Delete කරන්නේ කොහොමද ?ඔය වීඩියෝ එක දාල ත්රෙඩ් 10ක් විතර ගියා
ඕක හරියන වැඩක් නෙමේ මචන්. ඕකෙන් වෙන්නේ ඊළගට රටේම ඉන්න උන් කොලබට බහින එක. ඊට පස්සේ අමතිලාටත් මැරෙන්න තමා වෙන්නේ. මොකද මහා එකා ඩුබායි නේ.
ඇමතිල මන්ත්රීල ගැන නම් කිසිම අනුකම්පාවක් නෑ මගෙනම්ඕක හරියන වැඩක් නෙමේ මචන්. ඕකෙන් වෙන්නේ ඊළගට රටේම ඉන්න උන් කොලබට බහින එක. ඊට පස්සේ අමතිලාටත් මැරෙන්න තමා වෙන්නේ. මොකද මහා එකා ඩුබායි නේ.
නැතුවඇමතිල මන්ත්රීල ගැන නම් කිසිම අනුකම්පාවක් නෑ මගෙනම්
පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ටත් pressure එකක් දෙන්න ඕනි
ඕකුන් වගකීමෙන් වැඩ කලානම් මුන්ට මෙච්චර රගන්න බෑනෙ
ගියපාර ගෙවල් ගිනි ගත්ත කියල පන්නිපිටියෙන් ගෙවල් ගත්තෙ ඕකුන්
ඇමතිල මන්ත්රීල ගැන නම් කිසිම අනුකම්පාවක් නෑ මගෙනම්
පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ටත් pressure එකක් දෙන්න ඕනි
ඕකුන් වගකීමෙන් වැඩ කලානම් මුන්ට මෙච්චර රගන්න බෑනෙ
ගියපාර ගෙවල් ගිනි ගත්ත කියල පන්නිපිටියෙන් ගෙවල් ගත්තෙ ඕකුන්
ගම් මට්ටමෙන් pressure එකක් ගෙනෙන්න ඕනිනැතුව
ෆ්ලෂ් කියන එක මම ගත්තේ අවසන් දේ කියල. ඊට යටින් තියන හැම දේම මුන්ට කරන්න ඕන මම නම් කියන්නේ. හැබැයි අන්න එතැනදී තමා කල කරුම උඩට එන්න පුළුවන් උන්ගේ
අනිවාර්යෙන්ම ගැහුවා මදිමම කියන්නෙත් ඔවුන්ට ගැහුව මදි.
ගෝට එලොපිය කියල ඔවුන්ට ගහන්න ඕන මූ ගියෙ නැත්තම්.