ගෝටාගෙන් Paypal ලංකාවට

ලංකාවට PayPal


  • Total voters
    33
  • Poll closed .

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කියවලා බලහං ඉතිං මොකක්ද කියල කම්මැලි නැතුව :dull:

    ඔ්ක අර මිලියගෙ වැඩක් ‌ෙනේ :rofl: අපි විස්තරේ ‌ෙදෙන්නේ HE ට :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවනම් මළ විකාර Paypal විතරයි අඩු, අනිත්ව ඔක්කොම සම්පුරනයිනෙ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මේවනම් මළ විකාර Paypal විතරයි අඩු, අනිත්ව ඔක්කොම සම්පුරනයිනෙ..

    අඬන්න එපෑ කිරි එරෙන්න :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :lol:
    ඒ මනුස්සයා සැපද ඇහුවේ ආණ්ඩුවට කිසිම අර්බුදයක් නොතිබුන කාලේනේ බන්. යහපාලන ආණ්ඩුව තමයි මේ අර්බුදයට ප්‍රධානම හේතුව. උන් කෙටිකාලිීන ණය අරගෙන කෑවා බීවා ආතල් එකේ හිටියා. මහින්දගේ ප්‍රොජෙක්ට් ටික විනාශ කෙරුවා. හම්බන්තොට වරායට ශොටි එක දුන්නම හම්බන්තොටම ඉවරයි කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා. මේවා සැලසුමක් ඇතුව කරපුවා. මහින්දගේ ප්ලෑන් එක තිබුනේ වරාය ගුවන්තොටුපල හදලා ආයෝජන කලාප ටික හම්බන්තොට ඇති කරන්නන‍ේ. හොරා කාලා තියෙනවා නම් ඒවා හොයලා දඩුවම් දෙන්න ඕනේ මොකාට උනත්. වෙන ඉතින් මේ රට දියුණු කරන්න ක්‍රමයක් තියෙනවා නම් තියෙන්නේ 18ට වැඩි ගෑනු ටික රට පටවන එක. අපට කෙලවුන තැන යහපාලනය
     
    • Haha
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෝටාගෙන් Paypal ලංකාවට

    ගෝටාගෙන් Paypal ලංකාවට

    මොකද කියන්නේ මචන්ලා ම‌ේ පාරවත් ගන්න බලමුද?
    :yes:
    පේපැල් වලට වඩා ගොඩාක් හම්බවුනා තෑන්ක්ස්
     
    • Haha
    Reactions: hasithayad