ගොවිගම කුලය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    හේවාරුවන්ගේ, කුමාරරන්නැහැලාගේ, හේරත්මුදියන්සේලාගේ, ...මේවයෙ කුල මොනාද..?
    ඔක්කොම ගොවිගම උඹ බය වෙන්න එපා. අඩුකුලේ නෙවෙයි උඹ.

    හැබැයි හේවාරුවන්ගේ නම් අඩුකුලේ කරාව ජරාවක් වගේ..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Bera gahana aya adu kule kiyla kiyanwa neda? Ethakota ei wedding ekak, opening ekak wage deyak adu kule un dammala start karanne?
    1683548151513.png
     
    • Like
    Reactions: siri_ayya

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Bera gahana aya adu kule kiyla kiyanwa neda? Ethakota ei wedding ekak, opening ekak wage deyak adu kule un dammala start karanne?
    View attachment 204420
    ඉතින් තේරෙන්නේ නැද්ද උන්ව නටවනවා කියල උසස් කුලවල අය. උන්ව දැම්මල ඔක්කොම වැඩ ටික කර ගන්නවා. උඹ වගේ අඩු කුලේ උන්ට ඔවයි තේරුමක් නැ. බෙර ගහ ගහ නට නට හිටපන්.
     
    • Haha
    Reactions: supun_sg

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉතින් තේරෙන්නේ නැද්ද උන්ව නටවනවා කියල උසස් කුලවල අය. උන්ව දැම්මල ඔක්කොම වැඩ ටික කර ගන්නවා. උඹ වගේ අඩු කුලේ උන්ට ඔවයි තේරුමක් නැ. බෙර ගහ ගහ නට නට හිටපන්.
    Natswanwa hari honda deyak start karanakota mokda adu kule un ganne? Mama kemathima nathi eksk thami opening N wedding wala bera gahana scene eka, uba natapan ubane hondata oka danne
    20230508_180538.jpg

    Ei salli walata adu kule un dala thiyenne, raja warunge evane dannda ona
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bera gahana aya adu kule kiyla kiyanwa neda? Ethakota ei wedding ekak, opening ekak wage deyak adu kule un dammala start karanne?
    View attachment 204420
    රොබට් නොක්ස් ගේ පොතෙත් ඔහොම seen එකක් තියෙනව්.. හකුරු හදන උන්ගේ ගෙදරින් උසස් කුල වල කවුරුත් කන්නේ නැහැ.. හැබැයි ඒ ගෙවල් වල හැදෙන හකුරු කනවා කියලා :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    හැබැයි හේවාරුවන්ගේ නම් අඩුකුලේ කරාව ජරාවක් වගේ..
    හරියටම මොකක්ද කියල දන්නෙ නැද්ද? මේව හොයන විදිය කියපන්කො.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    හරියටම මොකක්ද කියල දන්නෙ නැද්ද? මේව හොයන විදිය කියපන්කො.
    මොකක් නිසාද උඹ හොයන්නේ. හොයන විදියක් නම් දන්නවා.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ප්‍රපෝසල් වගයකට මචං.
    ඕව බලන්න එපා බන් දැන් කාලේ. ඔවා බොරු වැඩ. උඹට ඕනේ නම් facebook එකේ ගුරු ගෙදර කියල page එකක් තියනව. එකට මැසේජ් එකක් දාල විස්තරේ කියපන්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    ඕව බලන්න එපා බන් දැන් කාලේ. ඔවා බොරු වැඩ. උඹට ඕනේ නම් facebook එකේ ගුරු ගෙදර කියල page එකක් තියනව. එකට මැසේජ් එකක් දාල විස්තරේ කියපන්.
    පිස්සුද බන් මම මේව පඩේකටවත් ගණන් ගන්නෑ බන්. මේ එකෙක් අහනව. උගෙ ගෙදර එවුන් තමයි හොයන්නෙ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Natswanwa hari honda deyak start karanakota mokda adu kule un ganne? Mama kemathima nathi eksk thami opening N wedding wala bera gahana scene eka, uba natapan ubane hondata oka danne
    View attachment 204421

    Ei salli walata adu kule un dala thiyenne, raja warunge evane dannda ona
    එහෙම තමයි උඹලව රවට්ටගෙන තිය ගන්නේ අපි. අඩුකුලේ උන් ඔය වගේ දේවල් කරාම පට්ට සතුටින් අපිට තවත් යටහත් පහත්ව සේවය කරනවා. ඔච්චර කියලත් තේරෙන්නේ නැද්ද උඹට. උඹනම් පට්ටම අඩුම කුලේ ජෙප්පෙක්ද කොහෙද?

    sir matale irigins thiyana hamoma radala gowi da
    උඹ මාතලේද?? එහෙනම් රදල. බය වෙන්න එපා.
    ------ Post added on May 8, 2023 at 11:07 PM
     
    • Like
    Reactions: hancok

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    එහෙම තමයි උඹලව රවට්ටගෙන තිය ගන්නේ අපි. අඩුකුලේ උන් ඔය වගේ දේවල් කරාම පට්ට සතුටින් අපිට තවත් යටහත් පහත්ව සේවය කරනවා. ඔච්චර කියලත් තේරෙන්නේ නැද්ද උඹට. උඹනම් පට්ටම අඩුම කුලේ ජෙප්පෙක්ද කොහෙද?

    Ubatanm mara logic thiyenne ban, dan ethakota accountant job pilot professional cricketer kenek watenne mona category ekatada?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    වාසගම අනුව කුලේ වෙනස් වෙනත් පුළුවන්. දැන් මුන් ලජ්ජාවට නම් වෙනස් කරගන්නවනේ.
    එතකොට වෙලෙන්දෙක් / ව්‍යාපාරිකයෙක්(හාඩ්වෙයාර්, බේකරි, සිල්ලර කඩ) අයිතිවෙන්නෙ මොන කුලේටද.?