ගෝටා අතිශයින් බයානකයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    යහපාලනේ කාලේ පඩි 10000ක් වැඩි කරා. කන්න බොන්න ලාබෙට තිබ්බා. ඒවා කාලේ තෙල වැඩි වෙලා බඩ ආවා. දැන් පෝලිම් වල ඉඳන් ඒවා ටික ටික බස්සගන්නවා. අපි මේක ප්ලෑන් කරලා කරපු දෙයක් මිසක් අපිට වැරදුනේ නම් නැත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක

    මුලික අවශ්‍යතා ටික ගානට තියන කොට , රට බේරගන්න, ජාතිය ආගම බේරගන්න වගේ දේවල් ටිකක් ඕන වෙන්ව . දැන් ඒවා වැඩක් නෑ . එදා වේල ගැටගහන්න එක ගැන හිතන්න වෙලා. 🤭
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,156
    113
    Ohio, USA
    මේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .:P:P
    BUMP
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    මුලික අවශ්‍යතා ටික ගානට තියන කොට , රට බේරගන්න, ජාතිය ආගම බේරගන්න වගේ දේවල් ටිකක් ඕන වෙන්ව . දැන් ඒවා වැඩක් නෑ . එදා වේල ගැටගහන්න එක ගැන හිතන්න වෙලා. 🤭
    දෙයක් බේරගන්න ඕන කමක් තිබ්බා නම්, අඩුම ගානේ බේරගන්න සුදුසු එකෙක් ගෙනල්ලා, ඌට බැරි වෙලා නම් තව කමක් නෑ. බේර ගන්න ගෙනාවෙම, අපේ රට ජාතිය ආගම ගැන හැඟීමක් වත් නැති වෙන රටක පුරවැසියෙක්ව. ඌගේ දරුවො ගෑනු පරම්පරාවම ඉන්නෙ වෙන රටක. ඌ අදහන්නෙ ගෑණියෙක් ලඟ වැඩ කරන මළ පෙරේතයෙක්ව.

    මම බයියන්ට පුකේ ඉඳන් මොංගල් කියන්නෙ ඔන්න ඔය නිසයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මිනීමරු බල්ලාගේ හැටි කියල තියෙන්නේ දැන දැනත් චන්දෙ දුන්නනේ මෝඩ යක්කු
     
    • Wow
    Reactions: dilann

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .:P:P
    aniwa minissu moda ne :lol: :lol: :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,221
    9,120
    113
    මේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .:P:P
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    යහපාලනේ කාලේ පඩි 10000ක් වැඩි කරා. කන්න බොන්න ලාබෙට තිබ්බා. ඒවා කාලේ තෙල වැඩි වෙලා බඩ ආවා. දැන් පෝලිම් වල ඉඳන් ඒවා ටික ටික බස්සගන්නවා. අපි මේක ප්ලෑන් කරලා කරපු දෙයක් මිසක් අපිට වැරදුනේ නම් නැත.
    Tax අඩු කල එක වගේම මේකත් වරදක් චන්ද බලාගෙන කරන වැඩ
     
    • Like
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    Tax අඩු කල එක වගේම මේකත් වරදක් චන්ද බලාගෙන කරන වැඩ
    උබ කියන එකට මම එකඟයි. ඒත් රනිලා රට වැටෙන්න දුන්නෙ නෑ. ඉහල ධනපති පංතියෙ බිස්නස් කාරයොන්ට හික් වෙන්න ටැක්ස් ගහලා ආණ්ඩුවෙ ආදායම වැඩිකරගෙනනෙ පඩි වැඩි කරේ. ඒ අස්සෙ ඌ මහ බැංකුවටත් ගේම දුන්නා. රට වැටුනෙ නෑ

    මුන් මොනා කරලද ටැක්ස් අඩු කරේ? මිනිස්සුන්ට හික් වෙන්නම හුකලනෙ.
     
    • Like
    Reactions: RealityOfX

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,747
    9,077
    113
    වර්ථමානය අපි ඒ කාලෙ පුරෝකථනය කල තරම් කුරිරු නෑ...අසමත්, ඒත් කුරිරු නෑ. ඒ දවස්වල තිබ්බ තග මේ වතාවෙ දැක්කෙ ඉතාම අඩුවෙන්.

    <අදාළ පුද්ගලයගෙ වික්‍රමයන් ගැන ලැයිස්තුවක්. ඒක අයින් කරගත්ත මගෙ ජීවිතෙට පොඩි හරි ආදරයක් තියෙන බව මතක්වෙලා>.

    කිසිම සැකයක් නෑ ජේ ආර් ඇරුනම බලය ඉතාම අස්ථායි විදිහට පාවිච්චි උන කාලයක් (ඒ ලිස්ට් කියවද්දි ඉන්ස්පයර් වෙනවනම් ෆක්ඩ් අප් ඈ උඹල). මේ අවුරුදු තුනකට කලින් පෝස්ට් එකේ භයානක බවක් ගැන අනතුරු අඟවන්නෙත් ඔය කාරණා නිසා නෙ.

