ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    jvp eka mahajana mudal kolla kala nane :D

    රෑට රෑට යූ. ඇන්. පී එකෙන් පෝෂණය වෙනව කියන්නෙ ඉතිං..... ඒකටත් වක්‍රව සම්බන්ධයි....
    dd01.jpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේ රටේ අධිකරනයෙන් මිනීමරුවො කුඩ්ඩො හොරු දූශකයො ඕන තරම් නිදහස් වෙලා තියෙනවා. වරදක් නොකරපු අය බොරු සාක්ෂි දීලා, වියදම් කරන්න සල්ලි නැති නිසා හිර බත් කන අවස්තාත් තියෙනවා. වරදකට දඩුවමක් ලැබෙන්නෙ ප්‍රතිශතයක් වශයෙන් ගොඩක් අඩු අගයකට. ඒකටත් අවුරුදු ගානක් ඇදගෙන යනවා.

    තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්, ඩීඑන්ඒ පරීක්ෂනයකට විරුද්ධ වෙනව නම්. ඒකට උත්තරේ ඩීඑන්ඒ රිසාල්ට්ස් එනකම් ඉන්න ඕන නෑ. කොටින්ම කියනව නම් ඩීඑන්ඒ පරීක්ශනයක් කරන්න ඕනෙත් නෑ. නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනවා. හැබැයි ලේ සම්පල් එකක් නැති නිසා ඒ අම්මා වේසියෙක්ද, දරුවා අවජාතකයෙක්ද වෙන්න ඉඩ තියෙනවා.

    :cool::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්ට, හා එහෙනං පරීක්ෂණයක් කරලා ළමය තමන්ගේ නෙවේ කියල ඔප්පු කරපන් කීවම කල් ඇර ඇර පරීක්ෂණ නොකර කියෝ කියෝ ඉන්නවනං එතකොටත් "නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනව" කෑල්ල වලංගුද ? එහෙනං ගෝටට තියෙන නඩු නැති චෝදනා ඔක්කොම බොරු කියල කියමු හාද.

    අර අර්ජුන මහේන්ද්‍රන් වගේ රට පැන්න නං අන්න මාත් එකඟයි ඔය තර්කෙට :yes: නීතිය ඉස්සරහට ඇවිත් කරන ඉල්ලීම් වලට ඔහොම නිගමන දෙන්න බෑ විරෝධතා කල් ගැනීම් අනං මනං ඒවට නීතියෙන් ඉඩ දීල තියෙන්නෙ සාධාරණ ඉල්ලීම් තියෙන්න පුළුවන් හින්ද.
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    යහපාලනය යටතේ අධිකරණය ස්වාධින වෙලා නැද්ද එතකොට :shocked: රනිල්ද නඩු අහන්නේ

    පඬි දුන්නට උඹ නිකම් පෙන්දෙක්නේ බන්
    උඹලා වගේ සීනිබෝල ඩයල් හැම එකකම මතුපිටින් විතරක් බලල යන රැල්ලට ඔහේ ගහගෙන යනවා උඹලගේ පව් කවද හරි උඹලගේ දරුවොත් ගෙවනවා

    යකෝ ලංකාවේ දේශපාලනේ කියන්නේ තනිකරම ඩීල් එකක් නඩු දාන්නේ කාටද නැත්තේ කාටද කියල තීරණය කරන්නේ බලය තියන උන්
    උන්ගේ බලය රැකගන්න පුලුවන් විදියට
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    mahindai gotai basilui karapu hariya tamai me tama yanne. sajith ta sapekshawa gotata mole tiyana bawa atta. me rata dan tiyana tatweta bagayak gotat wagakianna oni.

    oka kapu karapuwa tama bomba gahannat hetuwa une. oya parliment eka atule inna ekekta wat me sare denne na. kauru kohoma kiuwat oya hora rela ekka me rata karanna ba :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    තමන්ගෙ ගෑනිගෙ දරුවා තමන්ගෙ නෙවේ කියලා ගෑනිට චෝදනා කරන පිරිමියෙක්ට, හා එහෙනං පරීක්ෂණයක් කරලා ළමය තමන්ගේ නෙවේ කියල ඔප්පු කරපන් කීවම කල් ඇර ඇර පරීක්ෂණ නොකර කියෝ කියෝ ඉන්නවනං එතකොටත් "නිරවුල් මනසක් තියෙන ඕන කෙනෙක්ට වෙලා තියෙන දේ තේරෙනව" කෑල්ල වලංගුද ? එහෙනං ගෝටට තියෙන නඩු නැති චෝදනා ඔක්කොම බොරු කියල කියමු හාද.

    අර අර්ජුන මහේන්ද්‍රන් වගේ රට පැන්න නං අන්න මාත් එකඟයි ඔය තර්කෙට :yes: නීතිය ඉස්සරහට ඇවිත් කරන ඉල්ලීම් වලට ඔහොම නිගමන දෙන්න බෑ විරෝධතා කල් ගැනීම් අනං මනං ඒවට නීතියෙන් ඉඩ දීල තියෙන්නෙ සාධාරණ ඉල්ලීම් තියෙන්න පුළුවන් හින්ද.
    මචන් දරුවගෙ තාත්තා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා, දරුවගෙ අම්මට අභියෝග කරලා විතරක් මදි. ඒ පරීක්ශණය කරන්න අම්මගෙත් දරුවගෙත් තාත්තගෙත් ලේ සාම්පලයක් හෝ කටේ සෛල වල සම්පල් එකක් දෙන්න තුන් දෙනාම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ සාම්පල් දෙන්න නඩු වාර වලට හරි පරීක්ශනාගාරවලට හරි යන්න ඕන තැන් වලට තුන් දෙනාම යන්න ඕනේ. පුළුවන් නම් ඔප්පු කරපන් කියලා දරුවගෙ අම්මට කියලා, තාත්තා ගෙදර හැංගිලා ලෝයර් කෙනෙක් දම්මලා ඩීඑන්ඒ පරීක්ශනයට විරුද්ධ වෙලා, ලේ සම්පල් දෙන්න මම එන්නෙ නෑ කිව්වොත් ඒ අම්මට ඔප්පු කරන්න බෑ තමයි. තාත්තා ඉදිරිපත් වෙන්න ඕනේ.

    මිනිස්සු ගරු කරන්නෙ,
    තමන්ගෙ වරද බාරගෙන දරුවගෙ අම්මා එක්ක සමගි වෙන තාත්තා කෙනෙක්ටද,
    තමන්ගෙ වරද බාරගෙන දරුවට වන්දි ගෙවන තාත්තා කෙනෙක්ටද,
    පුළුවන් නම් ඔප්පු කරන්න කියලා සිංහ නාද කරලා, ඩීඑන්ඒ පරීක්ෂන වලට තමන් විරුද්ධයි කියන තාත්තා කෙනෙක්දටද,

    කියලා මිනිස්සු දන්නවා.

    හොරකම් කරපු රටේ තවදුරටත් ඉන්නෙ නැතුව නඩු මග හරින අර්ජුනගෙත්, නඩු මගහැරලා ඇමරිකාවෙ ඉඳලා, ලංකාවෙ ජනාදිපති වෙන්න බලාපොරොත්තු වෙන ගොටාබයගෙ නඩු අහන්න එපා කියන ඉල්ලීමෙත් ලොකු වෙනසක් නෑ.

    අර්ජුන: නඩු වලට මම එන්නෙ නෑ.
    ගෝටාබය: අනේ ප්ලීස් නඩුව අහන්න එපා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    It is this country and alone in this country that a person who is accused in a criminal case files a fundamental right case to stop prosecution instead of facing the criminal action and prove innocence.
    First it was MR, and ex CJ publicly sought apology for stopping investigation in to Tsunami (Helping Hambanthota Fund).

