ගෝටට නියුක් එකක් ගහලවත් කරන්න බැරි damage එකක්!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මේක නම් ගෝටට නියුක් එකක් ගහලවත් කරන්න බැරි උන damage එකක්! :love: :love: :love: :love: :love:



    278230113_564973011653635_3771335103011895714_n.jpg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බඩ යනව ඇති ගොබ්බසේනට එක දිගට. මෙව්ව ඉතින් හෙට හැම මීඩියා එකකම යනවනෙ පිටරට ඒවගෙත්. එරොසන්ට පුප හෝදල ඉවරයක් නැතුව ඇති :lol::lol:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වාවාගනිපු ලබු ගෙඩියකින් කැදක් හදන් බීලා රැට නිදාගන්න අම්පාරෙ ලීලාලාට, අනුලලාට මොන ගොටා ගො හොම්ද? උන්ට අනාගතෙයක් ඔන නෑ, කාල බීලා ඉන්න ඔන, ලැන්ඩ් මාස්ටර් එකක් ගන්න, අලි වැට, ඔන්න ඔවා උන්ට ඔන,,,,
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,240
    113
    මචන් මේක නම් ගෝටට නියුක් එකක් ගහලවත් කරන්න බැරි උන damage එකක්! :love: :love: :love: :love: :love:



    View attachment 167608

    අඩෝ ක්‍රියේටිවිටි විතරක් නෙමේ.

    මුං හරියට දුරවල් කැල්කියුලේට් කරලා අකුරු ටික ගානට කණු වලට සෙට් වෙන විදියට හදලා තියන විදිය බලපංකො.

    මැක්සා !
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,258
    1
    16,124
    113
    පොලිස් උන් කාර්ඩ්බොඩ් එකක් උස්සන් ඇවිල්ලා බ්ලොක් කරලා ඕක එපාර...
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ ක්‍රියේටිවිටි විතරක් නෙමේ.

    මුං හරියට දුරවල් කැල්කියුලේට් කරලා අකුරු ටික ගානට කණු වලට සෙට් වෙන විදියට හදලා තියන විදිය බලපංකො.

    මැක්සා !

    මම මේ ඕක ටයිප් කර කර හිට්යේ දාන්න! පිස්සු හැදෙනවා බන්!
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕක තමා මුල ඉදන්ම කිව්වේ. මේක මේ මිනිස්සු කරන අරගලයක්. නවත්තන්න අමාරුයි. එළකිරි සාටක මිඩියා යුනිට් එකෙන්ම කොච්චර ගේමක් ගියාද? වැඩක් නැ බන් අතරලා දාපල්ලා දැන්වත් :lol: :lol: :P :P
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පොලිස් උන් කාර්ඩ්බොඩ් එකක් උස්සන් ඇවිල්ලා බ්ලොක් කරලා ඕක එපාර...
    ඇති උන්ට කාර්ඩ් බෝර්ඩ් එකකින් ඕක කවර් කරන්න පුළුවන් කියල මතක් උනා! :lol:

    උව හොයල සම්මානයක් දෙන්න ඕනේ ඔය අල්ල පනල්ලේ ඕක මතක් උනාට!