ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    plan eka weda karala ara ahinsaka minissu tikak nm meruna echchcarai danne. den ituru wela inna tikat maranawa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    92lKg6.gif
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





    වෙලාවට ඔකා පැර්දිලා ගෙදර ගියෙ,,

    නැත්නම් ඔවයි නයත් ගෙවපල්ලාකො,,,


    මොඩ ගොන් වස්සො, නය අරන් කොන්ක්‍රීට් පුරවන්න නම් රටෙ මිනිහෙක්ගෙ ආදායම අඩුම ගානෙ ඩොලර් 30000ක්වත් වෙන්න ඔන,,
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.
    ඔයා බස් මුදලාලි කෙන්ක්ගෙ පුතෙක් නෙද?

    රෙල් එක කැන්සල් කරපු එක පස්සෙ ඉන්නෙ, ඩී,එස් ගුනසෙකර, ජගත්, ගාමිනී අතුකොරල වගෙ අති දැවැන්ත බස් මුදලාලිලා


    ලයිට් රෙල් එක හැදුවානම් බස් වලින් ලොරි හදන්න වෙන්නෙ