ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට කාන්තා ආරක්ෂක පිරිසකගේ ආරක්ෂාව ලබාදී තිබේ.
ඒ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුවේදීය.
එහිදී කාන්තාවන් දහයක දොළහක පමණ පිරිසක් ගේ වල්ලක් මැදින් අනුර කුමාර දිසානායක මහතා වේදිකාවට කැඳවාගෙන එනු ලැබීය.
ULTIMATE Truth