ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,762
    113
    තමනුත් හොරකම් කරලා දෙමව්පියොන්ට කන්න බොන්න දෙන කෙනෙක්ට නම් සොහොනකිනුත් වංචා කරා වගේ දෙයක් එච්චර ගානක් ගන්න හේතුවක් නෑනේ. ඒකයි ඇහුවෙ.

    කවුද සොහොනකින් වංචා කරලා තියෙන්නේ?
     
    • Like
    Reactions: Sanuka87

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහට කොහොමත් පුරුද්දක් තියෙනවනෙ බන් මග හැරලා ශේප් වෙන්න. යුද්දෙ යනකොටත් මට මානසික ලෙඩක් කියලා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරලා රට පැන්නනෙ. මේ නඩුවෙත්, නඩු අහන්න එපා කියලා තුන් වතාවක්ම අහලනෙ.

    ආන්න ඒකනෙ මම කීවෙ බුරන හැම බල්ලන්ටම ගල් ගහන්ඩ ගියොත් ගමනක් යන්ඩ වෙන්නෙ නැ කියල..අවුරුදු 20ක් යුද්ද කරපු මනුස්සයෙක්ට නින්දා කරන්ඩ එන්නෙ එකම එක දවසක්වත් රට වෙනුවෙන් යුද්ද කොරන්ඩ තියා හුජ්ජ කරන්ඩත් උතුරට නොගිය බල්ලො..ඉති ඔය හැම බල්ලටම උත්තර දෙන්ඩ බැ , බුරන උන්ට බුරාගන්ඩ දීල තමන්ගෙ ගමන් යාමයි වැදගත්...:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    හොරකමක් කරේ නැත්නම් නඩු අහන්න එපා කියලා තුන්වතාවක් ඉල්ලන්නෙ අහවල් එකටද බන්. වරදක් නොකරපු බය නැති එකා අහපු පලවෙනි වතාවෙම ඔප්පු කරනවනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරකමක් කරේ නැත්නම් නඩු අහන්න එපා කියලා තුන්වතාවක් ඉල්ලන්නෙ අහවල් එකටද බන්. වරදක් නොකරපු බය නැති එකා අහපු පලවෙනි වතාවෙම ඔප්පු කරනවනෙ.

    නඩු අහන්ඩ එපා කියල නෙමේ චෝදනා පදනමක් නැ ඒක නිසා අහන්ඩ එපා කියලයි ඉල්ලුවෙ...ඒක නීතියෙම තියන අයිතියක්, ඒකට කාටවත් රිදෝ ගන්ඩ අවශ්යතාවක් නැ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නඩු අහන්ඩ එපා කියල නෙමේ චෝදනා පදනමක් නැ ඒක නිසා අහන්ඩ එපා කියලයි ඉල්ලුවෙ...ඒක නීතියෙම තියන අයිතියක්, ඒකට කාටවත් රිදෝ ගන්ඩ අවශ්යතාවක් නැ...
    චෝදනා පදනමක් නැත්නම් ඔප්පු කරන්නනෙ තියෙන්නෙ. මෙන්න මම මේ සොහොන හැදුවෙ ඇමරිකාවෙ අහවල් රස්සවා කරලා ගත්තු පඩියෙන් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චෝදනා පදනමක් නැත්නම් ඔප්පු කරන්නනෙ තියෙන්නෙ. මෙන්න මම මේ සොහොන හැදුවෙ ඇමරිකාවෙ අහවල් රස්සවා කරලා ගත්තු පඩියෙන් කියලා.

    ඔප්පු කරනව තමයි නඩුව අහද්දි සරලයි, ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් උනේ ඒ වගේ තමයි.. :cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නඩු අහන්ඩ එපා කියල නෙමේ චෝදනා පදනමක් නැ ඒක නිසා අහන්ඩ එපා කියලයි ඉල්ලුවෙ...ඒක නීතියෙම තියන අයිතියක්, ඒකට කාටවත් රිදෝ ගන්ඩ අවශ්යතාවක් නැ...

    චෝදනාවට පදනමක් නෑ කියන්නේ කෝමද බං හදපු සොහොනක් තිනවනේ ඒක හැදුවේ කෝමද කියන එකටයි නඩු යන්නේ චෝදනාව ඒක හැදුවේ මහජන මුදලින් කියන ඒක. ඉතින් මේ චෝදනාවට පදනමක් නෑ කියන්නේ කෝමද ?

