ගෝටාභය අත්අඩංගුට?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ගෝටාභය අත්අඩංගුට?

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
    පසුගිය පාලන කාලය තුල ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමගාම හරහා අප්‍රිකානු රටවල ත්‍රස්තවාදි කණ්ඩායම්වලට අවි ආයුධ විකිණු බවට තොරතුරු හෙළිව ඇති බව පවසන එම ආරංචා මාර්ග එම චෝදනා යටතේ රාජපක්‍ෂ මහතා අත්අඩංගවට ගනු ඇතැයිද කියයි.
    කලින් ඒ මහතාට එල්ල වූ චෝදනා වූයේ ආරක්‍ෂක ලේකම් නමින් ගිණුමක් පවත්වාගෙන යාම වුවද එය පසුව නිවැරදි බව ඔප්පු විය


    gotabhaya_rajapaksa_a1.jpg


    Sri_Lanka_a_role_model_for_the_world_p6.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැරද්දක් කරලා තියෙනවනම් arrest කරාට කමක් නැහැ..හැබැයි දේශපාලනය නිසා පළි ගන්න arrest කරන එක වැරදියි.