ගෝටාබය වෙල මැද ගොවියා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113
    C5GmdtJ.jpg
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලොල්.. මූත් සිරාට පරාද නෑ.. මෙච්චර ලෝක පූජිත cricketers ලගේ චරිත අමු අමුවේ ඝාතනය කරනවා... මූ හ්ම්ම් නෑ... ගොබ්බයා.... :lol::lol::lol: අගෝස්තූ 5න් පස්සේ අරී සිංහළුන්ට.. අම්මෝඕඕඕඕ... :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113
    රතන හාමුදුරුවොම උපවාස කරලා ගෙනාපු එකා ගැනනෙ මේ කියන්නෙ. බයියොන්ට දුක හිතෙන්නෙත් නැතිවෙන්න, මිනිස්සුන්ට බොරු කියන්නෙත් නැතුව ඇත්තම කිව්වා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Mehemai gota podi podi mistakes kala, eth itin overall porata mokak hari wenasak karanna oni kamak tiyanawa wage penawa
    Specially kalin sira ta wada hodaine. Thawa tikak porawa minissu pressure kalot pora wena weradi hadagena gamak yanna balanawa.
    apith itin hamadetama respect sir kiyanne natiwa, hoda deta hodai kiyala chora deta chorai kiwwanam hari

    Ekama scene eka Mahinda 2/3k gattata passe monawa weida danne naha wiyawastha wenas karala. Anika pohottuwe inna anith gothayanta balaya labila pissu keliyoth itin gota hira wenawa
     
    වැඩ කරගන්න බැරි උනාට ඕන කමක් තියෙනව කියන එක නිදහසට කාරණයක් නෙවේ. විභාගය ලියන්න පාඩම් කරා මහන්සි උනා කිව්වට වැඩක් නෑ ලකුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මහන්සිය ගැන හිතලා ලකුණු දෙන ක්‍රමයක් ලංකාවෙ ඇත්තෙත් නෑ. ෆේල් නම් ෆේල්. වැඩ බැරි නම් වැඩ බෑ. ආයි උවමනාවක් තියෙන කතා අදාල නෑ.

    සිරාවයි මේ නන්දරේවයි සංසන්දනය කරන්න එපා. සිරා තමන්ගෙ අගමැති වැරදි පාරක යනවා කියලා තමන්ට හිතුනම බය නැතුව ගේම ඉල්ලන්න තරම් කොන්දක් තිබ්බා. මේ වැඩබැරි හිකනලාට කොහෙන්ද බන් එහෙම කොන්දක්? ආපු කාලෙම මහින්ද කරපු ට්‍රාන්ෆර් කිරීමක් නැවැත්තුවා එච්චරම තමයි. දැන් ජොබ් එක නැතිවෙයි කියලා බයෙන් ඉන්න නිළදාරියොන්ව ගෙන්නලා වෙවුල වෙවුල බනින එකයි ආයටන වලට කඩා පැනලා රඟපාන එකයි තමයි කරන්නෙ.

    2/3 නම් ලැබෙන්නෙ නෑ. ලැබුනොත් මූට පඹයා කියන පට්ටමත් නැතිවෙනවා. අටවලා 113 හදාගත්තත් මූව පාගනවා බන්. කිසිම දේශපාලන එක්ස්පීරියන්ස් එකක් නෑනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ

    එතකොට අපි කාටද බං මේ පාර ඡන්දේ දෙන්න ඕනේ 😟😟😟
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    මුන් ගහන්නේ කැසිනෝ ගේමක් වගේ එකක් මේන් ප්ලෙයර්ලා ප්ලේයර්ලා තමා රනිල් මහින්ද සජිත් අනුර අනික් පොඩි උන් තමා හකීම් බදුරුදින් දිගබරම් කරුනා සම්බන්දන් සෙට් එක . මුන් හෙන යාලුවෝ බොක්කේ ෆ්‍රෙන්ඩ්ස් එත් කැසිනෝ බොඩ් එක නොහොත් පාර්ලිමේන්තුවේ මෙයාල ගේම ගහනවා , එක තමා එයාලගේ ආතල් එක . ඉතින් පැරදුනාම හෙල්ප් කරනවා දින්නන්න උදව් කරනවා ගේම් ගොඩක් , චිල් එකේ ගහන්නේ .

