bump
doboman Active member Sep 23, 2007 133 181 43 Oct 4, 2020 #1 bump Last edited: Oct 5, 2020 Reactions: PHBhagya, Die-hard, niyomax and 2 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 4, 2020 #2 ඉතිං පලාතක් වැහුව එකේ වැරැද්ද මොකක්ද ?? Reactions: PHBhagya
M Master malli Well-known member Jun 4, 2018 10,966 10,572 113 ආශික්ලන්තෙ Oct 4, 2020 #3 lasankandy said: ඉතිං පලාතක් වැහුව එකේ වැරැද්ද මොකක්ද ?? Click to expand... Economy එක
doboman Active member Sep 23, 2007 133 181 43 Oct 4, 2020 #4 lasankandy said: ඉතිං පලාතක් වැහුව එකේ වැරැද්ද මොකක්ද ?? Click to expand... too early fuck.just wait till you find atleast 100 patients
lasankandy said: ඉතිං පලාතක් වැහුව එකේ වැරැද්ද මොකක්ද ?? Click to expand... too early fuck.just wait till you find atleast 100 patients
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Oct 4, 2020 #5 lasankandy said: ඉතිං පලාතක් වැහුව එකේ වැරැද්ද මොකක්ද ?? Click to expand... 28ක් හම්බුනා කියල ඵයාර්පෝර්ට් වහපු නැති ඵකා.. Reactions: kalana wasala
lasankandy said: ඉතිං පලාතක් වැහුව එකේ වැරැද්ද මොකක්ද ?? Click to expand... 28ක් හම්බුනා කියල ඵයාර්පෝර්ට් වහපු නැති ඵකා..
doboman Active member Sep 23, 2007 133 181 43 Oct 4, 2020 #6 Master malli said: Economy එක Click to expand... මේ රටේ බහුතරය ගෝටා වගේ පිනට කන ගොන්නු නෙවෙයි.පිං ගොන්නු නෙවෙයි. හැම එකාම හම්බ කරලා කන්නේ.රජයේ සේවකයන්ට බේසික් එක මාසේ අන්තිමට ලැබෙනවා.හැබයි රටේ බහුතරය ස්වයං රැකියා කරන අය.තමන් හම්බ කරලා තමන්ම කන බොන අය.ආන්ඩුවේ සල්ලි වලින් පැය 24ම කකා බිබී ඉන්න හිගන්නො රට එකපාරම වැහුවම බිස්නස් එකක් කරන එකෙක්ට මොකද වෙන්නේ. විකුනගන්න කුනුවෙන එලවලුවක් පලතුරක් අත්පිට මුදලට අරගෙන ඉන්න එකාට මොකද වෙන්නේ? පෞද්ගලික කර්මාන්ත ඔක්කොම ස්වයන් රැකියා.එයාලට මොකද වෙන්නේ.මේ පාඩු අල්ලන්න බෑ.කෝච්චර බඩු නරක් වෙනවද? ආය ඒ එන කස්ටමස්ලා එන්නේ නෑ.ඒ බිස්නස් නෑ.උන්ට ඉන්න ගේත් පිනට හම්බ වෙන්නේ.නමුත් රටෙන් 90%ක්ම ස්වයං රැකියා කරන අය.ඒ අය ඉවරයි.එක ගෑනියෙක් වෙනුවෙන් තමන්ගේ දහසක් කාර්යයන අතැරල ගෙදර එන එක.මේක මොන කරුමයක්ද
Master malli said: Economy එක Click to expand... මේ රටේ බහුතරය ගෝටා වගේ පිනට කන ගොන්නු නෙවෙයි.පිං ගොන්නු නෙවෙයි. හැම එකාම හම්බ කරලා කන්නේ.රජයේ සේවකයන්ට බේසික් එක මාසේ අන්තිමට ලැබෙනවා.හැබයි රටේ බහුතරය ස්වයං රැකියා කරන අය.තමන් හම්බ කරලා තමන්ම කන බොන අය.ආන්ඩුවේ සල්ලි වලින් පැය 24ම කකා බිබී ඉන්න හිගන්නො රට එකපාරම වැහුවම බිස්නස් එකක් කරන එකෙක්ට මොකද වෙන්නේ. විකුනගන්න කුනුවෙන එලවලුවක් පලතුරක් අත්පිට මුදලට අරගෙන ඉන්න එකාට මොකද වෙන්නේ? පෞද්ගලික කර්මාන්ත ඔක්කොම ස්වයන් රැකියා.එයාලට මොකද වෙන්නේ.මේ පාඩු අල්ලන්න බෑ.කෝච්චර බඩු නරක් වෙනවද? ආය ඒ එන කස්ටමස්ලා එන්නේ නෑ.ඒ බිස්නස් නෑ.උන්ට ඉන්න ගේත් පිනට හම්බ වෙන්නේ.නමුත් රටෙන් 90%ක්ම ස්වයං රැකියා කරන අය.ඒ අය ඉවරයි.එක ගෑනියෙක් වෙනුවෙන් තමන්ගේ දහසක් කාර්යයන අතැරල ගෙදර එන එක.මේක මොන කරුමයක්ද