ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
බැලුබැල්මට හෙන ලස්සන කතාවක්. ඇත්තනේ. මිනිස්සු වැඩක්කරන්නැ.නමුත් අයිතිවාසිකම් ඉල්ලනවා. මොනාද අප්පා අයිතිවාසිකම් ඕවා කන්නද? නේද?
මේක කියන්නේ රටක ජනාධිපති. ඒ පුතියා තමන් අත තියලා දිවුරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩ කියලා කොහොමත් දන්නැතුව ඇති.නමුත් උබලා දැනගනිල්ලා
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 3 පරිච්ඡේදය. මුලික අයිතිවාසිකම්
පිටු ගානක් තියනවා. ඔයාලාට සියල්ල කියවන්න පුලුවන් මේ ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගෙන.
ලින්ක්
අනික රජයේ මුලික ප්‍රතිපත්තිය වෙන්නත් ඕනා මේක ආරක්ෂා කරන එක.
ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ලියලා තියනවා.
හරි බක්ටු ගෝටා
වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
හරි ලොක්කා කියනවා, වගකිම් අමතක කරලා එන්න එපා අයිතිවාසිකම් ගැන කතා කරන්න කියල.
හෙට උබව මරනවා. උබ වගකිම් ඉටු කරලා නැ. එන්න එපා හොදේ අයිතිවාසිකම් ගැන කති කරන්න.
හෙට උබේ තාත්තාව හිරේ දානව නිකං. වගකිම් ඉටු කරාද තොපි. එන්න එපා කතා කරගෙන.
හෙට ඉදන් පාරේ යන්න බැ. තෙල් පුච්චනවා වගකිම් ඉටු කරලා නැ එන්න එපා අයිතිවාසිකම් ඉල්ලන්න.
ව්‍යස්ථාවේ තියා කොහෙවත් කියලා නැ වගකිමක් ඉටු කරන්නැතුව අයිතිවාසිකම් නැ කියලා. මේ තමන්ගේ ඕනා එපාවට කියනවා තමා. ඕව් මිනිස්සුන්ටත් තියනවා තමාකාර්යභාරයක්. නමුත් ඒ කාර්යභාවය පෙන්වමින් අයිතිවාසිකම් කපන්න කාටවත් අයිතියක් නැ. විශේෂවෙන්ම රටක ජනාධිපතිකෙනෙක් මේවගේ කතාවක් නිකමටවත් කියන්න යුතු නැ.
අනිත් උන්ට කියන්න කලින් නිතියෙන් ආණ්ඩ්‍රකමයෙන්ම ගෝටා ඔයාට මේ කියලා තියන වගකිම් ඉටු කරන්නකෝ. එකෙනුත් පළවෙනි එකටම කෙලින්නැතුව. කන්න නැ බොන්න නැ නිදහසක්නැ. ඔයාගේ වගකිම් වලින් ඔයා කියක් කරලාද? අන්තිමේදි පට්ටම ෆේල් නේ. එහෙනම් ඔයාගේ අයිතිවාසිකම් හෙට ඉදලා අතාරිනවාද? Ok ද?
මේ ජනාධිපතිව පිචන් කරන පොරක් ඉන්නවා මිඩියා එකේ. ඒකා මේ වගේ ගොන් කතා ලියලා දෙනවා. මුත් කියනවා.
පවු.
ඔයත්.
රටත්
අපි හැමෝමත්.