ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙනු ඇති.

    ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතර ව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත.

    අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොර ව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

    මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩ ව සුපරීක්ෂණය කරනු ඇති අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්‍රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇති බවයි සඳහන් වන්නේ.

    Jun 16, 2020 (LBO) – The Monetary Board of the Central Bank has decided to reduce the Statutory Reserve Ratio (SRR) applicable on all rupee deposit liabilities of licensed commercial banks (LCBs) by 200 basis points to 2.00 percent, with effect from the reserve maintenance period that commenced on 16 June 2020.

    According to the Monetary Board, this reduction in the SRR injects around Rs. 115 billion of additional liquidity to the domestic money market, enabling the financial system to expedite credit flows to the economy, while reducing the cost of funds of LCBs.

    With today’s decision, the Central Bank has reduced the SRR by a total of 300 basis points thus far during 2020, in addition to several other easing measures implemented already, including the reduction of policy interest rates by a total of 150 basis points and the reduction of the Bank Rate by 550 basis points.

    The financial sector is expected to pass the benefit of the high level of liquidity and the reduced cost of funds to the economy without delay, by increasing lending to businesses and households at low cost.

    The Monetary Board further said that they will continue to monitor economic and financial market developments and will take further policy and regulatory measures to support a sustained revival of economic activity in the period ahead.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් කියමු x බැංකුවට උඹ 10,000ක් දානවා කියලා තැන්පතුවක් විදියට. ලේසියට හිතමු උඹේ තැන්පතුව විතරමයි තියෙන්නේ කියලා. රේෂියෝ එක 2%ක් වුනාම වෙන්නේ බැංකුව පුළුවන් 9800 නය විදියට දෙන්න. බැන්කුවට තියාගන්න වෙනවා 200ක්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Required Resreve Ratio අඩු කරාම නය වැඩියෙන් දෙන්න පුළුවන්. 2% බැංකුවේ තිබෙන තැන්පත් වලින් 98% දෙන්න පුලුවන් ණය විදියට

    දැන් කියමු x බැංකුවට උඹ 10,000ක් දානවා කියලා තැන්පතුවක් විදියට. ලේසියට හිතමු උඹේ තැන්පතුව විතරමයි තියෙන්නේ කියලා. රේෂියෝ එක 2%ක් වුනාම වෙන්නේ බැංකුව පුළුවන් 9800 නය විදියට දෙන්න. බැන්කුවට තියාගන්න වෙනවා 200ක්.
    ගෝටම කිව්වනෙ මහබැංකුවෙ ඉන්නෙ එක්ස්පර්ට්ලනම් ගෝට කිව්ව එකේ වරැද්දක් තිබ්බනම් ඒක පෙන්නන්න, නැත්නම් එයාලම හොද ප්ලෑන් එකක් ගහල පෙන්නන්න කියලනෙ.
    ඒක නිසා එක්ස්පර්ට්ල ටික හොද ඩිශිශන් එක තමා දීල ඇත්තෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් කියමු x බැංකුවට උඹ 10,000ක් දානවා කියලා තැන්පතුවක් විදියට. ලේසියට හිතමු උඹේ තැන්පතුව විතරමයි තියෙන්නේ කියලා. රේෂියෝ එක 2%ක් වුනාම වෙන්නේ බැංකුව පුළුවන් 9800 නය විදියට දෙන්න. බැන්කුවට තියාගන්න වෙනවා 200ක්.

    මට නම් වඩා වෑදගත් පොලිය. ඒක බෑරිද එක ඉලක්කමකට ගේන්න. කලින් ආණ්ඩුව කාලේ ඉදලම කිව්වා පොලිය එක ඉලක්කමකට ගේනවා කියලා. තාම නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මට නම් වඩා වෑදගත් පොලිය. ඒක බෑරිද එක ඉලක්කමකට ගේන්න. කලින් ආණ්ඩුව කාලේ ඉදලම කිව්වා පොලිය එක ඉලක්කමකට ගේනවා කියලා. තාම නෑ
    මේ තියෙන ප්‍රශ්න එක්ක ගෝට නෙවෙයි කුවේරයා ආවත් බෑ ඒක පල්ලෙහාට දාන්න.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.

    haramanista ona widihata loan ganna ba. ekko security ekak bank ekata denna ona. natnam bank ekat ekka tiyena past record honda wenna ona. ehema ona ona widihata loan denna ba. bank audit ekedi bank manager waga kiyanna ona ay loan dunne kiyala
     
    • Like
    Reactions: Heshan Daminda

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Sri Lankan politicians changed local time several times.
    This time a politician commanded to go againt Economics and finance rules first time in sri lanka.
    Law of gravity and others mechanism also will amend to interest of politicians.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් අල්ලපු ගමේ හරමානිස් ඇවිල්ලා බැංකුවෙන් ණය විදියට 9800ක් අරගෙන යනහරමානිස් ලාබයක් ලැබුවොත් 9,800යි හරමානිස්ගෙන් පොලියයි බැංකුව ගන්නවා. ඒ පොලියෙන් කොටසක් ගෙවනවා ඔයා

