ගෝටා ගේ දැක්ම අනුර අගය කරයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,084
    27,741
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අම්මෝ ගොට ස' දැක්කත් ඇති බඩ පිරෙන්න.
    අනුරලා කවුද ගොට ස' එක්ක බලද්දී
    සැබෑ ජනතා පස්න තේරුම් ගත ගොට ස' ට ජය වේවා :yes:
     
    • Love
    Reactions: 541100

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    ඒ පවුලෙ ඉන්න මොංගල්ම ඩයල් එක නන්දරේ. මහින්ද බැසිල් චමල් මෙහෙම නෑ.

    බයියො ඉස්සර කිව්වෙ නම් පූටිං කියලා. දැන් උන්ට පුකේ ටිං එල්ලගෙන ඉන්න වෙලා තියෙන්නෙ ඇරපු ඇරිල්ලට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අගය කරන්න අනුරයා?ලෝක පුදුමයක් ඵහෙනම්..:lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉරාජ් සමගි ජන බලවේගයට සහය පළකරයි.


     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගෝටාගෙ විතරක් නෙමෙයි සජිත්ගෙත් රෙදි ගලෝනව නේද???? ඔන්න ඕකයි මම කියන්නෙ ගෝට ජනාධිපති උනේ හොඳම නිසා නෙමෙයි බූරු හරකෙක් අනිත් පැත්තෙන් ඉදිරිපත් කරපු නිසා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය කියපුවා ඔක්කොම අායෙත් වෙනස් නොකරොත් හොඳයි බ්‍රෝ..


    FB_IMG_1595997367117.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනුර සටනට ඇවිල්ල පාලු ගෙයිවලං බිදිනවා...... සිරසත් ආදරෙයි පැලෙන්න අනුරට ........
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලපයා මෙතනදි කියන දේට එකගයි. හැබැයි බූරු පුතාට චන්දෙ දුන්නත් මූට නම් චන්දෙ දෙන්නෙ නෑ. මොකද මූට වචනෙ වෙනස් කරන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඒ පවුලෙ ඉන්න මොංගල්ම ඩයල් එක නන්දරේ. මහින්ද බැසිල් චමල් මෙහෙම නෑ.

    බයියො ඉස්සර කිව්වෙ නම් පූටිං කියලා. දැන් උන්ට පුකේ ටිං එල්ලගෙන ඉන්න වෙලා තියෙන්නෙ ඇරපු ඇරිල්ලට.

    maru ban uba. uba liyana rachana patta athal ban. :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    හිනා වෙයන් පුටේ හිනා වෙයන්. හිනා වෙලා ආතල් එකේ හිටපන්. ප්‍රතිපත්ති වලට කෙල නැතුවම ඇරියනෙ. ඕවා මතක්කරගන්න යන්න එපා.