මචන් මේක නම් ගෝටට නියුක් එකක් ගහලවත් කරන්න බැරි උන damage එකක්!


අඩෝ ක්‍රියේටිවිටි විතරක් නෙමේ.
මුං හරියට දුරවල් කැල්කියුලේට් කරලා අකුරු ටික ගානට කණු වලට සෙට් වෙන විදියට හදලා තියන විදිය බලපංකො.
මැක්සා !

ඇති උන්ට කාර්ඩ් බෝර්ඩ් එකකින් ඕක කවර් කරන්න පුළුවන් කියල මතක් උනා!පොලිස් උන් කාර්ඩ්බොඩ් එකක් උස්සන් ඇවිල්ලා බ්ලොක් කරලා ඕක එපාර...