ගොවීන්ට අමුඩය තහනම්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    oka ada kaaleta galapena andumak newei! loketh ekka apith maaru wenna one! onna ethakotai apata anith ratawal ekka tharanga karanna puluwan.

    නැ... මේ කතාවේ ඇත්තකුත් තියෙනවා... ඒ කොහොම උනත් ගමේ ඉන්න ගොවියාට ඕක එච්චර බලපාන්නේ නැතිවෙය් ... ඔය නීතිය නගරෙටනේ බලපාන්නේ.. මේක එක අතකින් හොඳ වැඩක්..
    මොකද දන බලපන්... කොට කලිසම් ඇඳගෙන .. සෙරෙප්පු නැතුව ... කමිසයක් නැතුව පාරේ මිනිහෙක් යනකොට කොච්චර කැතද කියල :P
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********

    oka ada kaaleta galapena andumak newei! loketh ekka apith maaru wenna one! onna ethakotai apata anith ratawal ekka tharanga karanna puluwan.

    අඩෝ තංබියා එහෙනම් කියාපිය තොපේ ඔය ගෑනුන්ගේ මුන වහල තියෙන එක අයින් කරන්න කියලා එක අලුත් සමාජෙට ගැලපෙන්නේ නෑ කියලා:growl::growl::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇෆ්ගනිස්ථානයේ පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය දා පැවැත්විණි.
    ඒ සදහා පුද්ගලයන් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ට හැදුනුම්පත් ලබා දීම මේ දිනවල සිදුවේ.

    ඒ සදහා පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීම පසුගිය ඇෆ්ගනිස්ථානයේ Herat නගරයේ සිදුවූයේ මෙලෙසිනි.

    lachdaneens477.jpg

    :rolleyes::rolleyes:

    :lol::lol::lol:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    අඩෝ තම්බියා. අමුඩේ තමයි අපේ ජාතික ඇඳුම. මේක ලංකාව වගේ උෂ්ණාධික රටවලට ගැලපෙනවා.

    එහෙනම් දාපන් බලන්ඩ තො අමුඩ කොටක් දගෙන ඉන්න photo එකක්:P:P:P:P:P:P:P
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia

    oka ada kaaleta galapena andumak newei! loketh ekka apith maaru wenna one! onna ethakotai apata anith ratawal ekka tharanga karanna puluwan.

    අඩො උරා තොගෙ ගැනුන්ට කියපාන් අමුඩ අදින්න කියල පොඩ්ඩක් හුලන් වදින්න නැත්නම් කුනු වෙයි බොලන්ගෙ අම්මට මම නිකන් එකක් දෙන්නම් එන්න කියපාන් මම ලංකවට අවම දෙහිවලට
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    අඩෝ තම්බියා. අමුඩේ තමයි අපේ ජාතික ඇඳුම. මේක ලංකාව වගේ උෂ්ණාධික රටවලට ගැලපෙනවා.

    මචං අමුඩෙ අපෙ ජාතික ඇදුමනං නෙමෙ....අපෙ සීයලා ඔක ඇන්දෙ කුඹුරට බහින මිසක් උත්සව වලට යන්න නෙමෙනෙ..
    උඹෙ පොස්ට් එක නං කතා කරන්න වටින එකක්..ස්තුති :):)
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට

    oka ada kaaleta galapena andumak newei! loketh ekka apith maaru wenna one! onna ethakotai apata anith ratawal ekka tharanga karanna puluwan.
    :no::no::no::no::no::no:
    තමුසෙත් හැම එකටම හොම්බ දානව...පොඩ්ඩක් හිතලා කතා කරනව..නිකං බනුම් අහන්නෙ නැතුව
    :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මචං අමුඩෙ අපෙ ජාතික ඇදුමනං නෙමෙ....අපෙ සීයලා ඔක ඇන්දෙ කුඹුරට බහින මිසක් උත්සව වලට යන්න නෙමෙනෙ..
    උඹෙ පොස්ට් එක නං කතා කරන්න වටින එකක්..ස්තුති
    මේක ඇඳලා තමයි අපි යුද්ධ කෙරුවේ රජ කාලේ.