ගෝටාභය,බැසිල්,රනිල් සහ Terminator

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කඩේ යාමක් වගේ පෙනෙයි සමහරුන්ට. නමුත් මේ කියන්නේ ඇත්ත ඇති සැටියෙන්....
    තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා!!!!!!!

    කඩේ යාමක් කියල හිතුනෙවත් නෑ. ඒ තරම තාත්විකයි. පට්ට පට පට
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ටමිනේටර් නිදහස් කරපු ජාතික වීරයෝ ලිස්ට් එකයි එයාලගේ වැඩ ටික :D

    වැඩ කරපු සතියක්‼️

    🔴නොවැ 19 උදෑසන : රු. මිලියන 600ක රජයේ මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්

    🔴 නොවැ 19 සවස : කෝටි 100ක බදු වංචාවක් නිසා සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාල බලපත්‍රය කිසිදු අයකරගැනීමකින් තොරව නැවත ලබාදේ.

    🔴 නොවැ 20 උදේ : ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනාපත්‍ර බලශූන්‍ය කෙරේ

    🔴 නොවැ 20 සවස : රජයට කෝටි විස්සක වංචාවක් සිදුකල "ලක්පොහොර" සභාපති ඇප මත නිදහස්

    🔴නොවැ 21: නීතිවිරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීතිවිරෝධි ලෙස ලබාගෙන රජයට පාඩු සිදුකල, විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000ක් ලබාදීම

    🔴 නොවැ 23 : රු මිලියන 2991 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

    🔴 නොවැ 24 උදෑසන : දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කෙරේ

    🔴 නොවැ 24 දවල් : පිල්ලෙයාන් නිදහස් කිරීම

    🔴 නොවැ 24 දහවල් : අතිගරු ජනාධිපතිතුමාට එරෙහි ලලිත් - කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බලරහිත කෙරේ

    🔴 නොවැ 25 දවල් : රිශාඩ් බදුර්දීන් නිදහස් කිරීම

    මෙවන් ජයග්‍රහණ මතු මතුත් ජනතාව වෙනුවෙන් ලබාදීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශහිතයිශින්ට ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏🇱🇰 :lol::lol:
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,303
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    :rofl:

    @dath kimbula හම්බය කම්මුතුයිද :rofl:
    පොර දැන් එළකිරි එන්නේ නෑ නේද ? එක්කෙනෙක් දාල තිබ්බ දැන් Dental එකෙත් වැඩ කරන් නෑ කියලා. ඒ තරමට බිසී කියලා. අලුත් ආණ්ඩුවේ සැහෙන්න ලොකුම ලොකු තනතුරක් ලැබිලා. මොනවා උනත් අපේ එළකිරි කොල්ලෙක්, උඩට යනවා කියන්නේ ඉතින් අපි ගියා වගේ තමා. පොර හෙනම වැඩ්ඩ නිසා ඉහලටම යයි.
     
    • Love
    • Haha
    Reactions: SDCR and Identity

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    පොර දැන් එළකිරි එන්නේ නෑ නේද ? එක්කෙනෙක් දාල තිබ්බ දැන් Dental එකෙත් වැඩ කරන් නෑ කියලා. ඒ තරමට බිසී කියලා. අලුත් ආණ්ඩුවේ සැහෙන්න ලොකුම ලොකු තනතුරක් ලැබිලා. මොනවා උනත් අපේ එළකිරි කොල්ලෙක්, උඩට යනවා කියන්නේ ඉතින් අපි ගියා වගේ තමා. පොර හෙනම වැඩ්ඩ නිසා ඉහලටම යයි.

