ගෝටාගෙන් Paypal ලංකාවට
ගෝටාගෙන් Paypal ලංකාවට
මොකද කියන්නේ මචන්ලා මේ පාරවත් ගන්න බලමුද?
ගෝටාගෙන් Paypal ලංකාවට
මොකද කියන්නේ මචන්ලා මේ පාරවත් ගන්න බලමුද?

Last edited:

ඔ්ක ෙමොකක්ද මේක සමීක්ෂනයක්![]()

කියවලා බලහං ඉතිං මොකක්ද කියල කම්මැලි නැතුව![]()
අපි විස්තරේ ෙදෙන්නේ HE ට 
ඔ්ක අර මිලියගෙ වැඩක් ෙනේඅපි විස්තරේ ෙදෙන්නේ HE ට
![]()
මේවනම් මළ විකාර Paypal විතරයි අඩු, අනිත්ව ඔක්කොම සම්පුරනයිනෙ..


ඒ මනුස්සයා සැපද ඇහුවේ ආණ්ඩුවට කිසිම අර්බුදයක් නොතිබුන කාලේනේ බන්. යහපාලන ආණ්ඩුව තමයි මේ අර්බුදයට ප්රධානම හේතුව. උන් කෙටිකාලිීන ණය අරගෙන කෑවා බීවා ආතල් එකේ හිටියා. මහින්දගේ ප්රොජෙක්ට් ටික විනාශ කෙරුවා. හම්බන්තොට වරායට ශොටි එක දුන්නම හම්බන්තොටම ඉවරයි කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා. මේවා සැලසුමක් ඇතුව කරපුවා. මහින්දගේ ප්ලෑන් එක තිබුනේ වරාය ගුවන්තොටුපල හදලා ආයෝජන කලාප ටික හම්බන්තොට ඇති කරන්නනේ. හොරා කාලා තියෙනවා නම් ඒවා හොයලා දඩුවම් දෙන්න ඕනේ මොකාට උනත්. වෙන ඉතින් මේ රට දියුණු කරන්න ක්රමයක් තියෙනවා නම් තියෙන්නේ 18ට වැඩි ගෑනු ටික රට පටවන එක. අපට කෙලවුන තැන යහපාලනය
පේපැල් වලට වඩා ගොඩාක් හම්බවුනා තෑන්ක්ස්ගෝටාගෙන් Paypal ලංකාවට
ගෝටාගෙන් Paypal ලංකාවට
මොකද කියන්නේ මචන්ලා මේ පාරවත් ගන්න බලමුද?![]()