ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ගෝටා හොර වගේ ගෝටාගෝගම කියලා ගෝල්ෆේස් එක ලගම වෙනම පැත්තකුත් හදන්න ප්ලෑන් කරන් ඉදලා තියෙන්නේ
    හදලා විවුත්‍ර කරනකන්ම දන්නේ නැහැ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





    Owa hondai gota wesige putatai mahinda kiyana naki pakayatai athe gagaha balan ina
     
    • Haha
    Reactions: kasun090354t

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රටටම ගහන්න හදපු plan එක දැන් තමයි එලියට ආවේ
     
    • Haha
    Reactions: ruchira55

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...






    මේවා දාපු එවුන් දැන් ඉන්නවද දන්නෙත් නැහැ නේද.
    සමහර එවුන් නම් දැන් මැරිලත් ඇති.
    2ඔසාම කියන එකා නම් මැරිලා කියලයි හිතෙන්නෙ.
     
    • Haha
    Reactions: ruchira55

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    286950282-10209698872825541-986675708841649765-n.jpg