ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්‍ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ගොනු කර ඇති නඩුව ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලමින් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිරීමට තීන්දු කරන ලදී.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව ඔක්තොම්බර් 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කර ඇත.
ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇත.
 
  • Like
Reactions: platinumweb

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලමු දැන් මේකවත් හරියට ඔප්පු කරලා හිරේ දාගන්න පුලුවන් වෙයිද කියල

    Hire? Gotawa? Ranil? Pissuda ban umbata:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Hire? Gotawa? Ranil? Pissuda ban umbata:lol:

    image_1490817007-65f93c27f6.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    මචං මේ ලෝකේ හොරකන් නොකරන කෙනක් නෑ
    දැන් බලපන් අර පොඩි හාමුදුරුවෝ දෙන්න ටොපි හොරකන් කරේ
    ඕව ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ
    එත් මචන් මේ පාර වැරදුනොත් අපේ ලක් අම්මව විනාසයි
    මම මේ පාර ගොට්ට
    අයි ලව් මයි කන්ට්‍ර්
    අයි ප්‍රවුඩ් මයි කන්ට්‍ර්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බලමු දැන් මේකවත් හරියට ඔප්පු කරලා හිරේ දාගන්න පුලුවන් වෙයිද කියල
    හිරේ නම් ලොවෙත් දන්නෙ නෑ. මොකද උන් උන් හොඳ යාළුවො. වරදක් කරලා නැත්නම් ප්‍රතික්ශේප කරන්න කියලා ඉල්ලන සිරිතක් නෑනේ. වරදක් කරලා නැත්නම් තමන්ගෙ නිර්දෝෂිභාවය ඔප්පු කරලනෙ නිදහස් වෙන්නෙ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හිරේ නම් ලොවෙත් දන්නෙ නෑ. මොකද උන් උන් හොඳ යාළුවො. වරදක් කරලා නැත්නම් ප්‍රතික්ශේප කරන්න කියලා ඉල්ලන සිරිතක් නෑනේ. වරදක් කරලා නැත්නම් තමන්ගෙ නිර්දෝෂිභාවය ඔප්පු කරලනෙ නිදහස් වෙන්නෙ.

    :yes::yes: ඔයා සතාසිවම් නඩුව කියවල තියනවද...?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    :yes::yes: ඔයා සතාසිවම් නඩුව කියවල තියනවද...?
    ඔව්. මේ කේස් දෙක අහසට පොලවයි වගේ වෙනස් දෙකක්නෙ. ඇත්තෙන් හරි බොරුවෙන් හරි නිදහස් වෙන්න සතාසිවම් උසාවි ගියානෙ. ඌ නඩු අහන්න එපැයි කියලා පොලවෙ පස් කන්න ගියේ නෑනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිරේ නම් ලොවෙත් දන්නෙ නෑ. මොකද උන් උන් හොඳ යාළුවො. වරදක් කරලා නැත්නම් ප්‍රතික්ශේප කරන්න කියලා ඉල්ලන සිරිතක් නෑනේ. වරදක් කරලා නැත්නම් තමන්ගෙ නිර්දෝෂිභාවය ඔප්පු කරලනෙ නිදහස් වෙන්නෙ.
    වරදක් කරලා තියේ නං ප්‍රතික්ෂේප කරන්න ඉල්ලපුව කලින් අධිකරණයෙන් පිළිගන්න හේතුවකුත් නෑ කියල ඕක අනික් අතට කියන්න පුළුවන් නෙ. ඔහොම එක එකාට හිතෙන විදිහට වරදකාරයෝ තීරණය කරන්න බෑ අන්තිම තීන්දුවයි වැදගත්.

    නිදහස් කරල ආයේ වරෙල්ලකෝ ගෝටා බාප්පි ඇරෙහෙමයි මෙහෙමයි කියල කුණු කුණු ගාගෙන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    වරදක් කරලා තියේ නං ප්‍රතික්ෂේප කරන්න ඉල්ලපුව කලින් අධිකරණයෙන් පිළිගන්න හේතුවකුත් නෑ කියල ඕක අනික් අතට කියන්න පුළුවන් නෙ. ඔහොම එක එකාට හිතෙන විදිහට වරදකාරයෝ තීරණය කරන්න බෑ අන්තිම තීන්දුවයි වැදගත්.

    නිදහස් කරල ආයේ වරෙල්ලකෝ ගෝටා බාප්පි ඇරෙහෙමයි මෙහෙමයි කියල කුණු කුණු ගාගෙන
    අපේ රටේ අධිකරනයෙන් මිනීමරුවො කුඩ්ඩො හොරු දූශකයො ඕන තරම් නිදහස් වෙලා තියෙනවා. වරදක් නොකරපු අය බොරු සාක්ෂි දීලා, වියදම් කරන්න සල්ලි නැති නිසා හිර බත් කන අවස්තාත් තියෙනවා. වරදකට දඩුවමක් ලැබෙන්නෙ ප්‍රතිශතයක් වශයෙන් ගොඩක් අඩු අගයකට. ඒකටත් අවුරුදු ගානක් ඇදගෙන යනවා.

    තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්, ඩීඑන්ඒ පරීක්ෂනයකට විරුද්ධ වෙනව නම්. ඒකට උත්තරේ ඩීඑන්ඒ රිසාල්ට්ස් එනකම් ඉන්න ඕන නෑ. කොටින්ම කියනව නම් ඩීඑන්ඒ පරීක්ශනයක් කරන්න ඕනෙත් නෑ. නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනවා. හැබැයි ලේ සම්පල් එකක් නැති නිසා ඒ අම්මා වේසියෙක්ද, දරුවා අවජාතකයෙක්ද වෙන්න ඉඩ තියෙනවා.