ගෝටාට ලක්ෂ 58 පනින්න බෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාට ලක්ෂ 58 පනින්න බෑ

    ලෝකල් ඉලෙක්ෂන් වල ශ්‍රිලනිප චන්ද දිහා බැලුවම හංසායට වාසි සහගත තැන්වල ශ්‍රිලනිප චන්දත් ඉහල ගිහින් තියෙන අතර පොහොට්‍ටුවට වාසි තැන්වල ශ්‍රිලනිප චන්දත් අඩු වෙලා තියෙනවා.මේ අනුව මේවා 100%ක්ම හංස චන්ද සහ පොහොට්‍ටු විරෝදි අයගේ චන්ද.හුගක් අය වැරදි කල්පනයක ඉන්නාවා මේවා අමු ශ්‍රී ලංකා කාරයන්ගේ චන්ද කියලා.නෑ.එහෙම එකක් නෑ.අමු ශ්‍රී ලංකා කාරයො තමයි ඉස්සෙල්ලම පොහොට්‍ටුවට රිංගුවේ.මේ තත්වය තුල ගෝටා ලක්ෂ 55ත්-58ත් අතර තමයි.සජිත් සුලු ජාතික චන්ද ලක්ෂ 23ක් ගන්නවා.ඒක නිසා දිනන්න නම් සිංහල බෞද්ධ චන්ද ලක්ෂ 38ක් ඕන. ගෝටා අනිවාර්යෙන්ම සිංහල අය ඉන්න සෑම දිස්ත්‍රික්කයකම 64%ක් පන්නන්න ඕන යන්තන් දිනන්න.සජිත්ටත් සිංහල හැම දිස්ත්‍රික්කයකම 40%ක් ගන්න වෙනවා. දකුනේ සජිත්ට 35%ක් නිසා ඒ හා සමාන සිංහල පලාතකින් 45%ක් ගන්න වෙනවා මැද රටෙන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ ඉවර උනාම කිරියෙ පැත්තෙ වරෙන් හොදේ :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ හු%#% මල ඈඩියාව..මොන මගුලක්ද බන්...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    port city hadanna kalu gal eka district ekakin mechchara one . e nisa kalu gal iwara wenawa. /Lapayak athi kotek 2015 di .ali beti damamin prakasha kaleya:D:D:yes::yes:;);):D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    u0IjC0P.png

    58%<

    සමීක්ෂණ ආයතන දෙකක් + විශ්ව විද්‍යාල සමීක්ෂණ 07ක් + බුද්ධි අංශ විසින් ලබාදී ඇති නවතම වාර්තා ඇසුරෙන්

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    කිසිම සමීක්ෂණ වාර්තාවකින් තහවුරු නොවූ ලංකාවේ අංක එකේ විෂවසනියම තොරතුරු දැන් ගෙන්න එපා බන්..... හරියටම රිසල්ට් එක එනකන් පොඩ්ඩක් ඉවසල හිටහන් මේ නොනගතේ වගේ වෙලාවේ... නැකත් උදා වෙන්න තව පැය ගානක් තියනව... කැවුම් කන්න කලින් පිටි කන්න එපා.....