    Now brother GR did the same and this time Court got it right. But many an investigation stopped including by supreme Court including investigation of Greek bond by then Central Bank Governor Mr Ajith Nivad Cabral. How come it bond investigation against Mr. Arjun Mahendran stopped(he did not ask such thing from Supreme Court). It is bad to stop investigation and or criminal action by a Superior Court and it is bad law. If the party is not satisfied an appeal can be made(eg Mr Lalith Weerathung appealed against his conviction but did not ask court to stop prosecution or investigation in to crimes)
    Let us be out of politics and try to understand what court said. This is no way finding GR guilty .
    He tried what his brother did and he also did in several cases and succeeded but not this time.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් දරුවගෙ තාත්තා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා, දරුවගෙ අම්මට අභියෝග කරලා විතරක් මදි. ඒ පරීක්ශණය කරන්න අම්මගෙත් දරුවගෙත් තාත්තගෙත් ලේ සාම්පලයක් හෝ කටේ සෛල වල සම්පල් එකක් දෙන්න තුන් දෙනාම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ සාම්පල් දෙන්න නඩු වාර වලට හරි පරීක්ශනාගාරවලට හරි යන්න ඕන තැන් වලට තුන් දෙනාම යන්න ඕනේ. පුළුවන් නම් ඔප්පු කරපන් කියලා දරුවගෙ අම්මට කියලා, තාත්තා ගෙදර හැංගිලා ලෝයර් කෙනෙක් දම්මලා ඩීඑන්ඒ පරීක්ශනයට විරුද්ධ වෙලා, ලේ සම්පල් දෙන්න මම එන්නෙ නෑ කිව්වොත් ඒ අම්මට ඔප්පු කරන්න බෑ තමයි. තාත්තා ඉදිරිපත් වෙන්න ඕනේ.

    මිනිස්සු ගරු කරන්නෙ,
    තමන්ගෙ වරද බාරගෙන දරුවගෙ අම්මා එක්ක සමගි වෙන තාත්තා කෙනෙක්ටද,
    තමන්ගෙ වරද බාරගෙන දරුවට වන්දි ගෙවන තාත්තා කෙනෙක්ටද,
    පුළුවන් නම් ඔප්පු කරන්න කියලා සිංහ නාද කරලා, ඩීඑන්ඒ පරීක්ෂන වලට තමන් විරුද්ධයි කියන තාත්තා කෙනෙක්දටද,

    කියලා මිනිස්සු දන්නවා.

    හොරකම් කරපු රටේ තවදුරටත් ඉන්නෙ නැතුව නඩු මග හරින අර්ජුනගෙත්, නඩු මගහැරලා ඇමරිකාවෙ ඉඳලා, ලංකාවෙ ජනාදිපති වෙන්න බලාපොරොත්තු වෙන ගොටාබයගෙ නඩු අහන්න එපා කියන ඉල්ලීමෙත් ලොකු වෙනසක් නෑ.

    අර්ජුන: නඩු වලට මම එන්නෙ නෑ.
    ගෝටාබය: අනේ ප්ලීස් නඩුව අහන්න එපා.
    උඹ නොගැලපෙන උදාහරණයක් නෙ ගන්නේ, ඔය ඇවිල්ල තාත්තට ලේ දෙන්න කියල නියෝග කරලා තියෙද්දී තාත්ත හිතුමනාපේ මගඇරලා ඉන්න අවස්ථාවයක්. ඒක වැරදියි. මෙතන වෙලා තියෙන්නෙ එහෙම ලේ දෙන්න ඕනෙකමක් නෑ කියල අධිකරනෙන්ම අවසර දීල තාත්තට. අධිකරනෙට ඉහලින් කවුරුත් නෑ නෙ එහෙනං එච්චරයි. ඩීල් එකක් දාල හරී වෙන බලපෑමකින් එහෙම අවසර අරන් නං ඉතිං අපිට කරන්න දෙයක් නෑ ඒවා උඹල පත්කරගත්ත ආණ්ඩුවෙ වැරදි.

    නීතියේ නඩු කල් ගන්න හරී නඩු අහක දාන්න හරී ඉල්ලීම් කරන්න ඉඩ දීල තියෙන්නෙ එහෙම අවශ්‍ය වෙන තැන් තියෙන හින්ද. ඒවා අසාධාරණ ඉල්ලීම් නං අධිකරනෙන් ඒවා අහක දායි දැන් ඔය මේ ඉල්ලීම අහක දාල නෙ. එහෙම නීතියේම තියෙන ප්‍රතිපාදන පාවිච්චි කිරීම නඩුව මගඇරලා රට පැනීමට සමාන කරන්න කොහෙත්ම බෑ. ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ එහෙම උවමනාවක් නැත්තන්.

