ගෝටාභය අත්අඩංගුට?
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පසුගිය පාලන කාලය තුල ඇවන්ගාඞ් මුහුදු ආරක්ෂණ සමගාම හරහා අප්රිකානු රටවල ත්රස්තවාදි කණ්ඩායම්වලට අවි ආයුධ විකිණු බවට තොරතුරු හෙළිව ඇති බව පවසන එම ආරංචා මාර්ග එම චෝදනා යටතේ රාජපක්ෂ මහතා අත්අඩංගවට ගනු ඇතැයිද කියයි.
කලින් ඒ මහතාට එල්ල වූ චෝදනා වූයේ ආරක්ෂක ලේකම් නමින් ගිණුමක් පවත්වාගෙන යාම වුවද එය පසුව නිවැරදි බව ඔප්පු විය

Last edited: