oka ada kaaleta galapena andumak newei! loketh ekka apith maaru wenna one! onna ethakotai apata anith ratawal ekka tharanga karanna puluwan.
නැ... මේ කතාවේ ඇත්තකුත් තියෙනවා... ඒ කොහොම උනත් ගමේ ඉන්න ගොවියාට ඕක එච්චර බලපාන්නේ නැතිවෙය් ... ඔය නීතිය නගරෙටනේ බලපාන්නේ.. මේක එක අතකින් හොඳ වැඩක්..
මොකද දන බලපන්... කොට කලිසම් ඇඳගෙන .. සෙරෙප්පු නැතුව ... කමිසයක් නැතුව පාරේ මිනිහෙක් යනකොට කොච්චර කැතද කියල





