ගොසිප් ලංකා වැඩ කරනවද

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    dila thamai ban dan dawas 2 k 3k wenawa .namal baby gossip site ekek patan gannawalu ethakan iwasala inna

    ඔය ොසිප් සයිට් නිසා තමයි ොද සයිට් එකකට උඩට එන්න බැරි. හැම එකාම ඕව අස්සෙ රින්ගනව
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ගොසිප් ලංකා වැඩකට නැති එකක් ගොසිප් නයින් නම් අපරාදෙ. නෙත් එකේ බුවෙක් ගොසිප් ලංකා එකෙ නිවුස් දාන වැඩේ කරේ.

    අයි කියන්නෙ ඕක වැඩක් නැහැ. ගොසිප් නයින් තමා සුපිරි එක. අපරාදෙ. මම කියන්නෙ කාගෙවත් පෞද්ගලික දේ වැඩක් නැහැ නියමෙට දේශපාලනය ගැන ගියා නයින් එකේ
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ගොසිප් ලංකා වැඩකට නැති එකක් ගොසිප් නයින් නම් අපරාදෙ. නෙත් එකේ බුවෙක් ගොසිප් ලංකා එකෙ නිවුස් දාන වැඩේ කරේ.

    අයි කියන්නෙ ඕක වැඩක් නැහැ. ගොසිප් නයින් තමා සුපිරි එක. අපරාදෙ. මම කියන්නෙ කාගෙවත් පෞද්ගලික දේ වැඩක් නැහැ නියමෙට දේශපාලනය ගැන ගියා නයින් එකේ

    9 ekata ITN eken banna wage mathakai:rolleyes: