ගෝටාට කුමන්ත්‍රණ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝටාට කුමන්ත්‍රණ

    ඇත්තටම ගොටගේ චන්ද කැඩීමේ කුමන්ත්‍රණයක් තියෙනවද :confused:

    ඉරාජ් නම් එරෝසන් වගේ එකෙක් වෙන්න ඇති.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇත්තටම ගොටගේ චන්ද කැඩීමේ කුමන්ත්‍රණයක් තියෙනවද :confused:

    ඉරාජ් නම් එරෝසන් වගේ එකෙක් වෙන්න ඇති.

    ගෝඨා නෙමෙයි අර නාගහනන්ද කියන ඵකාගෙන් මම දුන්න ඩොලර් 50 ඉල්ලල දියං හොඳ හිතින්.උඹ නේද උෟව මේකේ මාකට් කරල අපේ හිත උගෙ පැත්තට නැම්මුවේ..හෙණ ගහනවා යකෝ අපි වගේ රට ඉන්න කීදෙනෙක්ගෙ සල්ලි උෟ හොරාකන්නන අැතිද.:angry:
     
    • Like
    Reactions: sidathsaumya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨා නෙමෙයි අර නාගහනන්ද කියන ඵකාගෙන් මම දුන්න ඩොලර් 50 ඉල්ලල දියං හොඳ හිතින්.උඹ නේද උෟව මේකේ මාකට් කරල අපේ හිත උගෙ පැත්තට නැම්මුවේ..හෙණ ගහනවා යකෝ අපි වගේ රට ඉන්න කීදෙනෙක්ගෙ සල්ලි උෟ හොරාකන්නන අැතිද.:angry:

    :lol::lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝඨා නෙමෙයි අර නාගහනන්ද කියන ඵකාගෙන් මම දුන්න ඩොලර් 50 ඉල්ලල දියං හොඳ හිතින්.උඹ නේද උෟව මේකේ මාකට් කරල අපේ හිත උගෙ පැත්තට නැම්මුවේ..හෙණ ගහනවා යකෝ අපි වගේ රට ඉන්න කීදෙනෙක්ගෙ සල්ලි උෟ හොරාකන්නන අැතිද.:angry:

    මම උබට සල්ලි දෙන්න කියල කිව්වද
    චන්දෙ දෙන්න විතරයි කිව්වේ

    උබ කොහෙද බන් උට සල්ලි දෙන්නේ. උදේ ඉදන් රෑ වෙනකන් ගොටට කඩේ ගිහින්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම උබට සල්ලි දෙන්න කියල කිව්වද
    චන්දෙ දෙන්න විතරයි කිව්වේ

    උබ කොහෙද බන් උට සල්ලි දෙන්නේ. උදේ ඉදන් රෑ වෙනකන් ගොටට කඩේ ගිහින්.

    අනේ මැට්ටො ඵක තැනක් පෙන්නපිය මම ගෝඨට තෝ වගේ ත්‍රෙඩ් දමාගෙන කඩේ ගියපු.මට උඹට වගේ ඵක ඵක උන්ට කඩේ යන්න ඕන නැහැ මට මෙහෙන් හොඳ පඩියක් ලැබෙනවා.මම කිව්වෙ UNP ඵකේ උන්ට වඩා ගෝඨා හොඳා කියල.උඹ නේද කිව්වෙ නාගහනන්ද ජන්දෙට ඵනවා මිනිහා හොරෙක් නෙමෙයි හොඳ වැඩකාරයෙක් කියල.ඒකනේ යකෝ අපි උෟට සල්ලි දැම්මෙ.දැන් උෟ ඒ සල්ලි අරන් ජනාධිපතිවරණයට ඵන්නෙත් නෑ.දැන් උඹ ඒක අමතක වෙන්න ගෝඨා අල්ලගෙන.හෙණ ගහනවා යකෝ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨා නෙමෙයි අර නාගහනන්ද කියන ඵකාගෙන් මම දුන්න ඩොලර් 50 ඉල්ලල දියං හොඳ හිතින්.උඹ නේද උෟව මේකේ මාකට් කරල අපේ හිත උගෙ පැත්තට නැම්මුවේ..හෙණ ගහනවා යකෝ අපි වගේ රට ඉන්න කීදෙනෙක්ගෙ සල්ලි උෟ හොරාකන්නන අැතිද.:angry:

    කොමිස් කුට්ටියක් ලැබුනද දන්නේ නෑනේ බං

    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarage votes nam kadanna ba katawath. sada siyata pahe loka pujithaya:yes::yes:;):yes::yes: