ගෝටා ඔය ජනාදිපතිකම ලමයෙක්ට දීපන්

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    Economy එක
    මේ රටේ බහුතරය ගෝටා වගේ පිනට කන ගොන්නු නෙවෙයි.පිං ගොන්නු නෙවෙයි. හැම එකාම හම්බ කරලා කන්නේ.රජයේ සේවකයන්ට බේසික් එක මාසේ අන්තිමට ලැබෙනවා.හැබයි රටේ බහුතරය ස්වයං ‍රැකියා කරන අය.තමන් හම්බ කරලා තමන්ම කන බොන අය.ආන්ඩුවේ සල්ලි වලින් පැය 24ම කකා බිබී ඉන්න හිගන්නො රට එකපාරම වැහුවම බිස්නස් එකක් කරන එකෙක්ට මොකද වෙන්නේ. විකුනගන්න කුනුවෙන එලවලුවක් පලතුරක් අත්පිට මුදලට අරගෙන ඉන්න එකාට මොකද වෙන්නේ? පෞද්ගලික කර්මාන්ත ඔක්කොම ස්වයන් ‍රැකියා.එයාලට මොකද වෙන්නේ.මේ පාඩු අල්ලන්න බෑ.කෝච්චර බඩු නරක් වෙනවද? ආය ඒ එන කස්ටමස්ලා එන්නේ නෑ.ඒ බිස්නස් නෑ.උන්ට ඉන්න ගේත් පිනට හම්බ වෙන්නේ.නමුත් රටෙන් 90%ක්ම ස්වයං ‍රැකියා කරන අය.ඒ අය ඉවරයි.එක ගෑනියෙක් වෙනුවෙන් තමන්ගේ දහසක් කාර්යයන අතැරල ගෙදර එන එක.මේක මොන කරුමයක්ද