    මේ පාර උනේ රනිල් මහින්දව පැරද්දුවා 2015 එකේ රිටන් එක දෙන්න මහින්දට එන්න බැ ව්‍යවස්ථාව නිසා අකමැත්තේන් දැම්මා මල්ලි නාහෙට අහන්නේ නැති එකා බල පේරේතකම ඊට වඩා ලොකුයි . හරි මල්ලි දැම්මා ඌ මෙලෝ මගුලක් දේශපාලනය දන්නේ නැ කොල්ලා දන්න සෙල්ලම් ටිකයි හමුදාවේ අණ දෙන නිලධාරි පට්ටමයි ගහගෙන අම්මට අප්පට මිලියන් 900 කෞතුකාගාර ගහල වංචා කරත් මොනා හරි ක්‍රමයකින් මාවෝ සේතුන් අයිකොන් එකක් වෙන්න ට්‍රයි . අයියා ඌට මේක දිරවන් නැ මල්ලිගේ ක්‍රියාකලාපය ජනතා ආකාර්ෂනයක් සහ මහේ සහචරයෝ ටික එලිපිට පිස්සු කෙලිනවා කුජීත වෙනවා . ඉතින් එයා ඉක්මනට ජන්දේ කරන් 2/3 ඉල්ලනවා මලයව කොන්ට්‍රෝල් කරන්නයි උගේ අත්තටු ගහන ටික කපන්නයි . රනිල් සජි ගැන කතා කරල වැඩක් නැ එක නිකන් තත්තයි පුතයි ඉඩමක් අල්ලගන්න වලියක් වගේ එත් රනිල් ගානට පස්සේ පත්තු වෙන්න බෝම්බ හදලා තියෙන්නේ .

    හිතෙන හැටියට මහින්ද රනිල් සංදානයක් නිල නොලත් ලෙස හෝ නිල ලත් ලෙස එයි මහින්දනට 2/3 ගන්න . ලංකාවේ මිනිස්සු පැත්තෙන් කරනවනම් හොදම එක මහින්දට 2/3 දෙන එක . එම උනොත් සෝ එක තවත් රසවත්
     
    ලංකාවේ මිනිස්සු පැත්තෙන් කරනවනම් හොදම එක මහින්දට 2/3 දෙන එක :yes::yes:
     
    • Love
    Reactions: ryandok

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mehemai gota podi podi mistakes kala, eth itin overall porata mokak hari wenasak karanna oni kamak tiyanawa wage penawa
    Specially kalin sira ta wada hodaine. Thawa tikak porawa minissu pressure kalot pora wena weradi hadagena gamak yanna balanawa.
    apith itin hamadetama respect sir kiyanne natiwa, hoda deta hodai kiyala chora deta chorai kiwwanam hari

    Ekama scene eka Mahinda 2/3k gattata passe monawa weida danne naha wiyawastha wenas karala. Anika pohottuwe inna anith gothayanta balaya labila pissu keliyoth itin gota hira wenawa
    Sirisenata pabaya kuwata meeta wada deyak kara 🤣😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    oya hukanna rathana ponnayo
    uba nneda ara maranna hitapu ekek eliyata damme siure balen kari ponnaya

    sorry elakiri miturane bad language walata

    @Don GasCan mokadda wisaduma

    විසදුමක් නැ බන් , ලංකාවේ පාවෙන නොහිත් උගත් ජන්ද අඩුම 1970 පස්සේ ඉපදුන මිනිස්සු තාම වයස 40 වගේ , තාම ලංකාවේ බේස් වෝට් එක බර වැඩි පක්ශ දේශපාලනයට වහල් උන . එත් මීඩියා නිසා මිනිස්සු වෙනස් වෙන වේගේ වැඩි මිනිස්සුන්ට එපා වේගන යන්නේ හේතුව දවස ගානේ දෙන ආතල් නිසා . හැබැයි මිනිස්සු බයයි දුපත දාල ඔරුවක නැගල වෙන දුපතක් හොයගන්න . එමනිසා එක තේරුම් කරන්න මේ පාර මහිදට 2/3 වැඩි ජන්දයක් ලැබෙනවනම් හොදයි . සෝ එක රසවත් අයියා මල්ලි ඊලග එක එන්නේ ඊට පස්සේ . එක ආවොත් ඉතුරු ටික කියන්නම් . ආසයි පොලිටික්ස් කරන්න දැන් නම් මුන් සුපිරිම ෆන් එකක් ගන්නේ මේකේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    An
    Mehemai gota podi podi mistakes kala, eth itin overall porata mokak hari wenasak karanna oni kamak tiyanawa wage penawa
    Specially kalin sira ta wada hodaine. Thawa tikak porawa minissu pressure kalot pora wena weradi hadagena gamak yanna balanawa.
    apith itin hamadetama respect sir kiyanne natiwa, hoda deta hodai kiyala chora deta chorai kiwwanam hari

    Ekama scene eka Mahinda 2/3k gattata passe monawa weida danne naha wiyawastha wenas karala. Anika pohottuwe inna anith gothayanta balaya labila pissu keliyoth itin gota hira wenawa
    අනේ මන්ද
    Rmv එක එහෙම කලින් විදියම තමයි ආයිත්
     
    • Haha
    Reactions: ruchira55

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    වැඩ කරගන්න බැරි උනාට ඕන කමක් තියෙනව කියන එක නිදහසට කාරණයක් නෙවේ. විභාගය ලියන්න පාඩම් කරා මහන්සි උනා කිව්වට වැඩක් නෑ ලකුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මහන්සිය ගැන හිතලා ලකුණු දෙන ක්‍රමයක් ලංකාවෙ ඇත්තෙත් නෑ. ෆේල් නම් ෆේල්. වැඩ බැරි නම් වැඩ බෑ. ආයි උවමනාවක් තියෙන කතා අදාල නෑ.

    සිරාවයි මේ නන්දරේවයි සංසන්දනය කරන්න එපා. සිරා තමන්ගෙ අගමැති වැරදි පාරක යනවා කියලා තමන්ට හිතුනම බය නැතුව ගේම ඉල්ලන්න තරම් කොන්දක් තිබ්බා. මේ වැඩබැරි හිකනලාට කොහෙන්ද බන් එහෙම කොන්දක්? ආපු කාලෙම මහින්ද කරපු ට්‍රාන්ෆර් කිරීමක් නැවැත්තුවා එච්චරම තමයි. දැන් ජොබ් එක නැතිවෙයි කියලා බයෙන් ඉන්න නිළදාරියොන්ව ගෙන්නලා වෙවුල වෙවුල බනින එකයි ආයටන වලට කඩා පැනලා රඟපාන එකයි තමයි කරන්නෙ.

    2/3 නම් ලැබෙන්නෙ නෑ. ලැබුනොත් මූට පඹයා කියන පට්ටමත් නැතිවෙනවා. අටවලා 113 හදාගත්තත් මූව පාගනවා බන්. කිසිම දේශපාලන එක්ස්පීරියන්ස් එකක් නෑනේ.

    පව් බන් මූ.. ෆොන්සේකාගේ දෙවනි සීන් එක.. කොහොම හිටපු මිනිහෙක්ද.. සිරිසේනයා මුටත් ඇරියා හොදම එකෙන්..
    වෙලාවට මූ ජනාදිපති උනේ, බූරු පුතානෝ ආවනම් මිනිස්සු හිතන්නේ මූ තරම් පොරක් නෑ කියලා ආයේ..
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    දැනට පබයා , මහින්දට බලේ ආවම බල්ලො සුකලා අර දෙපැත්තට අදින්නේ අන්න ඒ ශෝ එක බලන්න පුලුවන්
    ඒ කියන්නෙ බොලා පිලිගන්නව බලේ ලැබුනම එයාල ඒ වගේ ගේම් ගහනව කියල නෙහ්. අර සුදුවෑන් මාෆියාවත් ඒ කියන්නෙ බොලාට පිලිගන්නම වෙනව නේද...? හිතපල්ලකො මේ ටික කාලෙට කීදෙනෙක් නම් සියදිවි නසාගත්තද කියල පට්ට පැහැදිලි විදියට සාක්කිත් තියල නෙහ්.
    දැනට හිතපන් සෝශල් මීඩියා එකේ නිදහසක් තියේද කියල. ඒකත් නැති වෙලා තියෙන්නෙ. කිරියෙ විතරයි ඒකට නිදහසක් තියෙන්නෙ. ඒත් ඇඩ්මින්ලත් රෙදි අපුල්ලන සෙට් එකක් උන දාට ඒකටත් බඩු බනිස් තමා.. දැනට නම් ඒහෙම නෑ ඒ නිසා කිරිය විතරයි දැනට පවතින්න පුලුවන් තැනකට තියෙන්නෙ. වෙන කිසිම තැනක නෑ . අනිව එහෙම එයාලට මඩක් යනව වගේ දැනුනොත් හිරේ විලංගුවෙ දානව. යූ ටියුබ් එකෙත් එහෙම තමා. ඇත්ත කියන එකාට කෙලවනව එකෙන්ම ඉතිං. මේ ලගදි අර සින්හ යූ ටියුබ් එකටත් උනේ ඒකනෙ නෙහ්. උගේ චැනල් එකේ ඔක්කොක්ම වීඩියෝස් මකල දැම්ම. මොන නීතියෙන්ද ඒ.. සිරාවටම බලහත්කාරෙන් නේද එහෙම උනේ. මොකද උසාවි නියෝගයක් ආව වෙන්න බෑ නෙ නෙහ්. ඌත් දැන් ඒ ගැන වචනයක් වත් කියන්නෙ නෑ. ඇයි දන්නෑ නෙහ්. සුදු වෑන් බං..
     
    • Haha
    Reactions: Don GasCan