2/3 ගන්න වෙන එකෙක් නෑ...ගොඩක් වෙලාවට...(මේ යන විදියට ගියොත්...) තුනෙන් දෙකක් ගන්න චන්ද ලක්ෂ 81ක් ඕන.කලින් ගත්තට වඩා ලක්ෂ 13ක්.මේ ලක්ෂ 13 ජෙප්පන්ගේ ගන්න බෑ. යූන්පි එකෙන් ගන්න බෑ. දෙමලුන්ගෙන් ගන්නත් බෑ.එක තම්බියෙක් පොහොට්ටුවට දෙන්නෙත් නෑ.