බර ඩියල්ල,උන් විවස්ටාවට වෙනසක් හරි කරල වඩෙ කරන්න එපෑ,නිර්පාක්ශික කියල කියල හිටියට වඩක් වෙන්නෙ නෑ.හමුදව පොලිසි එක්ක ගහගන්න එපා .උගත් සමජයක් තමඉ අරගලය කියන්නෙ
    අරගල කොල්ලො කෙල්ලො නිස මගෙ පොඩි කෙල්ලත් අහනව අඉ අර කොන්ඩෙ සුඩු කන්නඩි ඩන මමඩ යන්නෙ නත්තෙ අඉ කියල එකිට අව් 6, පොඩි උනුත් දෙශපලනය සුවද දෙනිල හොද දෙයක් එක,
    විවස්ටාවෙන් අඉන් කරන එක තමඉ හරි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    bar association eke members la mita wada mekat involve wenna ona
    ehema nowi parakku karaddi hithenawa deal ekakda kiyala...........
    mokada meke ayama thamai rate hama purawasiyek wenuwenma peni sitinne......
    hama purawasiyekma niwaradi wenneth naha, waradi wenneth naha. eka nisa thawa parakku nokara pissata thawa balapama wadikaranna ona bar association eken. habai dela epa.............
    Machan minihek thawa minissu 100k meruwath e manussaya nithiye idiriye oppu wenakan weradikarayek nemei.lawyersla peni inne ekata.iye una dewal walata lawyersla peni inna ona.ethakota tibba sakshi anuwa nithiyen pita dewal karapu ayata nisi daduwam lebei.wediya on ne den oya bere wewe seen eke videos bara ganak share unane.e minissunta puluwan ewa pawichhci karala una agathiyata sadaranayak illanna.e wagema galle face eke praharayata lak una ahinsaka minissuntath puluwn e sakshi walin sadaranayak illanna.meka loku prashnayak itin.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    :yes:මේතරම් කල් රටට කෙලවුනේ නිවට විදිහට මිනිස්සු හිටපු නිසා...අාණ්ඩුව කියන කියන පැත්තට ඉඳල අැරගත්තා..අන්තිමට උන් පුළුවන්තරම් හොරා කෑවා..අැයි ඉතිං මිනිස්සු නිවටයෝ කියල දන්නවනේ.
    ඔව් ඒකයි පාදඩ දේශපාලුවො මිනිස්සුන්ව කපුටො ගානට දාලා සත්තු වගේ මරලා එල්ලන්න කතා කරේ ප්‍රසිද්ධියෙ
     
    • Like
    Reactions: War Fighter

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මන් නම් කියන්නෙ ඔය කට්ට්ය අයින් වෙලා නීතියට ගරෑ කරන්න
    ඔක්කොම උගත්තු වගෙ. බලෙන් ඉන්න එපා මෙ වෙලවෙ ,ක්‍රියවෙන් පෙන්නන්න.ඉට පස්සෙ පාර්ලිමෙන්තුවෙන් විසදගන්න,වර්තීය සමිති ක්‍රියා මාර්ග වලින්යන්න තියෙන්නෙ
    පක්ශ නායකයො ඉන්නවනෙ

    නෑ බන් මන් කියන්නෙ මඉනා සහ උගෙ හරක් ටික ගියනෙ ,දෑන් විපක්ශය හ සමිති ටික ඉතුරු ටික කරන්න බර ඩියල්ල,උන් විවස්ටාවට වෙනසක් හරි කරල වඩෙ කරන්න එපෑ,නිර්පාක්ශික කියල කියල හිටියට වඩක් වෙන්නෙ නෑ.හමුදව පොලිසි එක්ක ගහගන්න එපා .උගත් සමජයක් තමඉ අරගලය කියන්නෙ
    අරගල කොල්ලො කෙල්ලො නිස මගෙ පොඩි කෙල්ලත් අහනව අඉ අර කොන්ඩෙ සුඩු කන්නඩි ඩන මමඩ යන්නෙ නත්තෙ අඉ කියල එකිට අව් 6,විවස්ටාවෙන් අඉන් කරන එක තමඉ හරි
    no we have right to do peaceful protests, nobody can take away this from us. remember we are trying to make a new more efficient system can you leave opposition to do this?
     
    • Love
    Reactions: iworld

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මරණවා කියලා කීයක් මරණ්න ද
    කන්න දෙයක් ජාත්‍යන්තරයෙන් දෙනකම් බලන් ඉන්න අපි වගේ රටක් හිතු තිරණ ගන්න බෑ. හිගමන් දෙන්න හිතෙන විදියට හැසිරෙන්න ඕන. වෙඩි තියලා මරල සෙල්ලම් දාන්න ගියොත් ඉවරයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ඔය ලෝන්තයෝ ඉගෙන ගෙනත් නැ එකේ වටිනාකම දන්නෙත් නැ දන්නේ එක එකාට පුප දික් කරලා කියක් හරි කඩාගන්න සාත්තරේ විතරයි. එකත් ෆේල්
    එහෙමද පොන්ස් හිතාගෙන ඉන්නේ ?අපිටත් උබලට වගේ නැතිබැරිකම් තිබුනානම් අපිත් අරගල කරන්න තිබුනා .. රාජපක්ෂ ලා නිසා ජොබ් කරනවානම් අරගලකාරයන්ට ගහන්න යන්න තිබුනා .. හැබැයි ඒ කිසි දෙයක් නැතිව කිසිම අහේනියක් නැතිව අපි ඉන්නවා .. තොපි වගේ jvp එකට රැවටුන අනුර දෙයියා උන උන් අරගල කරනවා .
     
    • Dislike
    Reactions: madusha.stranger

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    යකෝ මුන් චෙක් කරණවනේ පාරේ යන්න බෑ. යන්තම් ID තියන ඔක්කොම පෙන්නලා අවා. :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එහෙමද පොන්ස් හිතාගෙන ඉන්නේ ?අපිටත් උබලට වගේ නැතිබැරිකම් තිබුනානම් අපිත් අරගල කරන්න තිබුනා .. රාජපක්ෂ ලා නිසා ජොබ් කරනවානම් අරගලකාරයන්ට ගහන්න යන්න තිබුනා .. හැබැයි ඒ කිසි දෙයක් නැතිව කිසිම අහේනියක් නැතිව අපි ඉන්නවා .. තොපි වගේ jvp එකට රැවටුන අනුර දෙයියා උන උන් අරගල කරනවා .
    අංක එක පක්ෂ වලට කඩේ යනු නොලැබේ. ඕනෙම පක්ෂෙක දැක්මේ හොද දෙයක් නම් ක්‍රෙඩිට් එක දෙමි
    අංක දෙක මම නම් මාරම දුප්පත් එදා වෙල කන්න නැ මොකද සාටක පුක් සුවද දන්නේ නැ
    මේ අරගලේ කරන්නේ කව්ද කියල තාම දන්නේ නැත්තේ උබ ඉගෙන ගෙන නැති කම නිසා තමා. එක කන්ඵර්ම්
    ඊළගට පොන්ස් කියල දාන්න එපා ඉරෝසන් මිඩියා යුනිට් එකේ සුවඳ එනවා :lol: :lol: :lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    අද රෑට අනතුරක සේයා දැනෙනව ගෝල්ෆේස් එකට...
    මට දැනෙමින් තියන දේ මෙහෙමයි...
    අද රෑ සාමකාමීව ගත වෙලා හෙට උදේ curfew ඉවත් කළොත් රාජපක්ෂලාගේ මර්දන උපක්‍රමය බොහෝදුරට හෙට අවසන් වේවි..
    ඒක නිසා හෙටින් ඉස්සරහට curfew ගෙනියන්න හේතුවක් හදන තැනට එයාලා උපක්‍රමික වෙනව කියලා දැනෙනව.
    ඒ සඳහා හේතුවක් හදන්න ගෝඨාගෝගම ගොදුරු ගම කරගැනීම පිළිබඳ නිවේදනය දැන් නිකුත් වුණා !
    මානව හිමිකම් ආයතන සහ විදේශ තානාපතිවරු දැනුම්වත් කරන්න.!
    විදේශගත පුරවැසියනි;
    විනාශයට පෙර මැදිහත් වෙන්න !
    ගෝඨාගෝගම සාමූහික ප්‍රජා සහභාත්වය වැඩි කරමු
    👊
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මමත් කියන්නෙ මුන් දැන් ඕක නවතලා ගෙදර යන්න ඕනි
    බොරුවට වෙඩි කන්න දෙයක් නෑ
    තව මාසයක් දෙකක් යද්දි හමුදාවටත් පඩි ගෙවන්න සල්ලි නැති වෙනවා
    එදාට නන්දසේනට වෙඩි තියන්නෙ හමුදාවෙන්මයි
    ඊට කලින් මූව පැන්නුවොත් මූ පණ බේර ගෙන රට පනිනවා
    ඊලැඟට එන එවුන් බොරුවට හමුදාවෙන් වෙඩි කනවා
     
    • Haha
    Reactions: Truth Hurts