ගෝටා ජනපති , my3 අගමැති

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගෝටා ජනපති , my3 අගමැති

    2020
    මහා මතිවරනේදී එහම වෙන්නත් බැරි නෑ මේ යනවිදියට

    නාවුක හමුදා සේවයෙන් වැඩ තහනම් කර සිටි යෝෂිත රාජපක්‍ෂ මහතා නැවතත් සේවයේ පිහිටුවා තිබේ.

    යෝෂිත රාජපක්‍ෂ මහතා නැවතත් ලුතිනන් ධුරයෙහි එසේ පිහිටුවා ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ලද නියෝගයක් මතයි.

    ඒ අනුව මෙම සේවයේ පිහිටුවීම 2016 පෙබරවාරි මස 28 වෙනිදා සිට ක‍්‍රියාත්මකය.

    CSN නාලිකාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත යෝෂිත රාජපක්ෂ මහතාගේ රාජකාරිය නාවුක හමුදාව විසින් අත්හිටුවනු ලැබීය.

    කරුණාකර රතු මල්ලිලා form වීමෙන් වලකින්න ,
    ඔබට මනාපය නොලැබේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඔක්කොම බොරු නඩුනෙ, කිසිම පදනමක් නැතුව දේශාපාලන පලි ගැනීම් වෙනුවෙන්ම අටවපු නඩු..CSN එක අයිතිවෙලා තිබ්බෙ සීOහල මනුස්සයෙක්ට ඒක බලාගෙන ඉන්ඩ බැරිඋන පොන්නය කෙලිය, හරියට නිස්සOකගෙ ඇවන්ගාඩ් එකට කෙලිය වගේම..CSN එක දෙමලෙක්ට හරි තම්බියෙක්ට හරි අයිතිවෙලා තිබ්බනම් පොන්නය ඕව කරන්නෙ නැනෙ..CSN ගැන ගෙරිකතා කිය කිය උන්න හම්පඩ පොන්නය ස්වර්ණවාහිනිය LTTE කාරයෙක්ට විකුණල දාන්ඩ සපෝට් කරා..පොන්නයගෙ කරපු තරමක් කරේ පජාත වැඩ සීoහලුන්ට කෙලවපු එක..
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    Mahindala patta molayak ne bn... Normal hitapu pawulak eka para channel karanna puluwan kotipathiyo una hati... Oke krame ahagaththanam watinawa apitath.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකත් මරු වැඩේ මයිත්‍රී යන්න කලින් ඔක්කොම 2015 තිබුන විදිහටම හදල තියල යයි වගේ මට පේන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahindala patta molayak ne bn... Normal hitapu pawulak eka para channel karanna puluwan kotipathiyo una hati... Oke krame ahagaththanam watinawa apitath.

    ධනය උපයාගත්ත විදිහෙ වැරැද්දක් තිබ්බනම් අවුරුදු 5ක්ම තිබ්බෙ හොයාගෙන නඩු දාල හිරේ දාන්ඩ තිබ්බනෙ කෝ මොකෝ උනේ csn නඩුවට ???? ලගදිම තීන්දුව එන්නෙ උබ ඔය කියපු සාමාන්ය පවුලට වන්දිත් එක්ක ආයෙ බලපත්‍රය දෙන්ඩ කියල තමයි..

    ඒක නිසා මඩ සහ ජඩ දේශපාලනයෙක් වැඩක් නැ.. සිoහල මනුස්සයෙක්ට බුරා පනින උබල කවද්ද බන් ස්වර්ණවාහීනි මිලට ගත් LTTE කාරයට මීක් කියුවෙ..

