ගෝටා අයින් වෙන්නේ නැතිලු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    විශේෂෙන් යුරෝපේ ......
    තොපි අඩු කුලේ කියලා නොකිය කියන්නේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    1657469475548.png
     
    Attachments

    • 1657469429144.png
      1657469429144.png
      305.6 KB · Views: 32

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕක හරියන වැඩක් නෙමේ මචන්. ඕකෙන් වෙන්නේ ඊළගට රටේම ඉන්න උන් කොලබට බහින එක. ඊට පස්සේ අමතිලාටත් මැරෙන්න තමා වෙන්නේ. මොකද මහා එකා ඩුබායි නේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ඕක හරියන වැඩක් නෙමේ මචන්. ඕකෙන් වෙන්නේ ඊළගට රටේම ඉන්න උන් කොලබට බහින එක. ඊට පස්සේ අමතිලාටත් මැරෙන්න තමා වෙන්නේ. මොකද මහා එකා ඩුබායි නේ.
    ඇමතිල මන්ත්‍රීල ගැන නම් කිසිම අනුකම්පාවක් නෑ මගෙනම්

    පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ටත් pressure එකක් දෙන්න ඕනි

    ඕකුන් වගකීමෙන් වැඩ කලානම් මුන්ට මෙච්චර රගන්න බෑනෙ

    ගියපාර ගෙවල් ගිනි ගත්ත කියල පන්නිපිටියෙන් ගෙවල් ගත්තෙ ඕකුන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇමතිල මන්ත්‍රීල ගැන නම් කිසිම අනුකම්පාවක් නෑ මගෙනම්

    පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ටත් pressure එකක් දෙන්න ඕනි

    ඕකුන් වගකීමෙන් වැඩ කලානම් මුන්ට මෙච්චර රගන්න බෑනෙ

    ගියපාර ගෙවල් ගිනි ගත්ත කියල පන්නිපිටියෙන් ගෙවල් ගත්තෙ ඕකුන්
    නැතුව
    ෆ්ලෂ් කියන එක මම ගත්තේ අවසන් දේ කියල. ඊට යටින් තියන හැම දේම මුන්ට කරන්න ඕන මම නම් කියන්නේ. හැබැයි අන්න එතැනදී තමා කල කරුම උඩට එන්න පුළුවන් උන්ගේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇමතිල මන්ත්‍රීල ගැන නම් කිසිම අනුකම්පාවක් නෑ මගෙනම්

    පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ටත් pressure එකක් දෙන්න ඕනි

    ඕකුන් වගකීමෙන් වැඩ කලානම් මුන්ට මෙච්චර රගන්න බෑනෙ

    ගියපාර ගෙවල් ගිනි ගත්ත කියල පන්නිපිටියෙන් ගෙවල් ගත්තෙ ඕකුන්

    මම කියන්නෙත් ඔවුන්ට ගැහුව මදි.
    ගෝට එලොපිය කියල ඔවුන්ට ගහන්න ඕන මූ ගියෙ නැත්තම්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    නැතුව
    ෆ්ලෂ් කියන එක මම ගත්තේ අවසන් දේ කියල. ඊට යටින් තියන හැම දේම මුන්ට කරන්න ඕන මම නම් කියන්නේ. හැබැයි අන්න එතැනදී තමා කල කරුම උඩට එන්න පුළුවන් උන්ගේ
    ගම් මට්ටමෙන් pressure එකක් ගෙනෙන්න ඕනි
    දේශපාලුවන්ට විතරක් ම නෙමෙයි
    ගෝතයාගෙ ඇට ලොවන හමුදා ලොක්කන්ටත් නම් ගම් එලි කරල උන්ටත් ගම් මට්ටමෙන් pressure එකක් ගේන්න ඕනි

    මම කියන්නෙත් ඔවුන්ට ගැහුව මදි.
    ගෝට එලොපිය කියල ඔවුන්ට ගහන්න ඕන මූ ගියෙ නැත්තම්.
    අනිවාර්යෙන්ම ගැහුවා මදි
    අපෙන් හොරාකාපුවා ආපහු ගන්න බැරිනම් අපේ හිතෙ තරහ යනකම් ඕකුන්ට ගහන්න ඕනි
    ------ Post added on Jul 10, 2022 at 10:26 PM