    අනිවා එකෙන්ම 💪💪
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මුලින්ම-
    "ගෝඨාට ඉල්ලන්න කොහොමත් බෑ එයා ඇමරිකානු පුරවැසියෙක්නේ"

    ඊට පස්සේ-
    "ඔය කිව්වට පුරවැසිකම අයින් කරගන්නෑ එයා කවදාවත්"

    ඊළඟට-
    "එහෙම එක පාරටම පුරවැසිකම් අයින් කරගන්න බෑ..ඒකට කල් යනවා ඒ නිසා ගෝඨාට ඉල්ලන්න වෙන්නෑ"

    ඉන් පසු-
    "හරි ඉතිං ඔය ලිවුම් දුන්නට ඒවා පිළිඅරන් නෑනේ තාම"

    පස්සේ-
    "හප්පා...අන්න කාර් පාක් එහෙකදි චෝදනා පත්‍රයක් බාරදීලා, දැන්නම් කොහොමත් ඇමරිකාවෙන් මෙහෙ එන්න දෙන්නෑ, දැන් ඇමරිකාවේ නඩු දායි"

    ඊළඟට-
    "ඔය පුරවැසිභාවය අයින් කරගන්නවා කිව්වට තාම මෙහෙ අපේක්ෂකත්වය ෂුවර් නැති නිසා අයින් කරගෙන නෑ!

    ඊට පස්සේ-
    "හු...හූ....කෝ ජුලි ලිස්ට් එකේ නම නෑ, ඒ කියන්නේ ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ එයාට"

    ඉන්පසු-
    "ඔය ලිපිය බොරු එකක්, ඒක එඩිට් කරලා, මව්බිම ඉතිං ටිරාන් අලස්ගෙනේ, ඕක එඩිට් කරලා තියෙන්නේ දිලිත් ජයවීර.

    ඊළඟට-
    "ඔය හිල් විදපු පාස්පෝට් එක බොරු... ඒවා එඩිට්.. ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑ"

    ඊටත් පස්සේ-
    "අපෝ පට්ට පල් බොරු...සෝමා ටීචර්ට වයස කීයද, ගෝඨා බඩේ ඉත්දිද ටීචර් උගන්නලා තියෙන්නේ...අප්පා...දැන්නම් ගෝඨට කොහොමත් එන්න බෑම තමා...

    Meka patta
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න ටෝයියෝන්ගේ , ජෙප්පොන්ගේ, සජබයියෝන්ගේ වීරයා...... ඔය බොරුවට මද්‍යස්ථ උන්ගේත් වීරයා මෙයාලම තමයි....උඩත් දෙතුන් දෙනෙක්ක් ඉන්නවා 🤭

    127199466_447752686627282_4446546217399258097_o.png

    126166521_444633240272560_3820997625845558421_o.png
     
    • Haha
    Reactions: vectorizer

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:

    67562719-346362352981766-4169368575225626624-n-1.jpg

    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    121.jpg

    434.jpg

    er.jpg

    r3.jpg
    :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    @dath kimbula අඩෝ ගොබ්බයා කෝ උබ. දැන් ඩෙන්ටල් එක අස්සේ හැංගිලාද? උත්තර දීපන් මිනිස්සුන්ට :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    kimbula aiya e kale idanma yatin gota ta kade giya dan nam anduwe pattamak labenna athi nikan idala laksayak dekak padi ganna.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    දත් ෆොන්ස්ගේ හෙලුව රෙද්ද පල්ලෙන් බේරෙයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රටක් ටර්මිනේටඩ්.​

    මුහුදක් ටර්මිනේටඩ්.​

    මරු ටර්මිනේටර...​

    හෙක හෙක හෙක යෙපි තමයි ෂරියටම කරේ.​

    මුලින්ම-
    "ගෝඨාට ඉල්ලන්න කොහොමත් බෑ එයා ඇමරිකානු පුරවැසියෙක්නේ"

    ඊට පස්සේ-
    "ඔය කිව්වට පුරවැසිකම අයින් කරගන්නෑ එයා කවදාවත්"

    ඊළඟට-
    "එහෙම එක පාරටම පුරවැසිකම් අයින් කරගන්න බෑ..ඒකට කල් යනවා ඒ නිසා ගෝඨාට ඉල්ලන්න වෙන්නෑ"

    ඉන් පසු-
    "හරි ඉතිං ඔය ලිවුම් දුන්නට ඒවා පිළිඅරන් නෑනේ තාම"

    පස්සේ-
    "හප්පා...අන්න කාර් පාක් එහෙකදි චෝදනා පත්‍රයක් බාරදීලා, දැන්නම් කොහොමත් ඇමරිකාවෙන් මෙහෙ එන්න දෙන්නෑ, දැන් ඇමරිකාවේ නඩු දායි"

    ඊළඟට-
    "ඔය පුරවැසිභාවය අයින් කරගන්නවා කිව්වට තාම මෙහෙ අපේක්ෂකත්වය ෂුවර් නැති නිසා අයින් කරගෙන නෑ!