    අනික ඔය කියන්නේ සොහොන් නඩුව ගැන නෙ මම ඇහුවේ ඔය තර්කෙම පාවිච්චි කරලා අනිත් නඩු නැති චෝදනා බොරු චෝදනා කියල උඹ පිළිගන්නවද කියල. නඩුවට මූන නොදෙන එකා වැරදියි කියල කලින්ම උඹට නිගමනයකට එන්න පුළුවන් නං චෝදනා කර කර නඩු නොදා ඉන්න එකා චෝදනා කරන්නේ බොරුවට කියලත් ගන්න පුලුවන් නෙ නැද්ද මම අහන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ ගූ කුක්කො ගෝඨව හිරේ දාල, දිනා ගන්ඩ ලැබේවා කියල පාර්තනා කරමින් ඉන්නව කියන එකයි.. ඒකයි ඔය කෙස් පැලෙන ඩී එන් ඒ කතා කිය කියා දගලන්නෙ..ඔය ඩී එන් ඒ, ඩී එන් ඒ ගෑවට ඕකුන්, ඩී එන් ඒ කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹ නොගැලපෙන උදාහරණයක් නෙ ගන්නේ, ඔය ඇවිල්ල තාත්තට ලේ දෙන්න කියල නියෝග කරලා තියෙද්දී තාත්ත හිතුමනාපේ මගඇරලා ඉන්න අවස්ථාවයක්. ඒක වැරදියි. මෙතන වෙලා තියෙන්නෙ එහෙම ලේ දෙන්න ඕනෙකමක් නෑ කියල අධිකරනෙන්ම අවසර දීල තාත්තට. අධිකරනෙට ඉහලින් කවුරුත් නෑ නෙ එහෙනං එච්චරයි. ඩීල් එකක් දාල හරී වෙන බලපෑමකින් එහෙම අවසර අරන් නං ඉතිං අපිට කරන්න දෙයක් නෑ ඒවා උඹල පත්කරගත්ත ආණ්ඩුවෙ වැරදි.

    නීතියේ නඩු කල් ගන්න හරී නඩු අහක දාන්න හරී ඉල්ලීම් කරන්න ඉඩ දීල තියෙන්නෙ එහෙම අවශ්‍ය වෙන තැන් තියෙන හින්ද. ඒවා අසාධාරණ ඉල්ලීම් නං අධිකරනෙන් ඒවා අහක දායි දැන් ඔය මේ ඉල්ලීම අහක දාල නෙ. එහෙම නීතියේම තියෙන ප්‍රතිපාදන පාවිච්චි කිරීම නඩුව මගඇරලා රට පැනීමට සමාන කරන්න කොහෙත්ම බෑ. ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ එහෙම උවමනාවක් නැත්තන්.

    අනික ඔය කියන්නේ සොහොන් නඩුව ගැන නෙ මම ඇහුවේ ඔය තර්කෙම පාවිච්චි කරලා අනිත් නඩු නැති චෝදනා බොරු චෝදනා කියල උඹ පිළිගන්නවද කියල. නඩුවට මූන නොදෙන එකා වැරදියි කියල කලින්ම උඹට නිගමනයකට එන්න පුළුවන් නං චෝදනා කර කර නඩු නොදා ඉන්න එකා චෝදනා කරන්නේ බොරුවට කියලත් ගන්න පුලුවන් නෙ නැද්ද මම අහන්නේ.
    ජනාදිපති ලේකම් කාර්‍යාලයෙ ඉඩම චීනෙට සින්නක්කරව විකුනලා ඒකෙන් කොමිස් ගැහුවා කියලා කවුරු හරි කෙනෙක් ගෝටාබයට චෝදනා කරනව කියමුකො. දැන් මේකට නඩුවක් දාලා තියෙනවා. හරි මිනිහෙක් නම් ඔය චෝදනාවට අදාල නඩුව විභාග කරන්න එපා කියලා නෙවේ ඉල්ලන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ නඩු පැත්තක තියලා මේ නඩුව දවල් රෑ බලන්නෙ නැතුව විභාග කරලා මගෙ නම සුද්ද කරලා දෙන්න. මට නිර්දෝශී කෙනෙක් විදිහට ජනතාව ඉදිරියට යන්න ඕනේ කියලයි අදිකරනෙන් ඉල්ලන්නෙ. සමහරවිට අදිකරනෙ එහෙම දවල් රෑ බලන්නෙ නැතුව නඩු අහන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් බය නැති එකා වැඩ කරන්නෙ එහෙමයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    එහෙම නඩු අහන්න පුළුවන්ද, ඕවා අවුරුදු ගනන් ඇදෙන ඒවා, ඉතින් ඉතිං වඩා හොද ඕක ඔයවගේ ඉල්ලීමක් කරලා නඩුව අහක දාගන්න එක (තමන් නිවරදි නම්)
     