    බය නැති නියම සිංහලයෙක් නං නඩුවට පෙනී ඉන්දල තමන් මේ සොහොන ඉදිකළේ ඇමරිකාවේ රැකියාවක් කරලා (උදාහරනෙකට 711 කඩවල් වල වැඩකරල ගට්ට පේෂිට් ඉදිරිපත් කරන්න පුළුවන්, NSA ඒවා නං උන් දෙන්නේ නෑ නේ)
    ඒ මුදල් ලංකාවට එවල ඉදිකිරිම කළා කියල උසාවියේ පෙන්නන්න පුළුවන් එතකොට නඩුව විබාග කරලා ඔප්පු උනොත් බොරු චෝදනාවක් කියල නඩු දාපු අයගෙන් වන්දි හිටං ගන්න පුළුවන්.

    ලැජ්ජා නැද්ද වෙන්ඩ ජනපතිට මේම පජාත වෙන්ඩ තව එන්ඩ නඩුත් ගොඩක් තීනවා මෙතුමාට
     
    නඩු දාන්ඩත් පුලුවන්නෙ බොරුවට, නිවට සිරාගෙ කෝටි 200යෙ කතාව ගමු, පොලීසියට ඕනෙනම් ඔය කතාව පැමිනිල්ලක් විදිහට අරගෙන නඩුවක් දාන්ඩ බැරිද, පොදු දේපොල පනත යටතේ..එහෙම දැම්මොත් ඉස්සෙල්ලාම වෙන්නෙ හිරේ යන්ඩනෙ ..

    ඒක නිසා නඩු දාන පොලීසියෙ හෝ නිතිපති දෙපාර්තමනේන්තුව නැත්තන් අල්ලස් කොමිසම 100%ක් නිර්පාක්ශිකයි කියල කොහොමද උපකල්පනය කරන්නෙ.. fcid තනිකර හැදුවෙ රාජපක්ශලව ඉලක්ක කරගෙන, උන්ගෙ රජකාරිය බොරු චෝදනාවලට නඩු හදල දාන එක..

    ඔය කරුනු පුලුවන්ද කාට හරි නැ කියන්ඩ, බැනෙ..ඉතින් ඔයවගේ තඩි බොරු නඩු වලින් අගතියට පත් නොවී, නිතියෙන්ම පිහිට සෙවීමේ වරද මොකක්ද..මොන දේ කරත් කරන්නෙ ලoකාවෙ ඉදගෙනනෙ..ආන්න මහේන්ද්‍රන් වගේ හොරා කාල රට පැන්නනම් වැරදියි..:yes::yes:

    ලoකාවෙ ඉන්න මනුස්සයව ඔනෙ වෙලාවක අල්ල ගන්ඩ පුලුවන්නෙ..මට නම් නොතේරෙන එකම දේ රට පැන්න මහේන්ද්‍රන් ගැන මීක් නොකියන උබල මොකද මෙරට ඉන්න ගෝඨට බුරා පනින්නෙ කියන එකයි..උබලගෙ ඔය ගූ ඇන් පී මනසට තේරෙන ප්‍රමානය ඇත්තටම මදි..:dull::dull::dull::dull:

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    අනේ පලයන්න් බන් යන්න. මහෙන්ද්‍රන් කරපු වැඩේට එක්ස්ට්‍රැඩිශන් රික්වෙස්ට් යවලා තියෙන්නේ. මහෙන්ද්‍රන්ට ඉස්සෙල්ලා රජපස්සලා-කබ්‍රාල්ලා මහ් බැංකුවේ ගහපු ගැහිලි කවුරුවත් දන්නේ නැහැ. ඒවත් අදින්න ඕනේ. මොකුත් දන්නේ නැතුව බොරුවට කෙකෙර ගාන්න එපා බං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔප්පු කරනව තමයි නඩුව අහද්දි සරලයි, ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් උනේ ඒ වගේ තමයි.. :cool::cool:
    Koheda yako nidos kota nidahas kare
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    උඹල ගමනක් යනකොට උඹලගෙ තරහ කාරයෙක් උඹල ඒ ගමන යනවට තරහට උඹල යනපාරේ තඩි වලවල් කපනවා නම් උඹල ඌ කපන හැම වලක්ටම පැනලා දඟලලා ගොඩඇවිල්ලා තමන්ගෙ ගමන ප්‍රමාද කරගන්නවද නැත්නම් වලවල් මග හැරලා තමන්ගේ ගමන යන්න උත්සාහ කරනව ද