    ඊට පස්සේ-
    "හු...හූ....කෝ ජුලි ලිස්ට් එකේ නම නෑ, ඒ කියන්නේ ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ එයාට"

    ඉන්පසු-
    "ඔය ලිපිය බොරු එකක්, ඒක එඩිට් කරලා, මව්බිම ඉතිං ටිරාන් අලස්ගෙනේ, ඕක එඩිට් කරලා තියෙන්නේ දිලිත් ජයවීර.

    ඊළඟට-
    "ඔය හිල් විදපු පාස්පෝට් එක බොරු... ඒවා එඩිට්.. ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑ"

    ඊටත් පස්සේ-
    "අපෝ පට්ට පල් බොරු...සෝමා ටීචර්ට වයස කීයද, ගෝඨා බඩේ ඉත්දිද ටීචර් උගන්නලා තියෙන්නේ...අප්පා...දැන්නම් ගෝඨට කොහොමත් එන්න බෑම තමා...

    අප්පා... අයියෝ.. බ්ල... බ්ලා...බ්ලා....
    කාලයක් තිස්සේ තමන්ගේ හිත සනසගන්න ඔන්න ඔය වගේ විගඩම් කරපු උන්ට මේ කියන්නේ...,
    දැන් ඉතිං නිවී සැනසිල්ලේ හෙටින් පස්සේ කියන්න අලුතෙන් එකක් හොයාගනිල්ලා ඈ

    😁🙏
    @දසුන් වානගුරු

    වෙලාවට ස ජනාධිපති වුනේ නැත්තන් තාම වැඩ්ඩ.​

    ------ Post added on Jun 4, 2021 at 4:12 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,820
    113
    මුලින්ම-
    "ගෝඨාට ඉල්ලන්න කොහොමත් බෑ එයා ඇමරිකානු පුරවැසියෙක්නේ"

    ඊට පස්සේ-
    "ඔය කිව්වට පුරවැසිකම අයින් කරගන්නෑ එයා කවදාවත්"

    ඊළඟට-
    "එහෙම එක පාරටම පුරවැසිකම් අයින් කරගන්න බෑ..ඒකට කල් යනවා ඒ නිසා ගෝඨාට ඉල්ලන්න වෙන්නෑ"

    ඉන් පසු-
    "හරි ඉතිං ඔය ලිවුම් දුන්නට ඒවා පිළිඅරන් නෑනේ තාම"

    පස්සේ-
    "හප්පා...අන්න කාර් පාක් එහෙකදි චෝදනා පත්‍රයක් බාරදීලා, දැන්නම් කොහොමත් ඇමරිකාවෙන් මෙහෙ එන්න දෙන්නෑ, දැන් ඇමරිකාවේ නඩු දායි"

    ඊළඟට-
    "ඔය පුරවැසිභාවය අයින් කරගන්නවා කිව්වට තාම මෙහෙ අපේක්ෂකත්වය ෂුවර් නැති නිසා අයින් කරගෙන නෑ!

    ඊට පස්සේ-
    "හු...හූ....කෝ ජුලි ලිස්ට් එකේ නම නෑ, ඒ කියන්නේ ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ එයාට"

    ඉන්පසු-
    "ඔය ලිපිය බොරු එකක්, ඒක එඩිට් කරලා, මව්බිම ඉතිං ටිරාන් අලස්ගෙනේ, ඕක එඩිට් කරලා තියෙන්නේ දිලිත් ජයවීර.

    ඊළඟට-
    "ඔය හිල් විදපු පාස්පෝට් එක බොරු... ඒවා එඩිට්.. ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑ"

    ඊටත් පස්සේ-
    "අපෝ පට්ට පල් බොරු...සෝමා ටීචර්ට වයස කීයද, ගෝඨා බඩේ ඉත්දිද ටීචර් උගන්නලා තියෙන්නේ...අප්පා...දැන්නම් ගෝඨට කොහොමත් එන්න බෑම තමා...

    Meka patta
    Menna meka dan edit keranna puluwan diguwak hetiyata 😅
    Thread eke dapu un loweth na 😅