🔴පාතාලයෝ වැඩ පෙන්නයි.....

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,124
    6,456
    113
    kandy
    මේක ඇතුලේ වෙනම අභිරහසක් තියනවා අනීවා
    මට හිතෙන දේවල්

    1. එක්කෝ ඇත්තටම පොර නෙවේ වෙඩි තිබ්බේ. මූ නිකන් එතැනට ගෙනාව චරිතයක්

    2. බිම වැටිලා අහු උනේ ඇත්තටම වෙඩි තිබ්බ තුවක්කුව ද? Silncer gun එකක් පාවිච්චි කරලා තියෙන්න පුළුවන්

    3. Aruge shirt eke ලොකුවට පෙනෙන ලේ පැල්ලම් නැහැ. සැකයක් එකත්

    4. STF eke 12i, පොලිස් සෙට් එකයි ඉද්දි panala යන්න තරම් මූට හැකියාවක් තිබ්බද කියලා හිතනවා. මූව පස්සෙන් පන්නල වත් අල්ලා ගන්න උන්ට උවමනා වක් තිබ්බේ නැද්ද?

    5. උසාවිය මැද ඔහොම වෙඩි තියලා පැනල යන්න නම් එක්කෝ මූට සුපර් power එකක් තියෙන්න ඕනේ නොපෙනී යන්න
     
    • Like
    • Love
    Reactions: NRTG and KDH

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,474
    22,587
    113
    ගම මහනුවරයි - Nicaragua
    පොලීසියේ වැඩ්ඩො ඉන්නවා 0.001%ක් විතර. ඒකයි ඒ ආයතන මෙහෙම හරි රටේ රැඳිලා තියෙන්නෙ.. අනික් උං ඔක්කොම 5000ට පුක දෙන අඩුකුලේ පොංංනයෝ......

    ඒ වගේම මේ ගේම ගහපු පාතාල නායකයා ඊට වඩා පොංනයෙක්.. ඔය කියන විදිහට ගෝලයන්ව පාවලා දීලා නම් ඌ කලිසම අස්සේ කිම්බක් තියෙන රියල් අඩුකුලේ ඇහැළ පොංනයෙක්...

    මම එහෙම නම් මූට ඒ වෙලාවෙම හෙලිකොප්ටරයක් ලැහැස්ති කරලා තියෙනවා කෙලින්ම ඩුබායි වලට එන්න😒
    harakkata kiyai ..
     
    • Like
    • Love
    Reactions: NRTG and Harakkata

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,481
    36,738
    113
    කෑගල්ල
    මට හිතෙන දේවල්

    1. එක්කෝ ඇත්තටම පොර නෙවේ වෙඩි තිබ්බේ. මූ නිකන් එතැනට ගෙනාව චරිතයක්

    2. බිම වැටිලා අහු උනේ ඇත්තටම වෙඩි තිබ්බ තුවක්කුව ද? Silncer gun එකක් පාවිච්චි කරලා තියෙන්න පුළුවන්

    3. Aruge shirt eke ලොකුවට පෙනෙන ලේ පැල්ලම් නැහැ. සැකයක් එකත්

    4. STF eke 12i, පොලිස් සෙට් එකයි ඉද්දි panala යන්න තරම් මූට හැකියාවක් තිබ්බද කියලා හිතනවා. මූව පස්සෙන් පන්නල වත් අල්ලා ගන්න උන්ට උවමනා වක් තිබ්බේ නැද්ද?

    5. උසාවිය මැද ඔහොම වෙඩි තියලා පැනල යන්න නම් එක්කෝ මූට සුපර් power එකක් තියෙන්න ඕනේ නොපෙනී යන්න

    ඔව් දැන් රටේ අය වැය ක් එහෙම තිබ්බද කියාවත් නෑ නේ. කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ :lol: :lol:​

    • Like
    Reactions: dilann and NRTG