වෙලාවට ඔකා පැර්දිලා ගෙදර ගියෙ,,ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
මේ එච්චර ප්රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...
ඔයා බස් මුදලාලි කෙන්ක්ගෙ පුතෙක් නෙද?මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.
BUMP...!!!! Mewa dakinakota apita api ganama dukak danenawa machanla...sirawatama..!!!!
