යහපාලනේ කාලේ පඩි 10000ක් වැඩි කරා. කන්න බොන්න ලාබෙට තිබ්බා. ඒවා කාලේ තෙල වැඩි වෙලා බඩ ආවා. දැන් පෝලිම් වල ඉඳන් ඒවා ටික ටික බස්සගන්නවා. අපි මේක ප්ලෑන් කරලා කරපු දෙයක් මිසක් අපිට වැරදුනේ නම් නැත.
මුලික අවශ්‍යතා ටික ගානට තියන කොට , රට බේරගන්න, ජාතිය ආගම බේරගන්න වගේ දේවල් ටිකක් ඕන වෙන්ව . දැන් ඒවා වැඩක් නෑ . එදා වේල ගැටගහන්න එක ගැන හිතන්න වෙලා.යහපාලනේ කාලේ පඩි 10000ක් වැඩි කරා. කන්න බොන්න ලාබෙට තිබ්බා. ඒවා කාලේ තෙල වැඩි වෙලා බඩ ආවා. දැන් පෝලිම් වල ඉඳන් ඒවා ටික ටික බස්සගන්නවා. අපි මේක ප්ලෑන් කරලා කරපු දෙයක් මිසක් අපිට වැරදුනේ නම් නැත.
BUMPමේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .![]()
දෙයක් බේරගන්න ඕන කමක් තිබ්බා නම්, අඩුම ගානේ බේරගන්න සුදුසු එකෙක් ගෙනල්ලා, ඌට බැරි වෙලා නම් තව කමක් නෑ. බේර ගන්න ගෙනාවෙම, අපේ රට ජාතිය ආගම ගැන හැඟීමක් වත් නැති වෙන රටක පුරවැසියෙක්ව. ඌගේ දරුවො ගෑනු පරම්පරාවම ඉන්නෙ වෙන රටක. ඌ අදහන්නෙ ගෑණියෙක් ලඟ වැඩ කරන මළ පෙරේතයෙක්ව.මුලික අවශ්‍යතා ටික ගානට තියන කොට , රට බේරගන්න, ජාතිය ආගම බේරගන්න වගේ දේවල් ටිකක් ඕන වෙන්ව . දැන් ඒවා වැඩක් නෑ . එදා වේල ගැටගහන්න එක ගැන හිතන්න වෙලා.![]()
aniwa minissu moda neමේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .![]()

මේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .![]()

Tax අඩු කල එක වගේම මේකත් වරදක් චන්ද බලාගෙන කරන වැඩයහපාලනේ කාලේ පඩි 10000ක් වැඩි කරා. කන්න බොන්න ලාබෙට තිබ්බා. ඒවා කාලේ තෙල වැඩි වෙලා බඩ ආවා. දැන් පෝලිම් වල ඉඳන් ඒවා ටික ටික බස්සගන්නවා. අපි මේක ප්ලෑන් කරලා කරපු දෙයක් මිසක් අපිට වැරදුනේ නම් නැත.
උබ කියන එකට මම එකඟයි. ඒත් රනිලා රට වැටෙන්න දුන්නෙ නෑ. ඉහල ධනපති පංතියෙ බිස්නස් කාරයොන්ට හික් වෙන්න ටැක්ස් ගහලා ආණ්ඩුවෙ ආදායම වැඩිකරගෙනනෙ පඩි වැඩි කරේ. ඒ අස්සෙ ඌ මහ බැංකුවටත් ගේම දුන්නා. රට වැටුනෙ නෑTax අඩු කල එක වගේම මේකත් වරදක් චන්ද බලාගෙන කරන වැඩ
Meka aththaවර්ථමානය අපි ඒ කාලෙ පුරෝකථනය කල තරම් කුරිරු නෑ...අසමත්, ඒත් කුරිරු නෑ. ඒ දවස්වල තිබ්බ තග මේ වතාවෙ දැක්කෙ ඉතාම අඩුවෙන්.
<අදාළ පුද්ගලයගෙ වික්‍රමයන් ගැන ලැයිස්තුවක්. ඒක අයින් කරගත්ත මගෙ ජීවිතෙට පොඩි හරි ආදරයක් තියෙන බව මතක්වෙලා>.
කිසිම සැකයක් නෑ ජේ ආර් ඇරුනම බලය ඉතාම අස්ථායි විදිහට පාවිච්චි උන කාලයක් (ඒ ලිස්ට් කියවද්දි ඉන්ස්පයර් වෙනවනම් ෆක්ඩ් අප් ඈ උඹල). මේ අවුරුදු තුනකට කලින් පෝස්ට් එකේ භයානක බවක් ගැන අනතුරු අඟවන්නෙත් ඔය කාරණා නිසා නෙ.
ඒත් මේ පාර ඒ ගතිය අපි නොදැක්කෙ ඇයි කියල මන් හරියටම දන්නෙ නෑ (secondary globalization, risk of tribunal from the US???). ජාවාරම්කාර ඉකොනොමි එකයි හැම එකටම මිලිටරිය ඔබ්බවන ගතියයි ඇරුනම ඒ කාලෙ අප්සට් මේ කාලෙ ඇත්තටම පේන්නෙ නෑ. මන් කියන්නෙ ඒ කෑල්ල නැති එක සිරාවට හොඳ දෙයක්. සමහර් උන්ට අනුව නම් එහෙම නොවුන එක තමයි දුර්වලකම. පොහොට්ටුවට ආස නොවුනට ටොයියො ජෙප්පො පවා ඔය කෑල්ලට කැමතියි. ඔය ටික 2019 න් පස්සෙත් කන්ටිනියු නොකරපු එකට තමා කටින් පුටින් කිය කිය බනින්නෙ දැන්.
ආයෙත් රැවටුණ පාරට එළකිරි ඇවිල්ලත් නෑමේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .![]()

කුරිරු වෙන්න අවස්තාවක් නෑ . රට හොදට දුවන වෙලාවක, සල්ලි තියන වෙලාවක දාන සෙල්ලම් අනිත් රටවල් වල/සංවිධාන වල බලපෑම් වලට යටත් වෙලා එදා වෙලා හොයාගන්න වෙලාවක දාන්න බෑ ..වර්ථමානය අපි ඒ කාලෙ පුරෝකථනය කල තරම් කුරිරු නෑ...අසමත්, ඒත් කුරිරු නෑ. ඒ දවස්වල තිබ්බ තග මේ වතාවෙ දැක්කෙ ඉතාම අඩුවෙන්.