ගෝටා හොර වගේ ගෝටාගෝගම කියලා ගෝල්ෆේස් එක ලගම වෙනම පැත්තකුත් හදන්න ප්ලෑන් කරන් ඉදලා තියෙන්නේ
හදලා විවුත්ර කරනකන්ම දන්නේ නැහැ
හදලා විවුත්ර කරනකන්ම දන්නේ නැහැ
Owa hondai gota wesige putatai mahinda kiyana naki pakayatai athe gagaha balan inaගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
මේ එච්චර ප්රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...
හරියට කියපන් ලග බලන්න එපාද දුර බලන්න එපාද"ලග බලපන්-දුර නොබලන්"
ලිං මානසිකත්වය..

ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...