ගෝටා එලෙවුවොත් මාර වැඩේ අපිට වෙන්නෙ. ඊට පස්සෙ අපි මොකද කරන්නෙ කියල අහන අයට (දැනුවත්ව හෝ නොදැනුවත දිය බොරකරන අයට) මගේ පෞද්ගලික අදහස කියන්න ඕන කියලා හිතුනා.
අනික අරගලයේ තේරුම මොකද්ද අරගලයෙන් පස්සෙ මොකද්ද කරගන්න ඕන කියලා ක්ලියර් විෂන් එකක් තියෙන්න ඕන.
1. ගෝටා, මහින්ද අස් වෙන්න ඕන කැබිනට් එකත් එක්කම.
2. දින 30ක් ඇතුලත ජනාධිපති බලු පොරේට වැටිච්ච නැති කෙනෙක්ව තාවකාලිකව ජනාධිපති තනතුරට පත් කරගන්න ඕන
3. තාවකාලික ජනාධිපතිට පුළුවන් තාවකාලික ඉතා කුඩා කැබිනට් එකක් පත් කරන්න (අලුත් ආණ්ඩුවක් චන්දයක් තියලා පත් කරගන්නකන් රට දුවන්න) . සබ්‍රි ඉන්න තැනම හිටියට කමක් නෑ. දිනේෂ්ට ආරක්ෂාව භාර දෙන්න පුළුවන්. හර්ෂට සහ එරාන්ට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න දෙන්න ඕන. හරිනිට අධ්‍යාපනය දීලා ජෙප්පන්ට සමාජ සුභ සාධනය දුන්නනම් හරි.
4. ඉතා ඉක්මනින් ඇමරිකාවේ තියනවා වගේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන (පාර්ලිමේන්තුවේ 225 චන්දෙන් ජනාධිපති පත් වෙන විදිහේ). මේ දැන් තියන ගණිකා වුර්තියේ ඇරලා තියන ව්‍යවස්ථාව කොහොමද වෙනස් වෙන්න ඕන කියන එක වෙනම දීර්ග මාතෘකාවක්. ඒක වෙනම කතා කරන්න ඕන.
5. ඊට පස්සෙ හැකි ඉක්මනින් චන්දෙයක් තියලා මිනිස්සුන්ට කැමති පාලනයක් ගේන්න දෙන්න ඕන.
මේ ටික වෙන්නෙ නැතුව කැබිනට් එක විසිරෝලා ජනාධිපති කමයි අගමැති කමයි රාජපක්ෂලා තියාගන ඉන්න අන්තර්කාලීන ආණ්ඩුවකින් වැඩක් නෑ. එහෙම දේකට කැමති උනොත් වෙන්නෙ තාවකාලික කැරට් අලේකට රැවටිලා මිනිස්සුන්ගෙ උද්ගෝෂණය යටපත් වෙන එක විතරයි.