ගෝටාට දිනන්න බෑ..- ඉන්දික

pallewatte

Member
Jan 11, 2019
41
3
0
ගෝටාට දිනන්න බෑ..- ඉන්දික

මෛත‍්‍රී නැවතත් ජනාධිපති වෙනවා.. ගෝටාට දිනන්න බෑ..- ඉන්දික තොටවත්තගෙන් අනාවැකි..

මෛත‍්‍රී නැවතත් ජනාධිපති වෙනවා.. ගෝටාට දිනන්න බෑ..- ඉන්දික තොටවත්තගෙන් අනාවැකි..
මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වන්නේ යයි ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරමින් සිටින මත්ද්‍රව්‍ය මැඩලීම සහ බෞද්ධ පුනරුද කටයුතු හේතුවෙන් ජනතා ආකර්ෂණය වේගයෙන් දිනා ගනිමින් සිදු සිටින බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බවද ඔහුට ජයගත නොහැකි වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද නොලැබීම නිසා බවත් තොටවත්ත මහතා සඳහන් කරයි.

මේ අතර සිය වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු පාඨලී චම්පික රණවක මහතාගේ ජනාධිපතිනිය බොඳ වී ගොස් ඇති බවද ඔහු වැඩිදුටත් පෙන්වා දෙයි.
https://www.lankahotnews.net/2019/03/indika-thotawaththa.html
 
  • Like
Reactions: pissupoosa jr.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුක තමා..ජනපති වෙන්නේ රනිල්.සජිත් අගමැති.පොන්න සිරාව ඊට පස්සේ පොලොන්නරුවෙ වෙලක ගහනවා කුරුල්ලො බය කරන්න..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරාට ජනාධිපති වෙන්න තියෙන චාන්ස් හුගක්ම අඩුයි.හුගක්ම ජන අප්පිරිය වෙලා තියෙන්නේ 26 ගහපු කුමන්ත්‍රනය නිසා.අනිත් එක ජත්‍යන්තරයේ දැන් මරා වගේම බ්ලැක් ලිස්ට් වෙලා.ගෝටාට අඩුම ගානේ චීනාවත් සපෝට් එකක් දෙයි.සිරාට මොකෙක්වත්ම නෑ. රෝ එකත් මරන්න හොයනවා කියලනේ කියන්නේ.:rofl:රනිල්ට දිනන්න ලේසියෙන් පුලුවන් පොහොට්‍ටු කාරයො ගෝටා දැම්මොත්.ගෝටාට මොකෙක්වත් චන්දේ දෙන්නේ නෑ...:P

    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුක තමා..ජනපති වෙන්නේ රනිල්.සජිත් අගමැති.පොන්න සිරාව ඊට පස්සේ පොලොන්නරුවෙ වෙලක ගහනවා කුරුල්ලො බය කරන්න..:lol:

    ඔව් බන් අනිවා. කොහොමත් ගෝටා ට චන්දෙට එන්න විදියක් නෑ. මට මතක හැටියට 2017 අගෝස්තු ඉදලම මරාගේ මුළු පවුලම හිරේ නේ :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් බන් අනිවා. කොහොමත් ගෝටා ට චන්දෙට එන්න විදියක් නෑ. මට මතක හැටියට 2017 අගෝස්තු ඉදලම මරාගේ මුළු පවුලම හිරේ නේ :yes:

    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගොට්ට චන්දෙ ලං වෙලා නඩුවක් දාන්නලු ඉන්නේ අනිත් අපේක්ෂකයෝ චන්දෙට එන්න බැරි වෙන්න අයින් කරන්න කියල. ඊට පස්සේ උ නිකංම ජනාදිපති.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝට 2020 ජනාධිපති වෙන්නෙ නැහැ බන්.. 2019 හිරේ යනව කියල අනාගතේ පේන එකෙක් කිරියෙ thread එකක් දාල තිබුන..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පුක තමා..ජනපති වෙන්නේ රනිල්.සජිත් අගමැති.පොන්න සිරාව ඊට පස්සේ පොලොන්නරුවෙ වෙලක ගහනවා කුරුල්ලො බය කරන්න..:lol:

    උබල සතුටු වෙයන් යකෝ.. උබලත් එක්ක කාලයක් දේශපාලනය කරපු , උබලගෙ සරල , සුන්දර මිනිසා,, MY3 ජනාධිපති වෙනවනෙ ..
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මූ මේවගේ තියෙන ඒවා හරියටම කියනවනේ බං ඒකොහොමද එහෙම කරන්නේ
    චාපා කියලා එකෙක් උගෙ ප්‍රෝග්‍රෑම් එකකදි ඔය සීන් එකම දාලා තොටවත්තයව බයිට් කරනවා,ඒකත් බලපන්:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මූ මේවගේ තියෙන ඒවා හරියටම කියනවනේ බං ඒකොහොමද එහෙම කරන්නේ

    පොට්ටයයි ගොට්ටයි දෙන්නම එකයි රට බයිලා ගහන හොර තක්කඩි වේසිගෙ පුතාල 2ක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    My3 janadipathi wenne na
    Gota illanneth na..illuwoth dinenewa
    Ranil illanneth na..illuwoth paradinewa
    :cool:
     
    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    Oya ekekwath newe sahodarawaruni api hamoma NAGANANDA KODITHUWAKKU genna one..nathnam apita ratak nathiwei.....
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෛත‍්‍රී නැවතත් ජනාධිපති වෙනවා.. ගෝටාට දිනන්න බෑ..- ඉන්දික තොටවත්තගෙන් අනාවැකි..

    මෛත‍්‍රී නැවතත් ජනාධිපති වෙනවා.. ගෝටාට දිනන්න බෑ..- ඉන්දික තොටවත්තගෙන් අනාවැකි..
    මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වන්නේ යයි ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

    තම ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරමින් සිටින මත්ද්‍රව්‍ය මැඩලීම සහ බෞද්ධ පුනරුද කටයුතු හේතුවෙන් ජනතා ආකර්ෂණය වේගයෙන් දිනා ගනිමින් සිදු සිටින බවයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බවද ඔහුට ජයගත නොහැකි වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද නොලැබීම නිසා බවත් තොටවත්ත මහතා සඳහන් කරයි.

    මේ අතර සිය වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු පාඨලී චම්පික රණවක මහතාගේ ජනාධිපතිනිය බොඳ වී ගොස් ඇති බවද ඔහු වැඩිදුටත් පෙන්වා දෙයි.
    https://www.lankahotnews.net/2019/03/indika-thotawaththa.html

    These are not astrological reasons.This is what he heard from media and public
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    චාපා කියලා එකෙක් උගෙ ප්‍රෝග්‍රෑම් එකකදි ඔය සීන් එකම දාලා තොටවත්තයව බයිට් කරනවා,ඒකත් බලපන්:lol:
    මචෝ තියේනම් ඒකෙ ලින්ක් එකක් දාපන්කෝ