ගෝටා අදත් නායි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    බැලුබැල්මට හෙන ලස්සන කතාවක්. ඇත්තනේ. මිනිස්සු වැඩක්කරන්නැ.නමුත් අයිතිවාසිකම් ඉල්ලනවා. මොනාද අප්පා අයිතිවාසිකම් ඕවා කන්නද? නේද?

    මේක කියන්නේ රටක ජනාධිපති. ඒ පුතියා තමන් අත තියලා දිවුරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩ කියලා කොහොමත් දන්නැතුව ඇති.නමුත් උබලා දැනගනිල්ලා

    ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 3 පරිච්ඡේදය. මුලික අයිතිවාසිකම්

    Screenshot_20220204-114618_OneDrive.jpg

    පිටු ගානක් තියනවා. ඔයාලාට සියල්ල කියවන්න පුලුවන් මේ ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගෙන.

    ලින්ක්

    අනික රජ⁣යේ මුලික ප්‍රතිපත්තිය වෙන්නත් ඕනා මේක ආරක්ෂා කරන එක.
    ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ලියලා තියනවා.

    හරි බක්ටු ගෝටා

    වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    හරි ලොක්කා කියනවා, වගකිම් අමතක කරලා එන්න එපා අයිතිවාසිකම් ගැන කතා කරන්න කියල.

    හෙට උබව මරනවා. උබ වගකිම් ඉටු කරලා නැ. එන්න එපා හොදේ අයිතිවාසිකම් ගැන කති කරන්න.

    හෙට උබේ තාත්තාව හිරේ දානව නිකං. වගකිම් ඉ⁣ටු කරාද තොපි. එන්න එපා කතා කරගෙන.

    හෙට ඉදන් පාරේ යන්න බැ. තෙල් පුච්චනවා වගකිම් ඉටු කරලා නැ එන්න එපා අයිතිවාසිකම් ඉල්ලන්න.

    ව්‍යස්ථාවේ තියා කොහෙවත් කියලා නැ වගකිමක් ඉටු කරන්නැතුව අයිතිවාසිකම් නැ කියලා. මේ තමන්ගේ ඕනා එපාවට කියනවා තමා. ඕව් මිනිස්සුන්ටත් තියනවා තමාකාර්යභාරයක්. නමුත් ඒ කාර්යභාවය පෙන්වමින් අයිතිවාසිකම් කපන්න කාටවත් අයිතියක් නැ. විශේෂවෙන්ම රටක ජනාධිපතිකෙනෙක් මේවගේ කතාවක් නිකමටවත් කියන්න යුතු නැ.

    Screenshot_20220204-113631_OneDrive.jpg

    අනිත් උන්ට කියන්න කලින් නිතියෙන් ආණ්ඩ්‍රකමයෙන්ම ගෝටා ඔයාට මේ කියලා තියන වගකිම් ඉ⁣ටු කරන්නකෝ. එකෙනුත් පළවෙනි එකටම කෙලින්නැතුව. කන්න නැ බොන්න නැ නිදහසක්නැ. ඔයාගේ වගකිම් වලින් ඔයා කියක් කරලාද? අන්තිමේදි පට්ටම ෆේල් නේ. එහෙනම් ඔයාගේ අයිතිවාසිකම් හෙට ඉදලා අතාරිනවාද? Ok ද?

    මේ ජනාධිපතිව පිචන් කරන පොරක් ඉන්නවා මිඩියා එකේ. ඒකා මේ වගේ ගොන් කතා ලියලා දෙනවා. මුත් කියනවා.

    පවු.
    ඔයත්.
    රටත්
    අපි හැමෝමත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අතපය හතර හොදට තියන් ගේ මුල්ලෙ ලැගන් පිනට ඉල්ලන එක අයිතිවාසිකම් නෙමේ පොන්නයො..🤭🤭🤭🤭ඉස්සෙල්ලා අයිතිවාසිකම් කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින්..🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    අතපය හතර හොදට තියන් ගේ මුල්ලෙ ලැගන් පිනට ඉල්ලන එක අයිතිවාසිකම් නෙමේ පොන්නයො..🤭🤭🤭🤭ඉස්සෙල්ලා අයිතිවාසිකම් කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින්..🤣🤣

    අයිතිවාසිම් මොනාද කියලා ඉතාම පැහැදිලිව දක්වලා තියෙද්දි, ගොන් කතා කියගෙන එන්න එපා පොන්නයා.