    දැන් නිකන් හරි හරමානිස්ගේ බිස්නස් එක හබාක් වුනොත් 9,800 ම වතුරේ. හැබැයි බැංකුව ඔයාට 10,000ක් සහ පොලිය ගෙවන්න ඔනේ. පොලිය අතහරිමු. ඔයාට බැංකුව ගෙවන්න ඕනේ 9,800 ක්. හැබැයි බැංකුවේ තියෙන්නේ 200. එක්කො බැන්කුව බැන්ක්‍රප්ට් වෙනවා. එහෙම නැත්තන් ආයේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා 9,800 ක් x බැංකුවට මුදාහරින්න වෙනවා.

    එහෙම තමා ඉතින් අවදානමක් තියෙනවා කොයි ව‍යාපාරෙත්. ණය දෙන්න කලින් ඒකනේ බෑන්කුවෙන් බලන්නේ හරමානිස්ට ගෙවන්න පුලුවන්ද? මොනවද ඈපේ? එහෙම නිකන් හරමානිස් ඈවිත් ඉල්ලුවා කියලා බෑන්කුවෙන් දෙන්නේ නෑනේ. බෑන්කුවකින් ණයක් ගන්නවා කියන්නේ සෙල්ලම් වෑඩක් ද බන්?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    haramanista ona widihata loan ganna ba. ekko security ekak bank ekata denna ona. natnam bank ekat ekka tiyena past record honda wenna ona. ehema ona ona widihata loan denna ba. bank audit ekedi bank manager waga kiyanna ona ay loan dunne kiyala
    මම කිව්වේ කොන්සෙප්ට් එක. මේක ලොකු රිස්ක් එකක් ආණ්ඩුව ගන්න. ඒත් මේවෙලාවේ නොගැනත් බෑ ඔය රිස්ක් එක.
     
    • Like
    Reactions: Heshan Daminda

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    haramanista ona widihata loan ganna ba. ekko security ekak bank ekata denna ona. natnam bank ekat ekka tiyena past record honda wenna ona. ehema ona ona widihata loan denna ba. bank audit ekedi bank manager waga kiyanna ona ay loan dunne kiyala
    ඔයා කියන විදියට මිනිස්සු ණය නොගෙව්වා කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ? මොකද බැංකුව ණය දීලා තියෙන්නේ ඊට වඩා ඇප තියාගෙන නම්?? නමුත් ප්‍රායෝගික තත්වේ ඊට වෙනස් නේ. වාරික දෙක /තුන නොගෙවන විටම බැංකුව කලබල වෙනවනේ ??
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෝඨා සිංහලෙන් කිව්වෙ මගේ ක්‍රමේ අප්සෙට් නම් හෙට වෙද්දි හරි එකක් කරන්න කියල... මේක ගෝඨා ගෙ ක්‍රමේ ද, අරුන්ගෙ ක්‍රමේ ද කියල කවුද දන්නෙ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එහෙම තමා ඉතින් අවදානමක් තියෙනවා කොයි ව‍යාපාරෙත්. ණය දෙන්න කලින් ඒකනේ බෑන්කුවෙන් බලන්නේ හරමානිස්ට ගෙවන්න පුලුවන්ද? මොනවද ඈපේ? එහෙම නිකන් හරමානිස් ඈවිත් ඉල්ලුවා කියලා බෑන්කුවෙන් දෙන්නේ නෑනේ. බෑන්කුවකින් ණයක් ගන්නවා කියන්නේ සෙල්ලම් වෑඩක් ද බන්?

    Commercial banks not hesitate to give loans to the applicants who fulfill the bank requirements.
    Whereas who do not meet the requirements bank has high risk in giving loan to those people. Sir roars and forced bank to give loans to high risk guys too. Unless there is no role to intervin him no.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඔයා කියන විදියට මිනිස්සු ණය නොගෙව්වා කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ? මොකද බැංකුව ණය දීලා තියෙන්නේ ඊට වඩා ඇප තියාගෙන නම්?? නමුත් ප්‍රායෝගික තත්වේ ඊට වෙනස් නේ. වාරික දෙක /තුන නොගෙවන විටම බැංකුව කලබල වෙනවනේ ??
    bank ekata lesi/wasi loan eka hariyata gewana nam. credit card over limit giyama bank kana katta penwane. samahara loans walata bank eka ganna security eka loan ekata 100% cover wenna na, eka nisa risk ekak tiyenawa.
     
    • Like
    Reactions: Heshan Daminda

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mekath hariyata Ara 6 month loan eka gewana eka kal Dagestan wage da dannenne minisunta Gini poli dila minissu danneth ne. Dan ena news kiyala manala ganna amruwe wetenne tamanmai 😑
     
    • Like
    Reactions: Heshan Daminda