පස් හාරන කොට එහෙම ඕන තරම් අහු වෙලා තියෙනවා. ගොලුබෙලි බිත්තර බව දැනන් හිටියෙ නෑ
රෝස පාට බිත්තර නම් ඇපල් ගොලුබෙල්ලගෙ
බිත්තර ගොඩක් දැම්මට පැටව් කිහිපයක් එනව ඇත්තෙ
ඔව් ඔය ජාතියෙ ගොලුබෙල්ලො 2~3ක් වගේ වත්තෙම දැකල තියෙන්නෙ.පැටැව් එනව
ලොකු වෙනකන් සර්වයිවු වෙන්නෙ දාහකට එකෙක් වගේ
රෑට තමයි ඉන්න ඔක්කොම එලියට එන්නෙඔව් ඔය ජාතියෙ ගොලුබෙල්ලො 2~3ක් වගේ වත්තෙම දැකල තියෙන්නෙ.
oke original video eke background eke yanawa muse band eke song ekak. man ea band eka gena danagatte oken. sahenna kalayak unge sindu aha aha hitiya
Rock ahapu kalayak thibuna maathoke original video eke background eke yanawa muse band eke song ekak. man ea band eka gena danagatte oken. sahenna kalayak unge sindu aha aha hitiya