    ලිප මුල්ලේ නෙවෙයි ඌ ඇඳක් උඩ අබ්බගාතව හිටියත් ඒවා එහෙම්මයි.

    පිනට කනවාද නැද්ද අදාල නැ හැමෝටම එක සමානවමයි.

    කට හරි ඔය කියන එක වෙනස්කමක් වත් කරන්න බැ.

    ඒකයි නිතිය.
    ට්‍රයි කරපං සෙල්ලම් දාන්න.

    ජිනිවා වලින් එක ⁣කෝල් එකයි. උබේ ලොක්කා ලගින්නේ ලිප් බොක්කේ. මතකද දන්නැ වැඩ දාපු එකාට කලිනුත් උන දේ. බොක යන්නේ පුටු දිගේ.
     
    ඔක්කොටම එක සමානවම ලැබෙන රටක් කියපන් ලෝකෙ තියෙන????🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,655
    113
    ආශ්චර්යමත් රටක
    අතපය හතර හොදට තියන් ගේ මුල්ලෙ ලැගන් පිනට ඉල්ලන එක අයිතිවාසිකම් නෙමේ පොන්නයො..🤭🤭🤭🤭ඉස්සෙල්ලා අයිතිවාසිකම් කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින්..🤣🤣

    තොගෙන් මේ ලෝකෙට වත්, ලංකාවට වත්, අඩුමගානෙ ගෙදරටවත් වැඩක් නැති උනත් සත්ව ආහාර වලට කපන්න මස් කඩේට නොදී ඉන්නෙ තොට අයිතිවාසිකම් තියෙන නිසා. එහෙව් හරකෙක් දෙන ටෝක් බලපල්ලකො. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    තොගෙන් මේ ලෝකෙට වත්, ලංකාවට වත්, අඩුමගානෙ ගෙදරටවත් වැඩක් නැති උනත් සත්ව ආහාර වලට නොදී ඉන්නෙ තොට අයිතිවාසිකම් තියෙන නිසා. එහෙව් හරකෙක් දෙන ටෝක් බලපල්ලකො. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    සෙනා, වැඩක් නැ බං. මු වගේ ගවයෝ එක්ක වාද කරන්න. ඇතිවෙනකං උම්බැ ගාන්න දිලා ඉග්නෝ කරපං. අපරාදේ වචන.
     
    • Like
    Reactions: Ragna_SL and shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,450
    36,675
    113
    කෑගල්ල
    අතපය හතර හොදට තියන් ගේ මුල්ලෙ ලැගන් පිනට ඉල්ලන එක අයිතිවාසිකම් නෙමේ පොන්නයො..🤭🤭🤭🤭ඉස්සෙල්ලා අයිතිවාසිකම් කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින්..🤣🤣
    ඔක්කොටම එක සමානවම ලැබෙන රටක් කියපන් ලෝකෙ තියෙන????🤭🤭
    රෙද්දේ රෙවුනා කියන එක දැනුනි ගමන් එකම එක copy කරකර දානවා. තොදන්න එකම දේ හිගාකන එක විතරක් නිසා තෝ හිතන්නේ එකම අයිතිවාසිකම හිගාකන එක විතරයි කියලා. පර බල්ලෝ හොරා කනලම් අනිත් උන් උඩ බලාන ඉන්න ඔනේ එහේනම්. සීනි ඇටේක මිලපාලනය කර ගන්න බැරි පොන්නයා කියනවා අනිත් උන්ට වැඩකරන්නලු. බලපන් වේසාබල්ලෝ ඔක්කොම 🤣🤣විතරයි ඔකගේ කතාවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොගෙන් මේ ලෝකෙට වත්, ලංකාවට වත්, අඩුමගානෙ ගෙදරටවත් වැඩක් නැති උනත් සත්ව ආහාර වලට කපන්න මස් කඩේට නොදී ඉන්නෙ තොට අයිතිවාසිකම් තියෙන නිසා. එහෙව් හරකෙක් දෙන ටෝක් බලපල්ලකො. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කිසීම තර්කයක් නැති මෝඩ වචන ටිකක්, ගුපියොවත් චූන් වෙන එකක් නැ ඕක කියෝල..පොඩ්ඩක් තාර්කික යමක් ලියපන්කො.🤭🤭
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කිසීම තර්කයක් නැති මෝඩ වචන ටිකක්, ගුපියොවත් චූන් වෙන එකක් නැ ඕක කියෝල..පොඩ්ඩක් තාර්කික යමක් ලියපන්කො.🤭🤭
    something like this? ;)
    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශයතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකරනය කරන විවසායකයා ඔවුන් ආර්ථික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,655
    113
    ආශ්චර්යමත් රටක
    කිසීම තර්කයක් නැති මෝඩ වචන ටිකක්, ගුපියොවත් චූන් වෙන එකක් නැ ඕක කියෝල..පොඩ්ඩක් තාර්කික යමක් ලියපන්කො.🤭🤭

    උබට ඕකෙ තේරුමක් තේරෙන්නෙ නෑ තමයි. ඒකනෙ ගොනෝ උබ ගොනා කියන්නෙ. උබත් එක්ක වාද කරන්න එපා කියලා මිනිස්සු කියන්නෙ ඒකනෙ. 🤦‍♂️
     
    • Haha
    • Like
    Reactions: Cypress and Idias

    lilman

    Well-known member
  • May 10, 2009
    41,421
    55,457
    113
    Colombo
    අතපය හතර හොදට තියන් ගේ මුල්ලෙ ලැගන් පිනට ඉල්ලන එක අයිතිවාසිකම් නෙමේ පොන්නයො..🤭🤭🤭🤭ඉස්සෙල්ලා අයිතිවාසිකම් කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින්..🤣🤣

    මොනාද අයියෙ අයිතිවාසිකම් කියන්නෙ ?
     
    • Haha
    Reactions: Cypress and Idias

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,947
    17,194
    113
    Kottawa
    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශයතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකරනය කරන විවසායකයා ඔවුන් ආර්ථික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."
    Tom Cruise What GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,014
    101,669
    113
    අතපය හතර හොදට තියන් ගේ මුල්ලෙ ලැගන් පිනට ඉල්ලන එක අයිතිවාසිකම් නෙමේ පොන්නයො..🤭🤭🤭🤭ඉස්සෙල්ලා අයිතිවාසිකම් කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින්..🤣🤣
    උබට තාම අහගන්න බැරි උනා නේද චිචී බබාගෙන් ගෙදර ඉදන් හම්බ කරන හැටි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබට ඕකෙ තේරුමක් තේරෙන්නෙ නෑ තමයි. ඒකනෙ ගොනෝ උබ ගොනා කියන්නෙ. උබත් එක්ක වාද කරන්න එපා කියලා මිනිස්සු කියන්නෙ ඒකනෙ. 🤦‍♂️
    සීනි ගෑස් ගම්මිරිස් වලින් ආදර්ශවත්ව වගවෙන ආකාරය පෙන්නල දුන්නා. කක්කි පෝරවල වටිනකම පෙන්නුවා. රාගම වෛද්ය විද්යාලෙ එවුන්ට විනය ඉගැන්නුවා. රැස්වීම් තියෙන උන්ට කුනු බිත්තර අහක නොදා වැඩකට යොදාගන්න හැටි කියල දුන්න.. කොච්චර ආදර්ශ දුන්නත් මුන්ට තේරෙන්නෑනෙ ඒ උත්තමගෙ කැපකිරිම්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශයතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකරනය කරන විවසායකයා ඔවුන් ආර්ථික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."
    Something_of_a_Scientist.jpg