ගෝටාගේ වැඩ නිසා අපි ජාත්‍යන්තරයේ නෝන්ඩි වෙනවනේ.

topkollek

Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,467
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැලලුවොත් කියනව ගෝට මුස්ලිම් උන්ට ඇඹරුනා කියල. බලෙන් පිච්චුවොත් ඒකටත් මොනවහරි කියනව.
    වනේ ගිජිදාය දුටුවොත් වනසාය, ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය, අතකින් කර වැලකි, අතෙකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    උන්ගෙත් සල්ලි තියෙන හැත්ත ඔක්කොම මෙහෙනෙ ඉන්නෙ.
    යනවනම් අපි Fund එකක් හදල හරි Air ticket අරන් දෙන්නම් අපේ ආදරණිය සහෝදරයින්ට

    හරි බන්. මාල දිවයිනේ උන්ට කෑමති නම් මෙහෙ එවුන් ගෙන්න ගන්න කියමු. යකෝ මිනිස්සුන්ගේ ජිවිත ආරක්ෂාවට වෑඩිය ලබ්බේ ආගමක් ලොකු වෙන්නේ කොහොමද? දෑන් එකෙක් කතා කරනවද පාන්ශුකූලේ නෑතිව පුච්චන එක ගෑන. මේක තමා නියම ආගමික අන්තවාදය... අන්තවාදීන්ට විතරයි පුලුවන් ආගමක තියෙන දෙයක් අන්ධව විශ්වාස කරන්න.. ඔය විදිහට තමා බහු විවාහ, ලමා විවාහ වගේ දේවලුත් එන්නේ. ඊලගට ශරියාත් ඕනේම කිව්වම මන්ගල සර් ගෑට ගහයි

    ඇයි අර "*ල්ලා විස්වාස නොකරන්නවුන් මරා දමව" කියන කෑල්ල
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    Ammo loku deyak yanna thibuna nam meh rate dan hema ekkagema hithata wairaya dala thiyenne politics game walata. Ara digana aluthgama kalabala mathakane mokuth nokarapu minissunta gahala gewal gini thiyala business gini thiyala palli gini thiyala minissu marsala. Okkoma kare api muslim una wereddata. Kandy seen ekak nam nikam kohewath giya waliyakata ahinsaka minissu wandi gewwe.
    Ithin ara mongal set ekak gihin unta wechcha asadarane kiyala gihin awasthawadiyo tikakata set wela gihin bomba pupurawa gannawa. Apahu ithin ara nikam hitapu mokuth nokarapu un guti kanawa. Police army pawa samahara un muslim wirodi. Dan rate hema thissema thiyena prashnayak yata gahanna muslim case adinawa. Wadi kalayak yanna kalin myanmar wala muslim okkoma Maruws wage mehe th yaida danne naha. 2004 -2015 indala thamai meh seen patan gaththe Dan ivarayak naha. Heta anidda Mona weida kiyanna baha. Ohoma Hari inna tika kalekata paduwe ratakata gihin inna labunoth loku deyak. Koi welaweth meka sinhala rata. Tho thambiya hambaya arabiyata pala gagena aha ganne nathuwa.sinhale ara le meh, thahueed jamath arakai mekai minissunta mongal
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    inna bari nam yana eka hodayi.unta ona vidihata arabiyata gihn enna tiyenne.
    -gota fan kenek nemeyi

    අරාබි රටවලත් මෙහෙ මුස්ලිම් උන්ට රගන්න තියා මුන්ව ගනන්වත් ගන්නේ නැහැ
    මෙහෙ ඉදන් එහෙ උන්ගේ පුක ලෙව කෑවට මුන්ට මෙහෙ තරම් වත් රගන්න බැහැ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචන් අපි දැන්වත් පොඩ්ඩක් හිතන්න පටන් ගමු , රටවල් 189 ඕක කරන්න දෙනවනම් , COVID එලටම handle කරපු NEW ZEALAND පවා ඔය අපි කරන මොංගල් වැඩේ කරේ නැත්තම්, මෙතන සිංහල/මුස්ලිම් case එකක් නෙමේ තියෙන්නේ , කොටින්ම political game එකක් බන්, හම්බ case මොනා වුනත් ඔය කරන වැඩේ වැරදි බන් !
    Detected
     
    • Haha
    Reactions: malakadss

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    Ammo loku deyak yanna thibuna nam meh rate dan hema ekkagema hithata wairaya dala thiyenne politics game walata. Ara digana aluthgama kalabala mathakane mokuth nokarapu minissunta gahala gewal gini thiyala business gini thiyala palli gini thiyala minissu marsala. Okkoma kare api muslim una wereddata. Kandy seen ekak nam nikam kohewath giya waliyakata ahinsaka minissu wandi gewwe.
    Ithin ara mongal set ekak gihin unta wechcha asadarane kiyala gihin awasthawadiyo tikakata set wela gihin bomba pupurawa gannawa. Apahu ithin ara nikam hitapu mokuth nokarapu un guti kanawa. Police army pawa samahara un muslim wirodi. Dan rate hema thissema thiyena prashnayak yata gahanna muslim case adinawa. Wadi kalayak yanna kalin myanmar wala muslim okkoma Maruws wage mehe th yaida danne naha. 2004 -2015 indala thamai meh seen patan gaththe Dan ivarayak naha. Heta anidda Mona weida kiyanna baha. Ohoma Hari inna tika kalekata paduwe ratakata gihin inna labunoth loku deyak. Koi welaweth meka sinhala rata. Tho thambiya hambaya arabiyata pala gagena aha ganne nathuwa.sinhale ara le meh, thahueed jamath arakai mekai minissunta mongal

    මුස්ලිම් උන් ගවුනොත් රටක් ඉවරයි
    ලෝකේ හැම රටකම එහෙමයි
    උබලගෙම අවුලක් තියෙන්නේ කියලා තේරෙන්නේ නැත්තේ ඇයි ?
    මිනිස්සුන්ට බෝම්බ ගහන බෙලි කපන, පන පිටින් පුච්චන වෙන ජාතියක් ඉන්නවද මුස්ලිම් ඇරෙන්න
    මිකන් කෑ ගහලා වැඩක් නැහැ අනිත් මිනිස්සුන්ට ජාතිවාදියෝ කියලා තමුන්ගේ වැරදි තියාගෙන
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොකු talks දුන්නට දැන් දැක්කනේ ලංකාවේ තත්වේ covid එක්ක , අපි අලුතෙන් දෙයක් හොයන්න ඔනෙ නැහැ , simply WHO කියන දේ කරොත් හරි අනිත් රටවල් වගේ
    නිකන් ඉල්ලන් කන්නේ මොකටද බන්.. වඩාත් ආරක්ෂාකාරීම ක්‍රමය අදාහනය කියලා හොදටම පේනකොට.. මොන මගුකටද වලලන්නේ
     
    • Like
    Reactions: Sen-lu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පැණි බින්දුවක් මිනියෙ කටට දාල වැලලුවාම අවුලක් නෑලු
    පෑණි තමා... මට හිතාගන්න බෑ බන් මේ එක එක හරක් ඈවිත් කියන කතා... ආගමයි මිනිස්සුන්ගේ ආරක්ෂාවයි පටලවගෙන තියෙන්නේ මේ ආණ්ඩුව.. එක එක වෙලාවට එක එක කතා කියනවා. දෑන් උසාවියෙන්ම තීරණයක් දුන්නා වෑලලිලි නෑ ආදාහනය පමණයි කියලා. එහෙම වෙලා තියෙද්දිත් වෙන මගුල් කතා කියනවා.. ඕන ගොනෙකුට තේරෙන්න ඕනේ ආදාහනය තමා ආරක්ශිතම ක්‍රමය කියලා. ඔය දෙවියෝ එන්නේ නෑ මෑරෙන්න යන එවුන් බේරන්න. එහෙව් එකේ අන්තවාදී විශ්වාසයක් උඩ රිස්ක් එකක් ගන්න දගලන්නේ මොන මගුලකටද
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේතැන තියෙන්නේ ආගමික කේස් එකකට වඩා සමහර පුද්ගලයින්ට highlight වෙන්න තියෙන දැඟලිල්ලක්. සුළුජාතික මන්ත්රිලට කොහොමත් රට බෙදල සල්ලි හම්බ කරගන්න ඕනේ.
    ඒත් අපේ ගොයියෝ කෙළින් ඉඳලා නීතියක් ගේන්න ඕනා මේක ආදාහනය කරන්න කියලා. WHO කොහොමත් පිස්සු කෙළින තැනක්. හරි වාර්තාවක් අරගෙන වැඩේ කරන්නේ නැතුව අදින නිසා තමයි මේ රඟන්නේ. ඒ වගේම එහෙම දෙයක් කරන්නත් ඉතින් අධිකරණ ඇමති ඉතිං ශ්‍රී ලංකිකයෙක්නේ....
     
    • Like
    Reactions: malakadss

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඒ ඒ පක්ෂ, ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරමින් හෝ නොකරමින් වහල් කම් කරන නොකරන සියලුම දෙනාට උපහාරයක්ම වේවා !!!!!! දර්ශන ට හෝ වික්ටර් අයිවන්ට චරිත සහතික නොදී, (මොකද ඔවුනුත් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාටහරි කඩේ යන බැවින් ) වෙලා තියන, තවමත් සිදුවෙන කතාව අහන්න .

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඉතින් හම්බයෝ ටික පටවමුකෝ මාලදිවයිනට . මෙහෙ තියන් හිටියා කියලා මොකෝ පට්ටි ගස්සන්න ද🤩🤩
    කෝ මේ තවුහිද ජාමත් කොල්ල @89mora මෙන්න හඹයන් බේරා ගන්න එන්න
    මුස්ලිම් අය මේ රටෙන් යවන එක පව් බන්.දුක නැද්ද උඹලට ඔය වගේ වැඩ කරන්න
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඒ ඒ පක්ෂ, ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරමින් හෝ නොකරමින් වහල් කම් කරන සියලුම දෙනාට උපහාරයක්ම වේවා !!!!!!

    ඔය තට්ටයත් නියම වහලෙක්
    පොර ඇත්ත කියන ගමන් අතින් බොරු ටිකකුත් දානවා
    69 ලක්ෂෙට බැන බැන වීඩියෝ දාන එක තමයි උගේ එකම රාජකාරිය
     
    • Like
    Reactions: pdn.ac.lk

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පෑණි තමා... මට හිතාගන්න බෑ බන් මේ එක එක හරක් ඈවිත් කියන කතා... ආගමයි මිනිස්සුන්ගේ ආරක්ෂාවයි පටලවගෙන තියෙන්නේ මේ ආණ්ඩුව.. එක එක වෙලාවට එක එක කතා කියනවා. දෑන් උසාවියෙන්ම තීරණයක් දුන්නා වෑලලිලි නෑ ආදාහනය පමණයි කියලා. එහෙම වෙලා තියෙද්දිත් වෙන මගුල් කතා කියනවා.. ඕන ගොනෙකුට තේරෙන්න ඕනේ ආදාහනය තමා ආරක්ශිතම ක්‍රමය කියලා. ඔය දෙවියෝ එන්නේ නෑ මෑරෙන්න යන එවුන් බේරන්න. එහෙව් එකේ අන්තවාදී විශ්වාසයක් උඩ රිස්ක් එකක් ගන්න දගලන්නේ මොන මගුලකටද
    mehema na machan. agama kiyanne mithyawak (religion is a myth). namuth awla thiyenna sinhalu unta benala kali meniyanta palathuru arana yanava. nanalath gonnu, sinhaluth gonnu eh hindai meh rata goda danna beri
     
    • Haha
    Reactions: malakadss

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අනිවාර්යෙන් මා පිලිගන්නවා , නමුත් කතාව අහන්න
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    inna bari nam yana eka hodayi.unta ona vidihata arabiyata gihn enna tiyenne.
    -gota fan kenek nemeyi
    ගොඩක් හොද යෝජනාවක්. මාලදිවයින කියන්නේ බෞද්ධ රටක් .ඒක ලoකාවටයි අයිති ඉස්සර..මුස්ලිම් ආක්‍රමනිකයොයි ඕක අල්ලගත්තේ..මාලදිවයිනට නෙමේ අරාබියට යැව්වනම් ගොඩක් හොදයි.තාම බෞද්ධ පුරාවස්තු මාලදිවයිනේ තියනවා..
     
    • Like
    Reactions: Jim_Moriarty

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔය තට්ටයත් නියම වහලෙක්
    පොර ඇත්ත කියන ගමන් අතින් බොරු ටිකකුත් දානවා
    69 ලක්ෂෙට බැන බැන වීඩියෝ දාන එක තමයි උගේ එකම රාජකාරිය

    අනිවාර්යෙන් මා පිලිගන්නවා , නමුත් කතාව අහන්න
     
    • Like
    Reactions: R O B U S T A