    ඒත් මේ පාර ඒ ගතිය අපි නොදැක්කෙ ඇයි කියල මන් හරියටම දන්නෙ නෑ (secondary globalization, risk of tribunal from the US???). ජාවාරම්කාර ඉකොනොමි එකයි හැම එකටම මිලිටරිය ඔබ්බවන ගතියයි ඇරුනම ඒ කාලෙ අප්සට් මේ කාලෙ ඇත්තටම පේන්නෙ නෑ. මන් කියන්නෙ ඒ කෑල්ල නැති එක සිරාවට හොඳ දෙයක්. සමහර් උන්ට අනුව නම් එහෙම නොවුන එක තමයි දුර්වලකම. පොහොට්ටුවට ආස නොවුනට ටොයියො ජෙප්පො පවා ඔය කෑල්ලට කැමතියි. ඔය ටික 2019 න් පස්සෙත් කන්ටිනියු නොකරපු එකට තමා කටින් පුටින් කිය කිය බනින්නෙ දැන්.
     
    Last edited:

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මට වැරදුනා හොදටම වැරදුනා........ඒ වෙලාවේ කරන්න තිබිබ දේ කලා..... අයෙ නම් කවදාවත් දෙන්නෙ නෑ...... මුන් හරි නෑ කියලා ගොන් සජියා ගෙන්න නම් චන්දෙ දෙන්නෙ නෑ .....

    ජෙප්පො තමා එකම ඔප්ෂන් එක...... දැන්. අනික් එකෙක්වත් රට හදන්නෙ නෑ.... උන් ඉදිරිපත් කරන වැඩ පිලිවෙල හොදයි..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    වර්ථමානය අපි ඒ කාලෙ පුරෝකථනය කල තරම් කුරිරු නෑ...අසමත්, ඒත් කුරිරු නෑ. ඒ දවස්වල තිබ්බ තග මේ වතාවෙ දැක්කෙ ඉතාම අඩුවෙන්.

    <අදාළ පුද්ගලයගෙ වික්‍රමයන් ගැන ලැයිස්තුවක්. ඒක අයින් කරගත්ත මගෙ ජීවිතෙට පොඩි හරි ආදරයක් තියෙන බව මතක්වෙලා>.

    කිසිම සැකයක් නෑ ජේ ආර් ඇරුනම බලය ඉතාම අස්ථායි විදිහට පාවිච්චි උන කාලයක් (ඒ ලිස්ට් කියවද්දි ඉන්ස්පයර් වෙනවනම් ෆක්ඩ් අප් ඈ උඹල). මේ අවුරුදු තුනකට කලින් පෝස්ට් එකේ භයානක බවක් ගැන අනතුරු අඟවන්නෙත් ඔය කාරණා නිසා නෙ.

    ඒත් මේ පාර ඒ ගතිය අපි නොදැක්කෙ ඇයි කියල මන් හරියටම දන්නෙ නෑ (secondary globalization, risk of tribunal from the US???). ජාවාරම්කාර ඉකොනොමි එකයි හැම එකටම මිලිටරිය ඔබ්බවන ගතියයි ඇරුනම ඒ කාලෙ අප්සට් මේ කාලෙ ඇත්තටම පේන්නෙ නෑ. මන් කියන්නෙ ඒ කෑල්ල නැති එක සිරාවට හොඳ දෙයක්. සමහර් උන්ට අනුව නම් එහෙම නොවුන එක තමයි දුර්වලකම. පොහොට්ටුවට ආස නොවුනට ටොයියො ජෙප්පො පවා ඔය කෑල්ලට කැමතියි. ඔය ටික 2019 න් පස්සෙත් කන්ටිනියු නොකරපු එකට තමා කටින් පුටින් කිය කිය බනින්නෙ දැන්.
    Meka aththa
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ උට්ටල කියන ඒවා අහල එක පාරක් රැවටුනා. ආයිත් ඔය බයිලා ගැහුවට වැඩක් නෑ. ඔය කියන උට්ටල තරම් වෙන එකෙක් බයානක නෑ. ඔය කියන ඒවා පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑ දැන් .:P:P
    ආයෙත් රැවටුණ පාරට එළකිරි ඇවිල්ලත් නෑ:P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    වර්ථමානය අපි ඒ කාලෙ පුරෝකථනය කල තරම් කුරිරු නෑ...අසමත්, ඒත් කුරිරු නෑ. ඒ දවස්වල තිබ්බ තග මේ වතාවෙ දැක්කෙ ඉතාම අඩුවෙන්.
    කුරිරු වෙන්න අවස්තාවක් නෑ . රට හොදට දුවන වෙලාවක, සල්ලි තියන වෙලාවක දාන සෙල්ලම් අනිත් රටවල් වල/සංවිධාන වල බලපෑම් වලට යටත් වෙලා එදා වෙලා හොයාගන්න වෙලාවක දාන්න බෑ ..
     
    • Like
    Reactions: Dhanushka.N