    ඇන් පී වෙන්ඩ පුලුවන් ඒත් මොලේ තියෙනවනෙ කල්පනාකරල බලාපල්ල උබල මොකක්ද ඔය කරන්නෙ කියන එක..සිoහල මනුස්සයෙක්ට කෙලවල සතුටුවෙලා හුරේ දාන්ඩ සහබාගී වෙන්ඩ එපා.. :no::no:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය ඔක්කොම බොරු නඩුනෙ, කිසිම පදනමක් නැතුව දේශාපාලන පලි ගැනීම් වෙනුවෙන්ම අටවපු නඩු..CSN එක අයිතිවෙලා තිබ්බෙ සීOහල මනුස්සයෙක්ට ඒක බලාගෙන ඉන්ඩ බැරිඋන පොන්නය කෙලිය, හරියට නිස්සOකගෙ ඇවන්ගාඩ් එකට කෙලිය වගේම..CSN එක දෙමලෙක්ට හරි තම්බියෙක්ට හරි අයිතිවෙලා තිබ්බනම් පොන්නය ඕව කරන්නෙ නැනෙ..CSN ගැන ගෙරිකතා කිය කිය උන්න හම්පඩ පොන්නය ස්වර්ණවාහිනිය LTTE කාරයෙක්ට විකුණල දාන්ඩ සපෝට් කරා..පොන්නයගෙ කරපු තරමක් කරේ පජාත වැඩ සීoහලුන්ට කෙලවපු එක..

    :sorry: ඔව් ඉතින් දැන් ඉතින් උඹ කියන දෙයක් පිළිගන්න වෙනවා
    චෝදනා ඔප්පු කරන්න තිබුන අවුරුදු 5 ගියා

    අන්න අද කවුද කියන ඇහුන සජිත් නොවැම්බර් 24 ද කොහෙද ගෝට ට ජම්පර අන්දනවා කියල

    :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no:
    මෛත්‍රීපාල සිරිසේන ආයෙමත් සෞඛ්‍ය අමාත්‍යංශෙ බාරගන්නව :yes:
    එහෙම බාරගත්ත නම් හොඳයි
    සිරිසේන ඒ වැඩේට ගැලපෙනව :yes: :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :sorry: ඔව් ඉතින් දැන් ඉතින් උඹ කියන දෙයක් පිළිගන්න වෙනවා
    චෝදනා ඔප්පු කරන්න තිබුන අවුරුදු 5 ගියා

    අන්න අද කවුද කියන ඇහුන සජිත් නොවැම්බර් 24 ද කොහෙද ගෝට ට ජම්පර අන්දනවා කියල

    :lol::lol:

    ඔව් මමත් අහගෙන ගූ ඇන් පී ගල් කොල්ලෙක් එහෙම කියනව,උන්ගෙ දේශපාලනික මන්දබුද්ධිකකම තමයි ඔය පෙන්නුම් කරේ..2015ත් ඉල්ලුවෙ ජම්පර් අන්දන්ඩ චන්දෙ දෙන්ඩ කියලනෙ,මේපාරත් ඒකම කියනවනම්, මොනාද කතා කරන්නෙ උන්ගෙ දේශපාලනය ගැන..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔය සිරිසේන බය වෙලා කරන දේවල්. ගෝඨා ජනාධිපති උනාට පස්සේ රිටන් එක හම්බෙන එකෙන් ගැලවෙන්න පුලුවන්ද බලන්නේ.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    :no:
    මෛත්‍රීපාල සිරිසේන ආයෙමත් සෞඛ්‍ය අමාත්‍යංශෙ බාරගන්නව :yes:
    එහෙම බාරගත්ත නම් හොඳයි
    සිරිසේන ඒ වැඩේට ගැලපෙනව :yes: :love:

    මහවැලි තමයි ඉල්ලලා තියෙන්නෙ පොලොන්නරුවට කරන්න. ඒත් මොන රෙද්දකටද මුට දෙන්නෙ බැසිල් සර්ල මහන්සිවෙලා මුංගෙ මර්ධනය අස්සෙන් ගේම ගැහැව්වෙ. මූ පාරෙ ඇවිද්දනවා කියලනෙ කිව්වෙ. මූගෙන් වැඩේ අරන් ආප්පයක් කාලා පුකට පයින් ගහල එලවන්න තියෙන්නෙ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    :no:
    මෛත්‍රීපාල සිරිසේන ආයෙමත් සෞඛ්‍ය අමාත්‍යංශෙ බාරගන්නව :yes:
    එහෙම බාරගත්ත නම් හොඳයි
    සිරිසේන ඒ වැඩේට ගැලපෙනව :yes: :love:
    අනේ එතකොට මම....?:(
    1455941614_2778394_hirunews_Rajitha.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහවැලි තමයි ඉල්ලලා තියෙන්නෙ පොලොන්නරුවට කරන්න. ඒත් මොන රෙද්දකටද මුට දෙන්නෙ බැසිල් සර්ල මහන්සිවෙලා මුංගෙ මර්ධනය අස්සෙන් ගේම ගැහැව්වෙ. මූ පාරෙ ඇවිද්දනවා කියලනෙ කිව්වෙ. මූගෙන් වැඩේ අරන් ආප්පයක් කාලා පුකට පයින් ගහල එලවන්න තියෙන්නෙ.

    අනේ එතකොට මම....?:(
    1455941614_2778394_hirunews_Rajitha.jpg

    එහෙම එලවන්නෑ
    ජනාධිපති වෙලා විහිලුවක් වුනාට මෛත්‍රීපාල සිරිසේන ලංකාවෙ ඉන්න හිටපු හොඳම ඇමතිවරයෙක්
    ජාතික ලයිස්තුවෙන් හරි ගන්න වටිනව

    මහවැලිය ගැන නං දන්නෑ. සිගරට් කොම්පැනි වලට විරුද්ධව එහෙම සෑහෙන හොඳ සටනක් දුන්න :yes:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    එහෙම එලවන්නෑ
    ජනාධිපති වෙලා විහිලුවක් වුනාට මෛත්‍රීපාල සිරිසේන ලංකාවෙ ඉන්න හිටපු හොඳම ඇමතිවරයෙක්
    ජාතික ලයිස්තුවෙන් හරි ගන්න වටිනව

    මහවැලිය ගැන නං දන්නෑ. සිගරට් කොම්පැනි වලට විරුද්ධව එහෙම සෑහෙන හොඳ සටනක් දුන්න :yes:

    කරගන්න බැරුව බලු වෙලා හිටියෙ. කතා කරන්න එපා බං. අනුර මහත්තයල හිටියා නම් හරි මේ වගේ නරි රඟනවට වඩා. අනුර බණ්ඩාරනායක මහත්තය ගත්තා නම් හොඳයි මූ වගේ පිස්සෙක්ට වඩා. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ මහත්තයලැයි අඩුව දැනෙන්නෙ දැං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    ඔය ඔක්කොම බොරු නඩුනෙ, කිසිම පදනමක් නැතුව දේශාපාලන පලි ගැනීම් වෙනුවෙන්ම අටවපු නඩු..CSN එක අයිතිවෙලා තිබ්බෙ සීOහල මනුස්සයෙක්ට ඒක බලාගෙන ඉන්ඩ බැරිඋන පොන්නය කෙලිය, හරියට නිස්සOකගෙ ඇවන්ගාඩ් එකට කෙලිය වගේම..CSN එක දෙමලෙක්ට හරි තම්බියෙක්ට හරි අයිතිවෙලා තිබ්බනම් පොන්නය ඕව කරන්නෙ නැනෙ..CSN ගැන ගෙරිකතා කිය කිය උන්න හම්පඩ පොන්නය ස්වර්ණවාහිනිය LTTE කාරයෙක්ට විකුණල දාන්ඩ සපෝට් කරා..පොන්නයගෙ කරපු තරමක් කරේ පජාත වැඩ සීoහලුන්ට කෙලවපු එක..

    සෙලින්කෝ කොල්ලය තමා සුපිරිම කොල්ලය .