ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ගෝඨා සිංහලෙන් කිව්වෙ මගේ ක්‍රමේ අප්සෙට් නම් හෙට වෙද්දි හරි එකක් කරන්න කියල... මේක ගෝඨා ගෙ ක්‍රමේ ද, අරුන්ගෙ ක්‍රමේ ද කියල කවුද දන්නෙ
    අප්සට් කියල කියයි බලන් ඉදපන්. කොහොමත් හොද නරක බලන්න වෙන්නෙ කාලයක් ගියාම.
     
    • Like
    Reactions: Heshan Daminda

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අප්සට් කියල කියයි බලන් ඉදපන්. කොහොමත් හොද නරක බලන්න වෙන්නෙ කාලයක් ගියාම.

    ay GMOA eka government ekata banne nadda? GOTA monawat kiwwada nane? e manushshay GMOA eke kiyapu ewat ahala anthimata wade kala.
     
    • Like
    Reactions: Heshan Daminda

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.

    උබ කියන දේ Theory එකක් විතරයි බන්

    අපි loan එකක් release කරනකොට ඒකට ඕනි Security එක ගන්නව.. Project වලට නම් Risk එක තියනවනම් කොහොමත් loan release වෙන්නෙ නැහැ..

    10 000 ක් deposit කලාම 9800 ක් loan දෙන්න පුලුවන් උනාට ඒක practically කරන්නෙ නැහැ. Government banks වල CDR / LDR ratio එක අපි normally 75% තමයි maintain කරගෙන යන්නෙ.. 98% issue කරන්න පුලුවන් උනාට එහෙම කරන්නෙ නැහැ.

    Bank වල issue එකක් ආවොත් Central Bank එකෙන් සල්ලි අච්චු ගහල bank system එකට එවන්නෙ නැහැ බන්.. Banks වලින් T bonds , T bills , corporate bonds , Units වල invest කරල තියන සල්ලි තමයි ඒ වගේ වෙලාවට use කරන්නෙ..
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    [/QU
    ඔයා කියන විදියට මිනිස්සු ණය නොගෙව්වා කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ? මොකද බැංකුව ණය දීලා තියෙන්නේ ඊට වඩා ඇප තියාගෙන නම්?? නමුත් ප්‍රායෝගික තත්වේ ඊට වෙනස් නේ. වාරික දෙක /තුන නොගෙවන විටම බැංකුව කලබල වෙනවනේ ??
    ඇප තියාගත්තට ඒවා වෙන්දේසි කරන්න ලේසියෙන් බෑ , ඒක නිසා ලොකු රිසක් එකක්
     
    • Like
    Reactions: Heshan Daminda

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උබ කියන දේ Theory එකක් විතරයි බන්

    අපි loan එකක් release කරනකොට ඒකට ඕනි Security එක ගන්නව.. Project වලට නම් Risk එක තියනවනම් කොහොමත් loan release වෙන්නෙ නැහැ..

    10 000 ක් deposit කලාම 9800 ක් loan දෙන්න පුලුවන් උනාට ඒක practically කරන්නෙ නැහැ. Government banks වල CDR / LDR ratio එක අපි normally 75% තමයි maintain කරගෙන යන්නෙ.. 98% issue කරන්න පුලුවන් උනාට එහෙම කරන්නෙ නැහැ.

    Bank වල issue එකක් ආවොත් Central Bank එකෙන් සල්ලි අච්චු ගහල bank system එකට එවන්නෙ නැහැ බන්.. Banks වලින් T bonds , T bills , corporate bonds , Units වල invest කරල තියන සල්ලි තමයි ඒ වගේ වෙලාවට use කරන්නෙ..

    Meeta amathara, Bankers Indeminity Kiyala Liability cover ekak aragannawa Banks Walin. Mekenuth buffer ekak thiyenawa bank ekata.
     
    • Like
    Reactions: Heshan Daminda

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
    Boru kiyanta epa yakoo. Fb ewA copy past karanta epa ban. Meken 10% hari
     
    • Like
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
    එහෙම හබක් වෙන Business වලට නය දෙන්නේ නැහැ දැන් බැංකු වලින් . මුලින්ම Business Plan එක දෙන්න ඕනේ . ඊට පස්සේ ණය මුදල මුදා හරින්නේ පියවරෙන් පියවර.Business Progress එක අනුව තමා ඉතුරු මුදල්. Business එකේ Progress එකක් නැත්නම් මුල් මුදා හැරීම තමා අපතේ යන්නේ. පිට රටවලනම් මුළු මුදළම මුදා හරිනවා එක පාර.
    (ජීවිතේට බැංකුවකට ගොඩ නොවිච්ච හරමානිස් කෙනෙක් කියලා මට පේන්නේ)🤣🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මේක වැරදී මචන්..

    1 Loan දෙන එකෙන් Business වලට කෙටි කාලීන වියදම් පියවගෙන business එක කරගෙන යන්න පුලුවන්..

    2 business දිගටම යනකොට ඒවගෙ වැඩ කරන workers ලට පඩි ලැබෙනව. එතකොට ඒ මිනිස්සුන්ට වියදම් කරල භාන්ඩ හා සේවා ගන්න සල්ලි තියනව.. ඒ business ආශ්‍රිත සේවා වලටත් income එකක් එනව..

