ගෝටාට දිවුරන්න බෑ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝටාට දිවුරන්න බෑ

    ගෝටාට දෙන චන්දය අපතේ යන චන්දයක්.ඒක නිසා ඒ චන්දය විකල්ප කෙනෙක්ට ගහන්න.මොකද ගෝටා දිනන්නේ නෑ.බැරි වෙලාවත් දිනුවත් මැතිවරන කොමිසමට පුලුවන් ඔහුගේ ඔර්ජිනල් ඇමරිකන් පුරවැසි අහෝසි කර ගත්ත සහතික සහ ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලන්න.ඒවා සැක නම් මේවා ඇමරිකන් තානාපතිට ෆැක්ස් කරලා ඒවා ඔවුන් විසින් නිකුත් කරන ලද සත්‍ය ඒවාද කියල විමසන්න පුලුවන්.ඒවා බොරු ඒවා නිසා ඇමරිකන් එම්බසි එක ඒවා ව්‍යාජ ඒවා බවට තතවුරු කලොත් ඊලඟට මනාප ගන්න සජිත් ජනාධිපති වෙනවා.මේක වලක්වන්න ඔයාල ගෝටාට නොදි විකල්ප කෙනෙක්ට ගහන්න.නැත්තන් ගෝටට දුන්නොත් සජියට දෙන චන්දයක් වෙනවා
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මොකද ගෝටා දිනන්නේ නෑ.
    giphy.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගෝටාට දෙන චන්දය අපතේ යන චන්දයක්.ඒක නිසා ඒ චන්දය විකල්ප කෙනෙක්ට ගහන්න.මොකද ගෝටා දිනන්නේ නෑ.බැරි වෙලාවත් දිනුවත් මැතිවරන කොමිසමට පුලුවන් ඔහුගේ ඔර්ජිනල් ඇමරිකන් පුරවැසි අහෝසි කර ගත්ත සහතික සහ ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලන්න.ඒවා සැක නම් මේවා ඇමරිකන් තානාපතිට ෆැක්ස් කරලා ඒවා ඔවුන් විසින් නිකුත් කරන ලද සත්‍ය ඒවාද කියල විමසන්න පුලුවන්.ඒවා බොරු ඒවා නිසා ඇමරිකන් එම්බසි එක ඒවා ව්‍යාජ ඒවා බවට තතවුරු කලොත් ඊලඟට මනාප ගන්න සජිත් ජනාධිපති වෙනවා.මේක වලක්වන්න ඔයාල ගෝටාට නොදි විකල්ප කෙනෙක්ට ගහන්න.නැත්තන් ගෝටට දුන්නොත් සජියට දෙන චන්දයක් වෙනවා

    හරි බන් එල.
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648

    ehenam sajithta denna hitapu ekath gotata denawa
    aulaknane
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ගොටට දෙන්න හිටියේ එත් මේක දැකල seelarathanata දෙනවා ස්තුතියි යහළුවෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොදුරෙ මා මියෙන තාක්කල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්…

    හිරු මල් දෑතේ සගවා වළාරොදක නැගිලා
    සත් සමුදුරම කළඹා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනහවෙ රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාම සොදුරේ…

    සියුමැලි ඇගිලි තුඩු හදට තදකොට තබාලා
    ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැම වරක ඔබමයි සිතාලා
    නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා….
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සුභ නැකතින් අනුරාධපූර රුවන්වැලි සෑ රඳුන් ඉදිරිපිටදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිය දිවුරුම් දීම සිදු කළේය.

    ඊයේ (17) අවසන් වු ජනාධීපතිවරණයෙන් මහජන ඡන්ද 6,924,255 ලබාගත් රාජපක්ෂ මහතා ජනාධීපතිවරයා ලෙස තේරී පත්විය. :P
     
    • Haha
    Reactions: dhanuka1990

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෝටාට දෙන චන්දය අපතේ යන චන්දයක්.ඒක නිසා ඒ චන්දය විකල්ප කෙනෙක්ට ගහන්න.මොකද ගෝටා දිනන්නේ නෑ.බැරි වෙලාවත් දිනුවත් මැතිවරන කොමිසමට පුලුවන් ඔහුගේ ඔර්ජිනල් ඇමරිකන් පුරවැසි අහෝසි කර ගත්ත සහතික සහ ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලන්න.ඒවා සැක නම් මේවා ඇමරිකන් තානාපතිට ෆැක්ස් කරලා ඒවා ඔවුන් විසින් නිකුත් කරන ලද සත්‍ය ඒවාද කියල විමසන්න පුලුවන්.ඒවා බොරු ඒවා නිසා ඇමරිකන් එම්බසි එක ඒවා ව්‍යාජ ඒවා බවට තතවුරු කලොත් ඊලඟට මනාප ගන්න සජිත් ජනාධිපති වෙනවා.මේක වලක්වන්න ඔයාල ගෝටාට නොදි විකල්ප කෙනෙක්ට ගහන්න.නැත්තන් ගෝටට දුන්නොත් සජියට දෙන චන්දයක් වෙනවා

    අන්න දිවුරුම් දෙනවා... කෝ මේ "CHANDRA" පව් ඔහේලා...