තව තියෙනවා බන්,
දුෂිත රටවල් දර්ෂකයේ ඉන්දියාවටත් වඩා පහලට ගෙනාවා
ගූගල් බැලුන්, පේපැල් කිය කියා මිනිස්සු රැවට්ටුවා
ත්‍රිකුණාමලේ වරාය ඉන්දියාවට දුන්නා, තෙල් ටැංකි ටික IOC එකට කුණුකොල්ලෙට දුන්නා
සාම්පුර් බලාගාරේ හදන එක නැවැත්තුවා
කොලොන්නාවේ ඛනිජ තෙල් සේවකයන්ට පහර දුන්නා
අක්කර 15,000ක් හම්බන්තොටින් චීනෙට නිකන් දුන්නා
ලංකාවට බිලියන් ගානක් ගෙනාව අවන්ගාඩ් එක නැති කරලා දැම්මා
සාලාව හමුදා කඳවුර පිපිරුණා එකෙන් අවතැන් උන මිනිස්සුන්ට වන්දි තාම දුන්නේ නෑ
මිනිස්සු දවස් ගානක් තෙල් නැතුව හිරකරා
අර්ජුන් මහේන්ද්‍රන් හොරාට රටෙන් පැනලා යන්න දුන්නා
සිංගප්පුරුව එක්ක හොරෙන් වෙළඳ ගිවිසුමක් අත්සන් කරා
පාතාලේ නැවත හිස එසෙව්වා, උන්ව හුරතල් කරා
රුපියල 160ට ගෙනාවා, දැන් ඒක සමතුලිතව තියාගන්න ඩොලර් මිලියන් 135ක් වියදම් කරා
රැජින අත් මේස් ගලවල අතට අත දුන්නා
නිදහස් දිනේ ලැප්ටොප් නටලා ජාත්‍යන්තර විහිළු සැපයුවා
තව ඕනෙද?....![]()