    අයියෝ හරිම සරලයිනෙ, නීතියෙ අවසර තියෙනව මුලික විරෝධතා ගොනු කරන්ඩ,ඒක පුරවැසියෙකුට නීතියෙන් ලැබෙන අවසරයක්.. නඩුව අහන්නෙ ජනාධිපතිවරණ ප්‍රචාරක කාලයතුල සැලකිය යුතු කාලයක් අහිමි වෙනව ප්‍රචරණය සදහා තිබිච්ච.. මුලික විරෝධතාවය ඵල දැරුවනම් ඒ කාලය ඉතුරු වෙනව කොච්චර හොද්ද එහෙම උනානම්..:yes::yes:

    උබල වගේ ගූ කුක්කො මේ දගලන්නෙ ඉරිසියාවට වෙන දේකට නම් නෙමේ, අපි නොදන්න උබල.. මහ බැoකුව හොරා කාපු එකාට නායකය කියන රුචිරය එනව නීතිය ගැන කතා කරන්ඩ, පල ඩෝ යන්ඩ..:lol::lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාදිපති ලේකම් කාර්‍යාලයෙ ඉඩම චීනෙට සින්නක්කරව විකුනලා ඒකෙන් කොමිස් ගැහුවා කියලා කවුරු හරි කෙනෙක් ගෝටාබයට චෝදනා කරනව කියමුකො. දැන් මේකට නඩුවක් දාලා තියෙනවා. හරි මිනිහෙක් නම් ඔය චෝදනාවට අදාල නඩුව විභාග කරන්න එපා කියලා නෙවේ ඉල්ලන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ නඩු පැත්තක තියලා මේ නඩුව දවල් රෑ බලන්නෙ නැතුව විභාග කරලා මගෙ නම සුද්ද කරලා දෙන්න. මට නිර්දෝශී කෙනෙක් විදිහට ජනතාව ඉදිරියට යන්න ඕනේ කියලයි අදිකරනෙන් ඉල්ලන්නෙ. සමහරවිට අදිකරනෙ එහෙම දවල් රෑ බලන්නෙ නැතුව නඩු අහන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් බය නැති එකා වැඩ කරන්නෙ එහෙමයි.
    ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ උවමනාවක් නැත්තන් කියන එක තමා ආයෙත් කියන්න වෙන්නේ. වෙන වැඩක් නැතිවෙයි නඩු කිය කිය ඉන්නවා ඇරෙන්න.

    අනික් අතට නඩුවෙන් නිදොස් කොට නිදහස් කරත් රනිල් එක්ක ඩීල් එකක් දාල නිදහස් උනේ කියල කියනවා මිසක් උඹල කවදාවත් ගෝටා නිර්දොශියි කියල පිලිගන්නවද නෑ නෙ. ඉතිං බොරුවට මහන්සි වෙන්නෙ අහවල් එකටද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    එහෙම නඩු අහන්න පුළුවන්ද, ඕවා අවුරුදු ගනන් ඇදෙන ඒවා, ඉතින් ඉතිං වඩා හොද ඕක ඔයවගේ ඉල්ලීමක් කරලා නඩුව අහක දාගන්න එක (තමන් නිවරදි නම්)
    නඩු අහන දෙපාර්ශවයම හිතන් ඉන්නෙ තමන් නිවරදියි කියලනෙ බන්. මම කියන්නෙ බය නැතුව ඉදිරිපත් වෙන්න ඕනේ. තමන්ගෙ නිර්දෝශීකම ඔප්පු කරන්න නඩුවක් තරම් චාන්ස් එකක් තියෙනවද. ඔන්න නඩු අහන්න සල්ලි නැති මිනිස්සු නම් නඩු වලට බයයි. දෙයියනේ කියලා ගෝටාබයට එහෙම අහේනියකුත් නෑනේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නඩු අහන දෙපාර්ශවයම හිතන් ඉන්නෙ තමන් නිවරදියි කියලනෙ බන්. මම කියන්නෙ බය නැතුව ඉදිරිපත් වෙන්න ඕනේ. තමන්ගෙ නිර්දෝශීකම ඔප්පු කරන්න නඩුවක් තරම් චාන්ස් එකක් තියෙනවද. ඔන්න නඩු අහන්න සල්ලි නැති මිනිස්සු නම් නඩු වලට බයයි. දෙයියනේ කියලා ගෝටාබයට එහෙම අහේනියකුත් නෑනේ.
    ඔය ඔක්කොම ජනවාරී වෙනකල් විතරයි. හැබැයි ඉල්ලනවා කියන අනිත් අයට සාපේක්ෂව නම් මිනිහා හොඳයි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මචං මේ ලෝකේ හොරකන් නොකරන කෙනක් නෑ
    දැන් බලපන් අර පොඩි හාමුදුරුවෝ දෙන්න ටොපි හොරකන් කරේ
    ඕව ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ
    එත් මචන් මේ පාර වැරදුනොත් අපේ ලක් අම්මව විනාසයි
    මම මේ පාර ගොට්ට
    අයි ලව් මයි කන්ට්‍ර්
    අයි ප්‍රවුඩ් මයි කන්ට්‍ර්

    අඩෝ විදග්ධ පුක් ශෝධක
    උඹව හිරිකොතෙන් එලවලද දැන්...

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ගල් යුගේ වගේ "වරෙන් ඩෝ අපි හැප්පිලා බලමු කවුද දිනන්නේ" කියල නඩු අහන්නේ නෑ උවමනාවක් නැත්තන් කියන එක තමා ආයෙත් කියන්න වෙන්නේ. වෙන වැඩක් නැතිවෙයි නඩු කිය කිය ඉන්නවා ඇරෙන්න.

    අනික් අතට නඩුවෙන් නිදොස් කොට නිදහස් කරත් රනිල් එක්ක ඩීල් එකක් දාල නිදහස් උනේ කියල කියනවා මිසක් උඹල කවදාවත් ගෝටා නිර්දොශියි කියල පිලිගන්නවද නෑ නෙ. ඉතිං බොරුවට මහන්සි වෙන්නෙ අහවල් එකටද.

    හ්ම්... 100%
     
    කවුරු මොනා කිව්වත්. නඩුවෙන් දිනලා නීතියෙන් නිදහස් උනාම. මට නීතියෙන් කිසිම චෝදනාවක් නෑ කියලා හරි කියන්න පුළුවන්නෙ. මිනිස්සු කියන කතා වලට බයේ නඩු අහලා වැඩක් නෑ කියන එක හරිද?

    ඔය ඔක්කොම ජනවාරී වෙනකල් විතරයි. හැබැයි ඉල්ලනවා කියන අනිත් අයට සාපේක්ෂව නම් මිනිහා හොඳයි

    මුන් සේරම බොක්කෙ ෆිට් ටිකක් බන්. එකෙක් අනිකට කරදරයක් කරන්නෙ නෑ. හැබැයි ඉතින් පුහුලක් ජීවිතේටම අල්ලලා නෑ වගේ ජීවත් වෙන එවුන්, හදිස්සියෙ කර පිහිදාන හැටි අපිට බලාගන්න පුළුවන්.