ජපානා කොමිස් දෙන්නේ නෑ ලු.![]()
මෙන්න මේකයි බන් හේතුව
ලයිට් රේල් අවදානම් බිහිසුනුයි, මර උගුලකින් ජීවිත ගලවාගත් සර් ඔබට තුති..



ජපානා කොමිස් දෙන්නේ නෑ ලු.![]()



View attachment 94467
මෙන්න මේකයි බන් හේතුව
ලයිට් රේල් අවදානම් බිහිසුනුයි, මර උගුලකින් ජීවිත ගලවාගත් සර් ඔබට තුති..![]()
බහුතරේ හරක් වෙන රටකට මොන LRT ද බං..තොපි පුරුදු විදිහට බස් එකේ කොච්චියේ එල්ලිලා පලයල්ලා..පක තමා අච්චර වටින LRT project ඵක නැවැත්තුවා..ඕකට හෙණ ගහනවා..
https://elakiri.com/threads/සැහැල්ලු-දුම්රිය-නැවැත්වීම-මහ-ගොන්ම-ගොන්-වැඩක්-පාඨලී.1954301/



අවුරුදු පහක් යනකන් ත්‍රෙඩ් එක දාපු එකා මේක බම්ප් කරා .. දැන් ඌ ආගිය අතක් නෑ, අනික් වුන් ඇවිල්ල මේක බම්ප් කරලා යනවා
තව අවුරුදු පහකින් එහෙනං ආයේ හම්බෙමු ත්‍රෙඩ් එක දාපු එකෝ ..![]()

මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.
"ලග බලපන්-දුර නොබලන්"
ලිං මානසිකත්වය..