    3 මිනිස්සු ඒ සල්ලි වියදම් කරනකොට business වලට ඉල්ලුමක් එනව..

    මේක cycle එකක් බන්.. business තිබුනොත් රටේ economy එක run වෙනව.. ඒ business ටික තියාගන්න තමයි මේ loan දෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක වැරදී මචන්..

    1 Loan දෙන එකෙන් Business වලට කෙටි කාලීන වියදම් පියවගෙන business එක කරගෙන යන්න පුලුවන්..

    2 business දිගටම යනකොට ඒවගෙ වැඩ කරන workers ලට පඩි ලැබෙනව. එතකොට ඒ මිනිස්සුන්ට වියදම් කරල භාන්ඩ හා සේවා ගන්න සල්ලි තියනව.. ඒ business ආශ්‍රිත සේවා වලටත් income එකක් එනව..

    3 මිනිස්සු ඒ සල්ලි වියදම් කරනකොට business වලට ඉල්ලුමක් එනව..

    මේක cycle එකක් බන්.. business තිබුනොත් රටේ economy එක run වෙනව.. ඒ business ටික තියාගන්න තමයි මේ loan දෙන්නෙ
    ඕව ගැන තේරුමක් නෑ මචන් මේ බුකියේ දැක්ක එකක් දැම්මේ. ඔය ඇමරිකාවේ එහෙම ලොකු කම්පැනි වැටෙන එක වලක්කන්න සල්ලි දෙන සිද්දිය වගේ එකක්ද මේක
     
    • Like
    Reactions: Heshan Daminda

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
    වැඩ්ඩෙක් වගේ.. නැද්ද මේව ගැන අපටත් ඉගෙනගන්න ගොනාට වගේ කියල දෙන බ්ලොග්1ක්,යූටූබ් 1ක් හෝ සින්හල පතපොතක්...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.

    මූ හිතන් ඉන්නේ ලංකාවේ ණය ගන්න ඉන්නේ මේ හරමානිස් විතරයි කියල. ඕනිම බැංකුවක Non Performing Loans කියල ජාතියක් තියෙනවා. ඒක manageable level එකක තියාගෙන යන්නයි ඕනි. එහෙම නැතුව එකෙක් ණය නොගෙවා හිටිය කියල ඒ ගානට හරියන්න සල්ලි අච්චු ගහන්නේ නෑ. අනික මේ නොගෙවා ඉන්න ණය ප්‍රමාණය වැඩි වෙනවනම් ඒවටත් කරන්න දේවල් ගොඩක් තියෙනවා (මම දැක්ක සමහරු උඩින් මේවා කියල තියෙනවා.)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝට කියපු දේ නම් මේ කරල තියෙන්නෙ ඒ හරමානිස්ලට ණය දෙන්න නෙවෙයි. ආණ්ඩුවෙන් සල්ලි ගෙවනකල් බලන් ඉන්න ව්‍යාපාරිකයන්ට විතරයි ණය දෙන්නෙ. ඒකටත් ඇපය විදිහට ආණ්ඩුවෙන් ගෙවන්න ඕනෙ මුදල තියාගන්නව. ඒ නිසා ප්‍රශ්නයක් නැතිවෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපිටනම් ඕව වැඩිය තේරෙන්නේ නෑ....හරමානිස් ට මොකද කියන්න තියෙන්නේ මේ කිරියේ මෙම්බෙර්සලා දීල තියන උත්තර ගැන ..

    හරමානිස්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි @hirashgeff
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    interest rates adu wei
    Banks wala cost of funds adu wenawa
    ethakota banks walata hoda rate ekak denna puluwan
    borrowings wadi wei
    FD rates ehema tikaka adu karai may b

    ඕව ගැන තේරුමක් නෑ මචන් මේ බුකියේ දැක්ක එකක් දැම්මේ. ඔය ඇමරිකාවේ එහෙම ලොකු කම්පැනි වැටෙන එක වලක්කන්න සල්ලි දෙන සිද්දිය වගේ එකක්ද මේක

    loku company ekak watunoth economy ekata kohomath lokuwa effect wenawa mchng
    ekai celinco, seylan bank walata watenna yaddi BOC eken funds aran shape kale
    me cene eka godak ma karanne small and medium scale companies walata
    SAUBAGYA loan kiyala loans sheme ekak dunna
    150bn CBSL eken local banks walata dunna fund karanna companies walata
    4% Annual interest rate ekakata
    echara adu interest rate ekakata me dawas wala salli labenawa kiyanne saaahena watinawa mchng
    eth eh salli madi companies wala working capital requirements wath meet karanna
    hama company ekakatama me dawas wala issue eka cash flow eka mchng
    liquidity problems
    net profit wenna onee na company ekak run karanna
    operating profit kaloth shape
    eth suppliers lata payments karaganna salli nathi unoth business kadaagena watenawa
    committed payments tiyenawa sales nathi unath karana
    ekai cash eka godak wadagath company ekakata
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda