ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සිරයි , රනිල් ඇවිත් කලේ , බලන් ඉන්නවා නේද තොපි එල හරක් වගේ තාම
    :angry::angry:

    mata nam oya eka ballek wat wadak naha.
    mama ekekta wat chande dennet naha
    katawat kade yannet naha
    oya eka ponnayek wat awit rata hadanne naha
    hora kanawa misaka
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,168
    113

    mata nam oya eka ballek wat wadak naha.
    mama ekekta wat chande dennet naha
    katawat kade yannet naha

    http://www.elakiri.com/forum/showthread.php?t=1657621

    uaSpAPg.png


    නව ජනපති මෛත්‍රීපාල මැතිතුමා බලයට ගෙන ඒමට Elakiriයේ දැවැන්ත ලෙස හඩ නැගූ ඒ සොයුරන් ආදරයෙන් සිහිපත් කරමු !
    ඔබගේ මතකයේ රැදි එවන් සොයුරන්ගේ නම් පහල කොටා යන්න...

    ස්තූතියි ඔබට...
    මෛත්‍රී පාලනයක් සමඟ පෙරටම !!!
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    රෝසි ආච්චියේ උබ මූව අමු අමුවේ මරල දැම්ම බන්


    :(:(:(:(:(:(:(:(

    madhustf උඹේ Fake එක නේද බන් රෝස ආච්චි. පව් බන් උඹ

    කලින් හිටං ට ඡන්දෙ දෙද්දිත් ඔහොම තමා කට්ටිය උඩ පැන පැන දැගලුවේ.

    ගෝටා ඇවිත් හෙන වෙනසක් කරයි.

    බලන් ඉදහල්ලා :lol::lol::lol::lol:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    madhustf උඹේ Fake එක නේද බන් රෝස ආච්චි. පව් බන් උඹ

    කලින් හිටං ට ඡන්දෙ දෙද්දිත් ඔහොම තමා කට්ටිය උඩ පැන පැන දැගලුවේ.

    ගෝටා ඇවිත් හෙන වෙනසක් කරයි.

    බලන් ඉදහල්ලා :lol::lol::lol::lol:



    එහෙම කියලවත් හිත හදා ගනින්. හරි ඒ උනාට රෝස ආච්චි උබ හිටන්ට කඩේ ගිය ෆයිල් එක ඇද්ද එක ගැන උබ මොකුත්ම කිවේ නෑනේ . හිටන්ට තාම කඩේ යනවා නේද. ගෝට එන්න කලින්ම මුන්ට රෙද්දේ බඩ ගිහින්නේ ඉතින් දැන්මම