ගොලුබෙලි බිත්තර

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    445a01f8560a405c94ac82fe7a275a4a.jpg
    red-slug-large-red-slug-greater-red-slug-chocolate-arion-european-red-slug-arion-rufus-arion-a...jpg
    istockphoto-1176138657-640x640.jpg

    පස් හාරන කොට එහෙම ඕන තරම් අහු වෙලා තියෙනවා. ගොලුබෙලි බිත්තර බව දැනන් හිටියෙ නෑ

    රෝස පාට බිත්තර නම් ඇපල් ගොලුබෙල්ලගෙ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටැව් එනව
    ලොකු වෙනකන් සර්වයිවු වෙන්නෙ දාහකට එකෙක් වගේ
    ඔව් ඔය ජාතියෙ ගොලුබෙල්ලො 2~3ක් වගේ වත්තෙම දැකල තියෙන්නෙ.