අනුර සුළග නිකන් රනිල්ට පඩයක් ගියා වගේ
ඇත්ත සහෝදරයා, අනුර සහෝදරයට මිනිස්සු නැති උනාට ඔය ඕනේ තරම් හිස් පුටු තියෙන්නේ. බයි රජාට මිනිස්සු හිටියට අපේ අනුර සහෝදරයට වගේ හිස් පුටු නෑනේ. අපි හැප්පෙමු පුටුවලින්. විප්ලවයට ජය!හැප්පෙනව කිව්වම අර මිනිස්සු ටික ඇවිල්ලා ඇඟේ හැප්පෙනව කියලා බුවා හිතල තියෙන්නෙ. Corona වලටත් army එකෙන් දාලා ගස්සන්න හදපු මිනිස්සුනේ
IQ අඩු උනා කියලා හිනාවෙන්න හොඳ නෑ. ඒත් හිනා එනවනේ.![]()
හිතාගනින්කෝ මේකා මුල ඉදලම ප්‍ර්ස්තාර ටිකක් එහෙම දලා පොරටොක් දිදි පොරක් වෙන්න දගලපු හැටි. නොදන්න මගුල් දාලා රී ගන්නකොටම මන්නම් දැනගත්තා මේ ඉන්නේ දෙරනට ප්‍රස්තාර ඇදලා දේන @nicjosh83 ම තමා කියලා.බයියො කියන්නෙ මොනතරම් නූගත් මෝඩයොද කියල මේ වගේ ත්‍රෙඩ් දැක්කහම කියන්න පුළුවන්..![]()
පුටු වලින් ගහගන්නයි, ඇඟවල් එකට අතුල්ලන්නයි නෙවෙයි මේ කියන්නෙ.ඇත්ත සහෝදරයා, අනුර සහෝදරයට මිනිස්සු නැති උනාට ඔය ඕනේ තරම් හිස් පුටු තියෙන්නේ. බයි රජාට මිනිස්සු හිටියට අපේ අනුර සහෝදරයට වගේ හිස් පුටු නෑනේ. අපි හැප්පෙමු පුටුවලින්. විප්ලවයට ජය!![]()
තව පොටෝ දාන්න.නැත්නම් ස' ෆේල් වෙයි...![]()
අනිවාර්යෙන් උඹලා ලෝක බැංකුව වගේ චාටර් ආයතන දෙන ප්‍රස්තාර පිළිගන්නේ නෑනේ. උඹලා පිළිගන්නේ හම්බන්තොට වරායට ගල් කියුබ් කොටි 12ක් යනවා, ගොටාගේ වත්තේ මිනිමොරු දාපු ටැංකියක් තියෙනවා, ලම්බෝර්ගිනි විසි හතක නාමල්ට තියෙනවා වගේ authentic news source නේ.හිතාගනින්කෝ මේකා මුල ඉදලම ප්‍ර්ස්තාර ටිකක් එහෙම දලා පොරටොක් දිදි පොරක් වෙන්න දගලපු හැටි. නොදන්න මගුල් දාලා රී ගන්නකොටම මන්නම් දැනගත්තා මේ ඉන්නේ දෙරනට ප්‍රස්තාර ඇදලා දේන @nicjosh83 ම තමා කියලා.
More slaves and less slaves
නන්දසේන ගෝටාබය රාජපක්ෂ නඩු 35කින් ගැලවෙන්න ඵක ඵකාට අැවිටිලි කර කර ලෝයර්ලට සල්ලි විසි කර කර උසාවියට යන්න බයේ වෙව්ල වෙව්ල හිටියේ බය නැති නිසා තමා...ඒ කරපු උදව් වලට සනත් aka අල් සබ්‍රිට හොඳම අැමති පට්ටම දුන්නා..